Fact Check: කොවිඩ්19 ආසාදනය සම්බන්ධයෙන් පළවූ දුර්මත ඇතුළත් නොමඟ යවන සුළු සටහනක්!
කොරෝනා වෛරස් ආසාදනය ලොව පුරා පැතිර යාමට පටන් ගත් මුල් අවධියේම හුවමාරු වී තිබූ දුර්මත කිහිපයක් ඇතුළත් එකතු කරමින් ලොව පුරා හුවමාරු වූ සටහනක සිංහල පරිවර්තනයක් පසුගිය දින කිහිපයේදී ලංකාවේද හුවමාරු වෙනු අපට දැකගන්නට ලැබුණා මෙහි දක්වා තිබූ කරුණු අතර කොවිඩ්19 ආසාදනය සඳහා 5G විකිරණ බලපාන බවත් එය වෛරසයක් නොව බැක්ටීරියාවක් බවත් සඳහන්. එසේම කොවිඩ්19 … Continue reading Fact Check: කොවිඩ්19 ආසාදනය සම්බන්ධයෙන් පළවූ දුර්මත ඇතුළත් නොමඟ යවන සුළු සටහනක්!
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed