Fact Check: දේවානි ජයතිලක මහත්මිය දුරකථනයකින් අනුර කුමාර දිසානායක මහතාගේ ඡායාරූපයක් පරික්ෂා කරන අවස්ථාවක් ද?

ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය පසුගියදා සිදු කළ ප්‍රකාශයක් මුල්කරගනිමින් ඇයට පක්ෂව මෙන්ම විපක්ෂව ද සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබෙනු දැකගන්නට ලැබුණා. ඇය හා සම්බන්ධ සටහන් පෙළක් සම්බන්ධයෙන් අප පසුගිය දින කිහිපයේදී සිදු කළ කරුණු විමර්ශන දෙකක් මෙතනින් සහ මෙතනින්. මේ අයුරින්ම හුවමාරුවන සටහන් පෙළක පෙන්වීමට උත්සාහ ගෙන තිබුනේ දේවානි […]

Continue Reading

Fact Check: දේවානි ජයතිලක මහත්මියට විරුද්ධව විනය පරීක්ෂණයක් ?

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබෙන කෲඩියා සිලනිකා නම් දුර්ලභ ගණයේ ශාකයක් අවට පරිසර පද්ධතිය එලි පෙහෙළි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේම විශාල වශයෙන් කතාබහට ලක් වුණා. ඒ සඳහා මුල්වී තිබුනේ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය මාධ්‍ය වෙත සිදුකර තිබු අදහස් දැක්වීමක් මුලික වී තිබුණා. එම අදහස් දැක්වීමෙන් පසුව, […]

Continue Reading

ගම්පහ දිසා වන නිලධාරි දේවානි ජයතිලක මහත්මියට ස්ථානමාරුවක් ලැබුණේ ද?

පසුගියදා අභ්‍යන්තර ධීවර කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මීගමු කලපුවේ භූමියක ක්‍රීඩා පිටියක්  ඉදිකිරීමේ ව්‍යාපෘතියක සමාලෝචන රැස්වීමකදී , පවතින නීති රාමුව යටතේ, කඩොලාන පද්ධතිය කපා ඉවත්කර, ක්‍රීඩා පිටියක් තැනීමට අවසර නොමැති බව, ගම්පහ දිසා වන  නිළධාරිනි දේවානි ජයතිලක මහත්මිය විසින් තරයේම ප්‍රකාශ කිරීමේ සිද්ධිය විශාල වශයෙන් කතාබහට ලක්වූ මාතෘකාවක් විය. […]

Continue Reading

ජවිපෙ නායක අනුර කුමාර සහ ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක සුහද කතාබහක ??

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුරකුමාර දිසානායක ඉලක්ක කරගනිමින් විවිධ කතාබහ සමාජ ජාල වල ඇතිවෙනවා.ඉන් සමහර සමාජ ජාලා සටහන් නොමග යවන සුලුයි. මේ එවන් නොමග යවන සුලු ඡායාරූපයක් සම්බන්ධයෙන් අප සිදුකළ විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන් ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ජවිපෙ නායක අනුරකුමාර දිසානායක කාන්තාවක් සමග කතාබහක යෙදෙන ආකාරයේ ඡායාරූපයක් අන්තර්ජාලයට එක්කරමින් මෙවැනි සටහනක් යොදා තිබුණා.  අනුයියා- […]

Continue Reading

FACT CHECK: දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

ජාතික ජන බලවේගයෙන් පහුගිය මහා මැතිවරණයට තරග කල අපේක්ෂිකාවක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් නැවතත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා. ඒ, නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවක ගත් ඡායාරූපයක් අතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම ‍හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් අප […]

Continue Reading

FACT CHECK: දේවානි, අරියධම්ම නාහිමියන්ව උසාවියට කැඳවුවා ද?

ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය, විටින්  විටි සමාජයේ කතිකාවන්ට භාජනය වනවා අපට ප්‍රධාන මාධ්‍ය ධාරා හා සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දකින්නට ලැබෙන කරුණක්. ඇය වටා අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් රැසක් ද නිර්මාණය වී තිබු අතර ඒ පිලිබඳ අපගේ විමර්ෂණ මෙතනින් නාඋයනේ අරියධම්ම නාහිමියන්ට අවාසගෙයක් සෑදීමට ඇකේෂියා ගසක් කැපීම සම්බන්ධයෙන්, දේවානි ජයතිලක […]

Continue Reading

ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ලබා දුන් පුද්ගලයන් බවට ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම මේ දිනවල සිදු කරනු ලබනවා. මැතිවරණ කොමිසම විසින් මාර්තු 9 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට දින නියම කොට ඇති අතර එය ඉලක්කර කරගනිමින් මේ වනවිට සියලුම දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් මැතිවරණ ව්‍යාපාර ආරම්භ කර කරමින් නාම යෝජනා ඉදිරිපත් […]

Continue Reading

Fact Check: රුවන්පුර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

කාලීන පුවත් සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් නිරන්තරයෙන්ම නිර්මාණය වෙනු දැකගනන්ට ලැබෙනවා. පසුගිය දා රුවන්පුර අධිවේගි මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් අගමැති ප්‍රධානත්වයෙන් ආරම්භ වීම පිලිබඳ පුවත් පළවීමත් සමඟම ඒ හා සම්බන්ධයෙන් ව්‍යාජ පුවත් කිහිපයක් ද පුවත්පත් ලිපි ආකාරයෙන් පලවී තිබුණා.  ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක මහතා මෙන්ම ගම්පහ දිසා වන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන්මීට පෙර ද […]

Continue Reading

Fact Check: ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක ආකාරයෙන් හුවමාරු වූ ව්‍යාජ පුවත් සංස්කරණයක්!

මේ දිනවල රට පුරා පරිසරයට හානිදායී වන අන්දමින් කටයුතු සිදුවන බවට කතිකාවතක් ගොඩ නැගී තිබෙනවා.මේ පිලිබඳව මහජනතාව සහ ඇතැම් පරිසර සංවිධාන විමසිලිමත්ව කටයුතු කරන බවත් පෙනී යනවා.ඒ මෙන්ම ඇතැම් රාජ්‍ය නිලධාරීන්ද පරිසරය සු‍රැකීමේ කටයුතු වෙනුවෙන් පෙනී සිටින අයුර මාධ්‍ය වල ද අපට දැකගන්නට ලැබුනා. මේ සම්බන්දව තරමක් වෙනස් පුවතක් ලංකාදීප පුවත්පතේ දෙයියෝ සාක්කි තීරුවේ පල […]

Continue Reading

Fact Check: රජයේ අනුග්‍රහයෙන් මීරිගම, හල්පෙ රක්ෂිතයේ සිදුවන වන විනාශයක්?

පරිසර විනාශයන් හා සම්බන්ධයෙන් පුවත් රැසක් පසුගිය වසරේ පළ වී තිබූ අතර මේ වසරේ ද පුවත් රැසක් දැකගනන්ට ලැබෙනවා. මේ අතර වන විනාශයන් බව දක්වමින් පළවූ අසත්‍ය හා නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව ද අප කරුණු විමර්ශන සිදුකළා. ඒවා මෙතනින් සහ මෙතනින්. හල්පෙ රක්ශිතයට අයත් කඳු යායක සිදුවන පාරිසරික විනාශයක් පෙන්වීමට පසුගිය දා හුවමාරු […]

Continue Reading

FACT CHECK: පසුගිය දිනවල කතාබහට ලක් වූ කෲඩියා සිලනිකා ශාකය ලොවින් තුරන් වී මෙරටින් හමුවුණු එකම ශාකය ද?

Update 12/07/23 මහත් ආන්දෝලනයට තුඩු දුන් ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබු කෘඩියා සිලනිකා හෙවත් පඬු කරඳ ගස හඳුනා නොගත් පිරිසක් විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක් වූවා. මෙලෙසින් මෙම ශාකය ඉවත් කිරීම සිදුවූයේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11)පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජන බලවේගයට ලබාගත හැකි වූයේ ආසන තුනක් වුවත්, එම සන්ධානයේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ, උපහාසාත්මක කෝණවලින් සාවද්‍ය සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තුව ආසනයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය‍ෙගේ සේයාරුවකට “අද පාර්ලිමේන්තුවේ කන්න […]

Continue Reading