IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත

ලංකාවේ බෝ වන රෝග සඳහා ඇති ප්‍රමුඛම රෝහල වන්නේ අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනයයි (IDH) ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ ප්‍රථම රෝගියා වන චීන ජාතික කාන්තාවටද ප්‍රතිකාර කෙරුණේ මෙම රෝහලෙනි. කොරෝනා වෛරස් ආසාදනය ලංකාවේ සීඝ්‍රව ව්‍යාප්ත වීමත් සමගම සියලු දෙනාගේ අවධානය යොමු වූයේ මෙම රෝහල වෙතය. මෙවන් පසුබිමක ශාලිත සඳරුවන් වර්ණකුලසුරිය නමැතතෙකුගේ … Continue reading IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් නැත