FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?
මේ දිනවල ඊශ්‍රායලය සහ පලස්තීනය සමග ගාසා තීරයේ උග්‍ර ලෙස ගැටුම් ඇතිව තිබෙනවා. ගාසා තීරය මුල් කර ගනිමින් කාලයක් තිස්සේ පැවතෙන මෙම ගැටුම්කාරී තත්වය නැවත වරක් උත්සන්න වීම පිලිබඳ ලිපියක් මෙතනින්. මේ ගැටුම් හේතුවෙන් දෙපාර්ශවයේම පිරිස් මරණයට පත්ව තිබෙනවා. මෙම තත්වය පසුබිම් කරගනිමින් නොමඟ යවන සුළු සහ උපහාසත්මක සටහන් කිහිපයක් ම හුවමාරු වී තිබෙනු අපට … Continue reading FACT CHECK: පලස්තීනය වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට සැරසෙන ඊශ්‍රායල් ගුවන් යානා පෙළක ඡායාරුපයක් ද?
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed