Archives

පාර්ලිමේන්තු පළමු සභාවාරයේ දී විපක්ෂ නායකගේ අසුනේ වෙන කෙනෙකුට අසුන් ගන්න බැරිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වැඩි වශයෙන් නවක මන්ත්‍රීවරුන්ගේ සමන්විත අභිනව පාර්ලිමේන්තු සැසිවාරය අද (නොවැම්බර්21) පැවැත්වුණා. එහිදී නවක මන්ත්‍රීවරයෙකු අසුන් ගත් ආසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහක් ඇති වූ අතර ඒ ඔස්සේ නොමග යන සුළු සටහන් නිර්මාණ වී තිබුණා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

10 වන පාර්ලිමේන්තුවේ නව කතානායකවරයා බිමල් රත්නායක ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (21) උදෑසන 10ට රැස් වුණා. එහිදී ප්‍රධාන වශයෙන් කතානායකවරයා, නියෝජ්‍ය කතා නායකවරයා,  නියෝජ්‍ය කාරක සභා සභාපති, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, විපක්ෂනායක යන තනතුරු පත් කිරීම සිදුවුණා.   කෙසේනමුත් මහ මැතිවරණයෙන් අනතුරුව, පසුගිය සතිය පුරාවටම නව පාර්ලිමේන්තුවේ කතා නායක ධූරය […]

Continue Reading

පිඟානක් තුළ දඟලමින් චලනය වන KFC චිකන් ලෙස දැක්වෙන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සත්ව කරුණාව , සත්ත්ව සුභ සාධනය ආදිය සමාජයේ බොහෝ අවස්ථාවල කතාබහට ලක්වෙන මාතෘකා වන අතර ඇතැම් අවස්ථාවලදී මෙවැනි උතුම් සංකල්ප ප්‍රචලිත කිරිමට, නොමඟයවන සුළු සමාජ ජාලා සටහන් යොදාගන්නා ආකාරය ද අපට දැකගන්නට ලැබෙනවා. ලොවපුරා මෙලෙසින් හුවමාරු වී මේ වන විට ලංකාවේ ද හුවමාරු වන එවැනි වීඩියෝවක […]

Continue Reading

එක් අයෙකුට ලබාදෙන සහල් ප්‍රමාණය කිලෝ තුනකට සීමා කිරීම රජයේ තීරණයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ සිටම මෙරට හාල් සම්බන්ධව අපිට අහන්න ලැබුණේ නම් එතරම් හොඳ පුවත් නොවේ. ඒ රටේ යළිත් වරක් සහල් මිල ඉහළ යාමත් සමඟ සහල් හිඟයක් ද ඇතිවී තිබෙන බැවිනි. කෙසේ වෙතත් මෙරට ප්‍රධාන ආහාරය බත් වන නිසා මෙම සහල් හිඟය පාරිභෝගිකයාට දැනෙන මට්ටමකට පැමිණ තිබෙන පසුබිමක […]

Continue Reading

සියලු අනවසර පදික වෙළඳසැල් ඉවත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   පදික වෙළඳ සැල් කාලයෙන් කාලයට පුවත් මවන මාතෘකාවක් වනවා. ඒ අනුව මේ දිනවලත් අනවසර පදික වෙළඳසැල් ඉවත්කිරීමක් සම්බන්ධයෙන් පළවන සමාජ මාධ්‍ය සටහන් අපට නිරීක්ෂණය වු අතර ඒ පිළිබඳව කරුණු සොයා බැලීමක් අප විසින් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   “සියලු අනවසර පදික වෙළඳ […]

Continue Reading

වඩමාරච්චි ඉඩමකින් හමුදා කඳවුරක් ඉවත් කර ගැනීම ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. උතුරු පළාතේ, යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි ප්‍රදේශයේ මෙතුවක් පිහිටුවා තිබූ හමුදා කඳවුරක් ඉවත් කිරීමට වත්මන් රජය පත් වූ විගසම පියවර ගත් බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහන් මෙන් ම ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා ද, වාර්තා කර තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට […]

Continue Reading

මන්නාරම වෙඩිතලව් හමුදා කඳවුරේ සෙබළුන් අතර පැතිර යන උණ රෝගය ගැන කරුණු පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය දෙදින පුරා බොහෝ දෙනාගේ අවදානයට ලක්වූ පුවතක් වුණේ උණ රෝගය නිසා මන්නාරම හමුදා පුහුණු පාසලක පුහුණුවීම් ලබන හමුදා සෙබළුන් නිරෝධායනට ලක්කර ඇති බවයි. මෙම තත්වය පිළිබඳ හුවමාරු වූ පුවත් හේතුවෙන් ඇතමුන් අතර යම් බියක් හටගෙන තිබෙනවා. එම නිසා මෙම උණ රෝගී තත්වය පිළිබඳව කරුණු සොයා […]

Continue Reading

‘මහවිරු’ දිනය සැමරීම, තවදුරටත් බාධාවක් නොමැති බවට ජනපතිගෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස අග භාගයේදී පැවැත්වෙන උතුරු පළාතේ වැසියන් සමරන ‘මහවිරු’ දින සැමරීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිකුත් කළ ලිපියක් යනුවෙන් සඳහන් කරමින් පළවන සමාජ මාධ්‍ය සටහනක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දමිළ මහවිරු දිනය […]

Continue Reading

2019 සහ 2024 කැබිනට් මණ්ඩල ඡායරූප සංසන්දනයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඇති බහුතරයක් ලබාගත් ජාතික ජන බලවේගයේ කැබ්නට් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ කටයුතු ඊයේ (නොවැම්බර් 18) දින සිදුවුණා. ජනාධිපතිගේ අමාත්‍ය ධුරවලට අමතරව, මෙවර කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ දිවුරුම් දෙනු ලැබුවේ අමාත්‍යවරුන් 21ක් වන අතර, එම අවස්ථාවේ දී ලබාගත් නව කැබිනට් අමාත්‍ය මණ්ඩලයේ ඡායාරූපයක් සහ 2019 වසරේ ගෝඨාභය […]

Continue Reading

කන්කසන්තුරේ බෞද්ධ විහාරයක් ඉවත් කරන ලෙස ඉල්ලමින් සිදු කරනලද උද්ඝෝෂණයේ ඇත්ත කතාව!

වාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]

Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක JVP පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ එම ආණ්ඩුවේ තීරණ පිළිබඳවත් එහි පාක්ෂිකයන් පිළිබඳවත් විවිධ නොමඟ යවන සුළු සටහන් නිරන්තරයෙන් හුවමාරුවනවා. 14 වන දින පැවති මහ මැතිවරණයේ තුනෙන් දෙකක බලයක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමත් සමඟ තවත් එවැනි සටහන් සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව […]

Continue Reading

Coca-Cola හි රහස් වට්ටෝරුව දන්නේ පුද්ගලයින් දෙදෙනෙක් පමණක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Coca-Cola නොහොත් Coke යනු Coca-Cola සමාගම විසින් නිෂ්පාදනය කරන ලද cola සිසිල් බීම වර්ගයක් වන අතර ලොව පුරා රටවල් 200කට අධික ප්‍රමාණයක ඉතා ජනප්‍රිය බීම වර්ගයකි. මේ නිසාම Coca-Cola පිළිබඳව කාලයෙන් කාලයට විවිධ කතා මතුවෙන අතර මේ දිනවල ද Coca-Cola පිළිබඳ එවැනිම කතාවක් සමාජ මාධ්‍ය තුළ […]

Continue Reading

ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධූර බෙදන ක්‍රමය හරියටම දැන ගන්න!

මහ මැතිවරණයක දී දිස්ත්‍රික්ක මට්ටමේ ආසන වෙන් කිරීමෙන් පස්සේ හුඟ දෙනෙක්ගේ අවධානය යොමුවෙන්නේ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීධුර 29 බෙදෙන්නේ කොහොමද කියන කාරණයයි. මහ පාර්ලිමේන්තු මැතිවරණයේ දී දිස්ත්‍රික්ක පදනමින් ඔබ කැමතිම එකම පක්ෂයක අපේක්ෂකයින්, උපරිම වශයෙන් තුන්දෙනෙක්ට ඡන්දය ලබා දෙන්න පුළුවන් වුනත්, ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ට මනාප පළ කිරීමට අවස්ථාවක් මබට ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව මේ මන්ත්‍රී ධුර […]

Continue Reading

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය හා විශේෂිත සිදුවීම්!

2024 පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට, තනි පක්ෂයක් විසින් ආසන අති-බහුතරයක් (150 ඉක්මවා) ලබා ගැනීමට, ජාතික ජන බල වේගයට හැකි වුණා. මේ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ නොවැම්බර් 14 වන දා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් සමගින් සමස්ත ආසන 159ක් දිනා ගැනීමට සමත් වීමෙන්. ජාතික ජන බලවේගයට හිමි […]

Continue Reading

අශේන් සේනාරත්නගේ කණ්ඩායම ලබා ගත්තේ ඡන්ද 8 යි ද?

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වී අවසන් වූවත්, එම උණුසුම තවමත් වියැකී නොමැති මොහොතක මැතිවරණයේ සිදු වූ අතුරු කතා ගැනත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වනවා. මේ අතර මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි වුවත්,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරයෙකු වන අශේන් සේනාරත්න, සිය සහය පලකළ ස්වාධින කණ්ඩායමට හිමි වූ ඡන්ද සංඛ්‍යාව ගැන බොහෝ දෙනා විමසිලිමත් […]

Continue Reading

මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය නොකළ මීට පෙර පාර්ලිමේන්තුව නියෝජනය කර තිබු මැති ඇමතිවරු මෙන්න

කොළඹ දිස්ත්‍රික්කය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ: සුසිල් ප්‍රේමජයන්ත, ප්‍රේමනාත් සී. දොලවත්ත, මධුර විතානගේ, සාගල රත්නායක, අසාත් සාලි, නවුසර් ෆවුසි, රෝසි සේනානායක සමගි ජන බලවේගය : මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, ජගත් කුමාර, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ: සරත් වීරසේකර, උපාලි කොඩිකාර සර්වජන බලය: උදය ගම්මන්පිල ගම්පහ දිස්ත්‍රික්කය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ : නිමල් ලන්සා, නලින් ප්‍රනාන්දු, ලසන්ත […]

Continue Reading

2024 මහ මැතිවරණයෙන් පාර්ලිමේන්තු වරම් හිමි වූ අපේක්ෂකයින්

2024 නොවැම්බර් 14 වැනිදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ, දේශපාලන පක්ෂ හා ස්වාධින කණ්ඩායම් අතරින්, පාර්ලිමේන්තු නියෝජනයට වරම් ලැබූ මන්ත්‍රීවරු 196 දෙනාගේ නම් ලැයිස්තුව අදාළ පක්ෂය සහ දිස්ත්‍රිකයට අනුව පහතින්. මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් හරහා ප්‍රකාශයට පත්කරන ලද එම ලැයිස්තු සාමාජිකයින් මෙතනින්. ජාතික ජන බලවේගය(NPP) කොළඹ(13): හරිනි අමරසූරිය , චතුරංග අබේසිංහ, සුනිල් වටගල, ලක්ෂ්මන් […]

Continue Reading

මැතිවරණ පරාජයෙන් පසු, ඩග්ලස් දේවානන්දට ඔහුගේම පාක්ෂිකයන් පහරදෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10වන පාර්ලිමේතු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණු අතර එහි සමස්ත මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ලබාදී අවසන්. මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන කාලය තුළ ද ප්‍රතිඵල සම්බන්ධව නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර ම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ පළ […]

Continue Reading

අවසන් මැතිවරණ ප්‍රතිඵලයේ පක්වලට හිමිවූ ආසන ගණන ගැන හුවමාරු වැරදි සටහන් පෙළක්!

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භයේ දී ම ජාතික ජන බලවේගය පැහැදිලි බහුතරයක් ලබගන්නා බව දැක ගැනීමට හැකි විය. ඒ සමගම ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලය ඉහළට ඔසවමින් ප්‍රක්ෂේපිත ප්‍රතිඵල ස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නට පටන් ගෙන තිබුණා.  මෙලෙසින් අවසන් නිල ප්‍රතිඵලනිකුත් වීමට පෙර, එක් […]

Continue Reading

ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකම තැපැල් ඡන්ද ජයග්‍රහණය කලේ ජාතික ජන බලවේගය ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණා. සුපුරුදු පරිදි තැපැල් ඡන්ද ප්‍රතිඵල මුලින්ම නිකුත් කිරීම ආරම්භ කළ අතර පසුගිය ජනපතිපතිවරණ මැතිවරණයේ මෙන්ම මෙවර ද තැපැල් ඡන්ද බොහොමයක්ම වාගේ ජාතික ජන බලවේගය ජයගෙන ඇති බව දැක්වෙන ප්‍රතිථල නිකුත් වීමත් සමඟ, ලංකාවේ දිස්ත්‍රික්ක […]

Continue Reading