කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?

මේ දිනවල සීග්‍රයෙන් පැතිර යන  කොරෝනා වෛරස් ආසාදනය  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වසංගත තත්ත්වයක් ලෙස ප්‍රකාශ කර ඇත. එමෙන්ම අදටත් ගෝලීය තර්ජනයක් වන, මානව ශරීරයේ ප්‍රතිශක්තිකරණය අඩපන කරන වෛරස් ආසාදනය, නැතහොත් (HIV/AIDS) යනුවෙන් ප්‍රචලිත ආසාදනය හේතුකොටගෙන ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන අන්දමට ලොව පුරා මිලියන 32ක් පමණ (1920 පමණ සිට මේ දක්වා) ජීවිතක්ෂයට පත්වී ඇත. ලෝක … Continue reading කෙසෙල් ගෙඩි වලට HIV/AIDs ආසාදිත රුධිරය එන්නත් කර තිබුනාද?