FACT CHECK: කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක්?
කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ඉන් වැළකීමට ගත යුතු නොයෙකුත් ඖෂධ වට්ටෝරු, අත්බෙහෙත්, නව සොයාගැනීම් සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් ප්‍රධාන මාධ්‍ය ධාරා ඇතුළු සමාජ මාධ්‍යයේ ඔස්සේ ඉඩකඩ ලැබෙනු අපට නොයෙකුත් අවස්තාවලදී දැකගන්නට පුළුවන් වුණා. එමෙන්ම මෙම ඖෂධ කෙතරම් දුරට කෝවිඩ් වැළඳීමෙන් ආරක්ෂා කරනවාද යන්න විද්‍යාත්මකව තහවුරු නොවී තිබියදීත් ජනතාව ඇතැම් ඖෂධ වර්ග භාවිතා කිරීමට, මිළදී ගැනීමට … Continue reading FACT CHECK: කෝවිඩ් නිසා අසාධ්‍ය වී මිය යෑම වැළැක්විය හැකි ආහාර අතිරේකයක්?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed