ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් උපහාසාත්මක කෝණයෙන් පළ වූ කාටූනයකට සුනිල් හඳුන්නෙත්තිගෙන් පැසසුම්?

දේශාපාලනඥයින් විසින් නොයෙකුත් අවස්ථා වලදී සඳහන් කරන ද ප්‍රකාශයන් මෙන්ම සටහන් උපයෝගී කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඒවා සංස්කරණය කරමින් අවභාවිත කරන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධ ප්‍රකාශයක් අවභාවිත කළ අවස්ථාවක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : කාටුන් ශිල්පී අවන්ත ආටිගල විසින් ජනතා විමුක්ති පෙරමුණ […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති සිය පුතුණුවන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවක්?

ජනතා විමුක්ති පෙරමුණ අළල නිර්මාණය කෙරෙන බොහෝ ව්‍යාජ සටහන් රටේ පවතින කාලීන මාතෘකා අළල පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙන කරුණක්. ඇතැම් අවස්ථාවන්හිදී ජනතාව නොමග යැවීම සඳහා සත්‍ය සටහන්, ඡායාරූප, සිදුවීම අළලා වෙනත් අර්ථකතනයක් ලබා දී ජනතාව නොමග යැවීමට උත්සහ කරන අයුරු මෙන්ම නමට කැළලක් ඇති කරවීම මෙම අසත්‍ය තොරතුරු වල අරමුණයි. එවන් වෙනත් […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්තිගේ TOYOTA PRADO ජීප් රථය ?

සමාජ මාධ්‍ය ඔස්සේ මේ දින වල හුවමාරු වන CAX 4197 අංකය සඳහන් TOYOTA PRADO මෝටර් රථයේ අයිතිය සම්බන්ධයෙන් ෆේස්බුක් පරිශීලකයින් බොහෝ දෙනෙකු උනන්දුවෙන් විමසා සිටියා.  මේ අතර ඇතැම් පිරිසක් මෙම මෝටර් රථය ජනතා විමුක්ති පෙරමුණ සාමාජික සුනිල් හඳුන්නෙත්තිගේ නම රැගත් මෝටර් රථයක් බවට සඳහන් කරමින්  ඡායාරූපයක් හුවමාරු කර තිබුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුන්නෙත්ති නැවේ අයිතිය ගැන කිව්වද?

යම්කිසි පුද්ගලයෙකු විසින් ප්‍රකාශ කළ දෙයක් විකෘති කරමින් නැතහොත් වැරදි අර්ථකනයක් ලබා දීමට කටයුතු කිරීම තුළින් ජනතාව නොමග යෑමක් සිදුවන අතර එම පුද්ගලයාගේ කීර්ති නාමයටද ඉන් හානි වනවා අපට සුලබව දැකගන්නට පුළුවන්. සමාජ මාධ්‍ය ඔස්සේ සඳහන් වන එවැනි සටහන් සම්බන්ධයෙන් Factcresendo අප නිරන්තරයෙන් විමසිල්ලෙන් පසුවන අතර එවන් වැරදි නිවැරදි කිරීමට නිරන්තරයෙන්ම බැඳී සිටිමු. පසුගියදා ජනතා […]

Continue Reading

Fact Check: කොවිඩ් පොසිටිව් වී සුනිල් හඳුන්නෙත්ති මහතා IDH රෝහලේ ප්‍රතිකාර ලබාගත්තා ද?

ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් අළලා කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ද පසුගිය කාලයේ ව්‍යාජ සහ නොමඟ යවන සුළු සටහන් රැසක් හුවමාරු වී තිබුණා. මෙහිදී වෛද්‍ය නලින්ද ජයතිස්ස මාහතා සම්බන්ධයෙන් එවැනි සටහන් රැසක් පළවී තිබූ අතර එම අනාවරණ මෙතනින් සුනිල් හඳුන්නෙත්ති මහතා සම්බන්ධයෙන් ද මීට පෙර අවස්ථාවලදී ද යොදාගෙන තිබු නොමඟ යවන සුළු කෝණයෙන් පළවන ඡායාරුපයක් යොදාගනිමින් ව්‍යාජ […]

Continue Reading

සුනිල් හඳුන්නෙත්ති සහ බිමල් රත්නායක අලලා සිදුකර ඇති ව්‍යාජ සංස්කරණ පෙළක්!

