පොලිස් නිලධාරීන්ට බලපාන නෛතික කරුණු පිලිබඳ සාවද්‍ය සටහන් පෙළක්!
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව ස්ථාපිත කර වසර එකසිය පනස් හතරක් පිරුණේ පසුගිය සැප්තැම්බර් තුන් වෙනි දිනටය. පොලිස් නිලධාරීන්ට අයත් නෛතික බලතල සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල මෙන්ම සමාජයේ බොහෝ දෙනා අතරේද විවිධාරයේ අදහස් හුවමාරු වේ. එලෙසින් වසර ගණනවක් පුරා හුවමාරු වූ සටහනක් පිලිබඳ අප විමර්ශනයක් සිදු කළා. Free Democracy Freedom නමැති ෆේස්බුක් පිටුවක් පොලිස් නිලධාරියෙකු සතු … Continue reading පොලිස් නිලධාරීන්ට බලපාන නෛතික කරුණු පිලිබඳ සාවද්‍ය සටහන් පෙළක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed