අලුතින් පත්වූ ආගමික කටයුතු නියෝජ්‍ය ඇමති, අරගලය සමයේ ක්‍රියාකාරී වූ අයුරු දැක්වෙන වීඩියෝවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඉස්ලාම් භක්තිකයෙකු වන නියෝජ්‍ය අමාත්‍ය එම්.එම්. මොහොමඩ් මුනීර් මහතා අභිනව නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සමග ජාතිවාදය ඇවිස්සීම පෙරදැරිකරගෙන අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරවීම මේ දිනවල දක්නට ලැබෙනවා. එවැනි වීඩියෝවක සත්‍ය සොයා අප සිදු කළ කරුණු විමර්ශන වාර්තාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අයුරින් පුවත් වාර්තාකරණය කළ අවස්ථාවන් දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඇතැම් පාර්ශව වලට වාසි දායක වන අයුරින් මාධ්‍ය වාර්තා වල ශීර්ෂ පාඨ හරහා සමාජයට යම් කිසි පෙළඹවීමක් සිදු කර නොමග […]

Continue Reading

අරගලයෙන් පෙර සහ පසු ගෑස් මිලේ වෙනස්වීම පිළිබඳව ඉදිරිපත් වෙන චෝදනා නොමඟ යවන සුළුයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව රටක් වශයෙන් මේ වන විට දැඩි ආර්ථික අර්බුධයකට මුහුණ දෙමින් සිටිනවා. ඒ අනුව මේ වන විට රටේ ආදායම් තත්ත්වය ඉහළ නංවා ගැනීම උදෙසා රජය විසින් බදු ඉහළ නැංවීම ආදී ප්‍රතිපත්ති ක්‍රියාවට නංවමින් සිටිනවා. එහි ප්‍රතිඵලයක් ලෙස, මෑත කාලීනව සිදුවූ එකතු කළ අගය මත බදු […]

Continue Reading

අරගලයට සම්බන්ධවූ පුද්ගලයන් ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ බවට පළවන සටහන් අසත්‍යයි !

පසුගිය වසරේ මුළු ලොවක අවධානය දැඩි වශයෙන් මෙරටට යොමු වූ අරගල සමහ හා සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නිතර නොමග යවන සුළු සටහන් හුවමාරු වනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ශ්‍රී ලංකා ධජයෙන් අමුඩ ගැසූ අයගේ අරගලයට දායක නොවූවෙමි ” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප […]

Continue Reading

කළුතර සිසුවියගේ මරණයේ සැකකරු, අරගලයේ ප්‍රධාන චරිතයක් බවට හුවමාරු වන ඡායාරූපවල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. එක හා සමාන රූප ඇති පුද්ගලයන්ගේ ඡායාරූප යොදා ගනිමින්, කාලීන පුවත් සඳහා ව්‍යාජ අර්ථකතන ලබාදී, අසත්‍ය තොරතුරු පැතිරවීම අපට නිතර දැක ගන්නට ලැබෙනවා. එලෙසින් මේ දිනවල බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ, කළුතර දැරියගේ මරණයේ ප්‍රධාන සැකකරු ලෙස හඟවමින් පළ වූ නොමඟ යවන සුළු, ව්‍යාජ ඡායාරූප සටහන් […]

Continue Reading

ගෝල්ෆේස් අරගලයේදි වෙසක් පොහොය කළු සැමරුමක් කීරීමත්, නත්තල එසේ නොකිරීමත් යනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා ප්‍රකාශයක් සිදුකර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝල්ෆේස් ගෝඨාගෝගම වෙසක් සැමරුමට සමගාමීව සිදු කෙරුණු කළු සැමරුම්, නත්තල් සමයේදී සිදු නොකිරීමක් සම්බන්ධයෙන්, ගෝඨාගෝගම අරගලයට සක්‍රීය දායකත්වය සැපයූ අමිල ජීවන්ත පීරිස් පියතුමන් විසින් කළ ප්‍රකාශයක් ලෙසට “වෙසක් පොහොය අරගලයේදි කළු සැමරුම් කීරීමත්, නත්තල කළු නොකිරීමත්” යනුවෙන් පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]

Continue Reading

අරගලයට සම්බන්ධවූ නිසා වීසා අහිමිවූ බ්‍රිතාන්‍ය කාන්තාවට ලිංගික අල්ලස් ලබාදීමේ චෝදනා?

Kayleigh Fraser නම් බ්‍රිතාන්‍ය කාන්තාව පසුගිය සමය තුළ ශ්‍රී ලාංකික මෙන්ම අන්තර්ජාතික මාධ්‍ය තුළ ද අවධානයට ලක්වුයේ, ඇයගේ වීසා අහෝසිකිරීමට ලංකාවේ බලධාරීන් කටයුතු කිරීම මතයි. මෙම කාන්තාව සම්බන්ධයෙන් සමාජ ජාලාවල මිශ්‍ර අදහස් පළවන අතර ඇයගේ වීසා අහෝසි කිරීමට පක්ෂපාති මත දරන අය මෙන්ම විරුද්ධ මත දරන අයද සිටිනවා. කෙසේ නමුත් ඇය විසින් කිසියම් පිරිසකට ලිංගික […]

Continue Reading

අරගලයට දෙමළ ඩයස්පෝරාවෙන් අරමුදල් ලැබෙන බවට දමිතා අබේරත්න පැවසුවාද?

අරගලයේ යෙදෙන කැපී පෙනෙන ක්‍රියාකාරී සාමාජිකයන් හා සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය හා නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප වරින් වර කරුණු පරීක්ෂාවන් සිදු කර එහි නිරවද්‍යතාවයන් හෙළි කරනු ලැබුවා. එලෙස අරගලයේ සක්‍රීය දායකත්වය සපයන ප්‍රවීන රංගන ශිල්පීණී දමිතා අබේරත්න මහත්මිය සහ අරගලය සම්බන්ධ කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක් පිළිබඳ […]

Continue Reading

අරගලයේ අරමුණට යන්න බැරි වුනේ, අරගලයට එකතු වුන නූගත් ජනතාව බවට කොළඹ අගරදගුරු ප්‍රකාශ කළාද ?

ජනතා අරගලය සම්බන්ධයෙන් නොයෙකුත් පුද්ගලයන් ප්‍රසිද්ධ වේදිකාවල දී මෙන්ම, සමාජ මාධ්‍ය තුළ ද සිය මත සහ අදහස් ප්‍රකාශ කිරීම බහුලව දක්නට ලැබෙනවා. මේ අතරින්, අරගලයට සහය දැක්වූ කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් විසින් අරගලයට එකතු වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ආන්දෝලානාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප සිදු […]

Continue Reading

ජුලි 09 අරගලයට පැමිණි දුම්රියක මගීන්ට නොමිලයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ගුරුවරිය ?

පසුගිය 09 වන දා , හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීමට බල කරමින් නන් දෙසින් පුරවැසියන් කොළඹට එක් රැස් වුණා. මෙහිදී කොළඹට පැමිණීම සඳහා පිටත් වන දුම්රියක සියලුම ජනතාව සඳහා ප්‍රවේශ පත්‍ර තමන්ගේ වියදමින් මිලදී ගෙන නොමිලයේ ලබා දුන් ගුරුවරියක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් සම්බන්ධයෙන්, එහි නිරවද්‍යතාවය සොයා අප […]

Continue Reading

ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

ජුලි මස 09 දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් දිවයිනේ නන් දෙසින් විශාල ජන ගඟක්, ලංකාවේ පවතින ප්‍රවාහන ගැටළු මධ්‍යයේ, ගෝල්ෆේස් අරගලය භුමිය වෙත ඇදී ආවා. මේ අතර බුල්ඩෝසර් රථ ද ගොදාගනිමින් අරගලයට පිරිස් සහභාගී වූ බව සඳහන් කරමින් පැතිර යන තිබෙන නොමගයවන සුලු වීඩියෝ පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන […]

Continue Reading

අරගලය ඵල දරයි. කිරි සම්බා කිලෝවක මිල රුපියල් 190 ට අඩු වෙයි ?

වැඩිවන ජිවන වියදම ඇතුළු ජන ජිවිතයට බලපාන ගැටලු රැසක් මුල්කරගනිමින් ඇතිවු මහජන විරෝධය හමුවේ, ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන බව දැන්වීමට සිදුවූ අතර නව පාලනයක් පිහිටුවීම පිලිබඳ මේ දිනවල පක්ෂ නායකයන් අතර සකච්ඡා සිදුවෙනවා. ජනාධිපති නිළ නිවස ඇතුලු රජයේ මර්මස්ථාන, මෙම ලිපිය ලියන මොහොත වන විටත් අරගලකරුවන්ගේ ග්‍රහණයට නතුවයි පවතින්නේ. මෙවන් පසුබිමක, අරගලය සදහා පසුගිය දින කිහිපයේ […]

Continue Reading

අරගලයේ සහායට  Mia Khalifa ත් ගාලුමුවදොර පිටියට ?

ගෝල්ෆේස් පිටියේ මේ දිනවල පවතින ආණ්ඩු විරෝධී පොදුජන අරගලය සඳහා විවිධ පාර්ශ්ව සම්බන්ධ වෙමින් පවතිනවා.ඒ අතර නලු නිලියන්, ගායකයන්,ප්‍රසිද්ධ පුද්ගලයින්ද සිටිනවා.මෙවන් වටපිටාවක් තුල ලොව පුරා ප්‍රකට හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක් වන Mia Khlaifa ද ශ්‍රී ලංකාවේ ගාලු මුවදොර අරගලයට එකතුවූ බව හැගවෙනසේ ඡායාරූපයක්  සමාජ ජාලා සටහන් පැතිරෙනවා. ඇය සැබැවින්ම ගාලු මුවදොර අරගලයට එකතු වූවාද ? […]

Continue Reading

අරගලයට සම්බන්ධවීමට යයි නිවසින් පැමිණි තරුණියක් ලැගුම්හලකට?

මේ දිනවල ශ්‍රී ලංකාව තුළ සිදු වන මහජන අරගලය සම්බන්ධ විවිධ අසත්‍ය තොරතුරු සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ උද්ඝෝෂණයට සම්බන්ධවීමට යයි නිවසින් පිටත්ව පැමිණි තරුණියක් ,එයට සම්බන්ධවීම පසෙකලා තරුණයෙක් සමග ලැගුම්හලකට ගිය බවට පුවත්පත් වාර්තාවක් පළව ඇති ආකාරය හැගවෙන සේ  පළවූ අසත්‍ය සමාජ ජාලා සටහනක් පිළිබදව අප විසින් සිදු කළ කරුණු විමසා බැලීමකි මේ . […]

Continue Reading

එජාප සංවත්සර සැමරුම පවත්වන දිනයේ වෙනසක් නැද්ද?  

Update: එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සරය සැප්තැම්බර් 20 වන සෙනසුරාදා පෙ.ව. 09.00ට මොනාක් ඉම්පීරියල් හිදී පැවැත් වීමට කටයුතු යොදා ඇති බව එම පක්ෂය සඳහන් කරනු ලබනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටේ පිළිගත් විවිධ ආයතන, සංවිධාන මෙන්ම සමිති සම්මේලනවල ලිපි ශීර්ෂ, නිලධරයන්ගේ නම්, අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද අසත්‍ය […]

Continue Reading

රනිල් වික්‍රමසිංහගේ ආධාරකරුවන් දැක්වූ විරෝධතාවල ඡායාරූපද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රාජ්‍ය මුදල් රුපියල් මිලියන 16කට වැඩි ප්‍රමාණයක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි අතර අද(26) දින පැවති නඩු වාරයේ දී ඔහුට ඇප හිමිවුණා. කෙසේවෙතත්, නඩු වාරයට මත්තෙන්, ඔහුට සහාය පතා,  කොළඹට ඇති විශාල ජනකායක්  පැමිණි […]

Continue Reading

තැපැල් සේවකයින් වැඩ වර්ජනය අවසන් කළ බවට හුවමාරු වන ව්‍යාජ ලිපියක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආයතන, සංවිධාන, සංගම්වල ලිපි ශීර්ෂ, පුද්ගල අත්සන් ව්‍යාජව යොදා ගනිමින් සකසන ලද ලිපි ලේඛන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම බහුලව දැකගතහැකියි. මේ දිනවල ක්‍රියාත්මක තැපැල් වෘත්තිකයින්ගේ වැඩවර්ජනයට අදාළව නිකුත් කර ඇති බව කියන සමාජය නොමග යවන සුළු ආකාරයේ ලිපියක් පිළිබඳ විමසා බැලීමක් මේ.  සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

පිල්ලෙයාන් සහ කරුණා අම්මන් සම්බන්ධයෙන්, NPP පාර්ලිමේන්තු මන්ත්‍රී ඉලන්කුමාරන්ගේ ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading

ජනපතිගේ නිල ෆේස්බුක් ගිණුමේ ස්ක්‍රීන් ශොට්ස් ලෙස පළවන සටහන් පිලිබඳ කරුණු දැක්වීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

Continue Reading