2020 මහා මැතිවරණයට තරග වැදුණු ජාතික ජන බලවේගයට, ජාතික ලැයිස්තු ආසනයද සහිතව ලබාගත හැකි වූයේ පාර්ලිමේන්තු ආසන තුනක් පමණි. එම සන්ධානයේ ප්‍රධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙකුටම පාර්ලිමේන්තු ආසනය අහිමි වූ අතර ඉන් බොහෝ වශයෙන් කතාබහට ලක්වූ චරිතයක් වුයේ සුනිල් හඳුන්නෙත්ති මහතාය. මෙම පරාජය හමුවේ ජාතික ජන බලවේගය ප්‍රධාන ක්‍රියාකාරීන්  අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ ආකාරයේ සාවද්‍ය සහ […]

Continue Reading

ඇමති හඳුන්නෙත්ති විද්‍යාලයක ඩෙස් සහ පුටු අලුත් වැඩියා කර දී විවෘත කිරීමේ අවස්ථාවකට සහභාගි වූ අවස්ථාවක් ද?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගේ මැති ඇමතිවරු විසින් සිදු කරන ක්‍රියාවන් පිළිබඳ සමාජය මේ වන විට දැඩි අවදානයෙන් පසු වනවා. එමෙන් ම විවේචන වලට ද, දැඩි වශයෙන් හසුවනවා. මේ අතර අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් පාසලක විවෘත කිරීමට සහභාගි වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූපයක් මේ වනවිට […]

Continue Reading

ජනාධිපති දිසානායකගේ උපදෙස් මත මෑතකදී හඳුන්නෙත්ති, රන්ජන් එක්ව කළ වැටලීමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ උපදෙස් මත රන්ජන් රාමනායක මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා එක්ව සිදු කළ වැටලීමක වීඩියෝවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්ස් පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “අද උදේ අනුරගේ අණට හඳුන්නෙත්ති රන්ජන් කල් ඉකුත් […]

Continue Reading

පක්ෂයේ ආර්ථික ප්‍රථිපත්ති වලින් කොටසක් හඳුන්නෙත්ති උපුටා දැක්වූ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුමත් සමග පක්ෂ අතර නොමග යන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් මෑතකදී ජාතික ජන බලවේගයේ සාමාජිකයෙකු විසින් සිදු කළ ප්‍රකාශයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “අපිට අනිවාර්ය සිද්ධ වෙන දේ තමයි ඔය ති‍යෙන රාජ්‍ය ව්‍යාපාර, ආයතන […]

Continue Reading

අධිවේගී මාර්ගයේ සිදු වූ හඳුන්නෙත්තිගේ සුළු අනතුර ගැන ව්‍යාජ අර්ථකථනයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වල සත්‍ය සිදුවීම්වලට ද අසත්‍ය තොරතුරු ඇතුළත්කරමින්, නොමඟවන  සුළු සමාජ මාධ්‍ය ඔස්සේ නිර්මාණය වෙනවා. එවැනි ව්‍යාජ අර්ථකතනයක් සමඟින්, ජාතික ජන බලවේගයේ සුනිල් හඳුන්නෙත්ති මහතා ඉලක්ක කරගනිමින් හුවමාරු වන සටහනක් පිළිබඳ Factcrescendo අප සිදු කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය සටහන් : “දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ […]

Continue Reading

හඳුන්නෙත්ති සහ චතුරංග අබේසිංහ ඉලක්ක කරගනිමින් හුවමාරු වූ ව්‍යාජ පුවත් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා අලල ජාතික ජන බලවේගයේ, ජනතා විමුක්ති පෙරමුණ සාමාජිකයන් අළළා පළ කරන ලද අසත්‍ය සහ නොමග යන සුළු සටහන් කිහිපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Facebook | Archived Link මෙම සටහන සඳහා දක්වා තිබූ බොහෝ දෙනෙක් උපහාසාත්මකව අදහස් දක්වා තිබු […]

Continue Reading

ලංකාවට මුදල් එවන ලෙස විදේශගත ශ්‍රමිකයන්ගෙන් හඳුන්නෙත්ති ඉල්ලීමක් සිදු කළාද?

ජනතා විමුක්ති පෙරමුණේ නායකයින්ව කාලීන මාතෘකා ඔස්සේ විටින් විට සමාජ කතිකාවතාවකට භාජනය වනවා. ඒ අතර ව්‍යාජ ප්‍රකාශයන් රැගත් සටහන් ප්‍රමුඛ වනවා. එලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් සිදු කළ ප්‍රකාශයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළක නිරවද්‍යතාවය සොයා අප කළ විමසා බැලීමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “රටේ මූල්‍ය කළමනාකරණය යම් තරමකට විශ්වාසනීය මට්ටකට […]

Continue Reading

“අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු පෝළිමේ ඉන්නේ සතුටින්” හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනඥයින් විසින් පළ කරන ඇතැම් සටහන් වෙනත් අර්ථකථනයකින් පළ කරමින් ජනතාව නොමග යවන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ සභික සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පළ කරන ලද සටහනක් ඔස්සේ නොමග යැවූ සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “අපි ආවත් පෝළිම් තියයි, හැබැයි මිනිස්සු […]

Continue Reading

පොර්ට් සිටිය නැරඹීමට පැමිණෙන අය සම්බන්ධයෙන් හඳුන්නෙත්තිගෙන් ප්‍රකාශයක්?

දේශපාලනඥයින් සම්බන්ධයෙන් පුවත් පත් වල පළ වන ලිපි ශිර්ෂයන් බොහෝ අවස්ථාවන් වලදී සංස්කරණයට භාජනය කරමින් වෙනත් අර්ථ කර්ථනයක් ලබා දෙමින් ජනතාව නොමග යෑමට ලක් කිරීම සුලබව දැක ගන්නට ලැබෙනවා. එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී වීසා ගන්නත් වේවි.. සබුද්ධික ජනතාව දනටමත් පෝට් සිටිය ප්‍රතික්ෂේප කර අවසන්! බලන්න යන්නේ ආණ්ඩුවට […]

Continue Reading

FACT CHECK: සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක මහතුන් අළලා ඉදිරිපත්වී ඇති අසත්‍ය සටහන් පෙළක්!

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අතර ලංකාවේ වාමාංශික දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකරුවන් වේ. මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අවස්ථාවක්  නොලැබුණද ඔවුන් නගන ප්‍රබල හඬ ද හේතුවෙන් සමාජ මාධ්‍ය ජාලය තුළ ඔවුන් අළලා විවිධාකාරයේ අසත්‍ය සටහන් ද නිර්මාණය වේ. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්වන  එබඳු අසත්‍ය සටහන් […]

Continue Reading

සුනිල් හඳුනෙත්ති සහ බිමල් රත්නායක අලලා සැකසුණු සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ජාතික ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයට තරඟ කළ සුනිල් හඳුනෙත්ති මහතාගේ පරාජය ඔහුට පක්ෂ මෙන්ම විපක්ෂ බොහෝ දෙනාගේ අවධානයට ලක්වු කාරනයක් විය. මෙවන් පසු බිමක ඔහුගේ  සේයාරුවක් සහිතව “හඳුන්නෙත්ති සහෝදරයාට උනු අසාධාරණය වෙනුවෙන් අද පෙරවරුවේ දෙවුන්ද දේවලයට ගොස් මැදමුලනේ නාකි මයිනට හා 69 ලක්ෂයම තොලෝන්චි වෙලාම යන්න කියලා පොල් ගැහුවා! නාකි මයිනා අද දිවුරුම් දුන්නු වෙලාවේ!” යන […]

Continue Reading

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ දැඩි අවදානමක් පවතිනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සෙවනගල සීනි කර්මාන්තශාලාව සම්බන්ධයෙන් විවිධ වකාවානුවල කතාබහට ලක්වන අතර මේ දිනවලත් මෙම සීනි කර්මාන්තශාලාව වැසී යෑමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී තිබූ බැවින් අප ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media): “සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ දැඩි අවදානමක.. සීනි හදන්න නොගෙන උක් […]

Continue Reading

අභ්‍යාස පොත් මිල රු.300ත් –  400ත් දක්වා ඉහළ ගිහින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාසල් උපකරණ මිල සම්බන්ධයෙන් වැඩියෙන් දැනෙන්නේ, පාසල් යන දුවා දරුවන් සිටිනා දෙමව්පියන්ටයි. විශේෂයෙන් අලුත් වසරක නව පාසල් වාරයක් ආරම්භයේදී පාසල් සිසුන් අලුත් පොත් පත් රැගෙන ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතුවලට සූදානම්වනවා. ඉතින් මේ එලඹ තිබෙනේ 2025 වසර සඳහා නව පාසල් වාරයක්. මේ දිනවල පොත් මිල බොහෝ ඉහළ ගොස් […]

Continue Reading

මසා නිම කළ පාසල් නිල ඇඳුම් ලබන වසරේ සිට ලැබෙන්නේ නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මසා නිම කළ පාසල් නිල ඇඳුම් සිසුන්ට ලබාදීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ කතාබහක් නිර්මාණය වී තිබෙනවා. එබැවින් අප ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): එළඹෙන වසරේ සිට එනම් 2025 වසරේ සිට පාසල් නිල ඇඳුම් […]

Continue Reading

10 වන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බිමල් රත්නායක ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) උදෑසන 10ට රැස් වුණා. එහිදී ප්‍රධාන වශයෙන් කතානායකවරයා, නියෝජ්‍ය කතා නායකවරයා,  නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක යන තනතුරු පත් කිරීම සිදුවුණා.   කෙසේනමුත් මහ මැතිවරණයෙන් අනතුරුව, පසුගිය සතිය පුරාවටම නව පාර්ලිමේන්තුවේ කතා නායක ධූරය […]

Continue Reading