Archives

පාර්ලිමේන්තුවට 3/2ක බලයක් අවශ්‍ය නොවන බව ජනාධිපති අනුර දිසානායක පැවසුවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ක්‍රියාත්මක වෙන කාලය තුළ දී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ හුවමාරුවන සටහන් අපට නිරීක්ෂණය වුණා. එබැවින් ඒ පිළිබඳව අප විසින් විමසා බැලීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts):   මැතිවරණය පැවැත්වුණු දිනයේ (14) ජනාධිපති අනුර […]

Continue Reading

“අරණගංවිල ප්‍රදේශයෙන් හමුවූ අද්භූත ජීවියාගේ” වීඩියෝවේ ඇත්ත කතාව මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාමරයක සිටින අද්භූත, සතෙකුගේ මෙන් පෙනුමක් සහිත ජීවියෙක්ගේ වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙක්ගේ අවදානයට ලක්ව තිබෙනවා. මෙම ජීවියාගේ පෙනුම නිසාම එය සියලු දෙනාගේ කුතුහලයටත් විවාදයටත් ලක්ව තිබෙනවා. ඒ නිසාම අප විසින් මෙම  වීඩියෝවේ සත්‍යතාව පිළිබඳ සොයා බැලීමක් කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

2024 පාර්ලිමේන්තු මැතිවරණය සමස්තයක් ලෙස සාමකාමී – මැතිවරණ කොමිසම

2024 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ අද (14) දින කටයුතු සමස්තයක් ලෙස සාමකාමී ලෙස සිදු කර ඇති බව මැතිවරණ කොමිසම මෙන්ම දෙස් විදෙස් මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් ද සඳහන් කරනවා. අද පෙරවරු 7.00ට රට පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421කදී ආරම්භ වූ පාර්ලිමේන්තු මැතිවරණයේ  ඡන්දය ප්‍රකාශ කිරීම පස්වරු 4.00ට අවසන් වුණා. 2024 ඡන්ද හිමි නාමලේඛනයට අනුව, පාර්ලිමේන්තු මැතිවරණයේදී 10 […]

Continue Reading

නිල නොලත් මැතිවරණ ප්‍රථිඵල සටහන් රැසක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10 වන පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද විමසීම් අද(14) දිනයේ පැවැත්වුණු අතර නිල මැතිවරණ ප්‍රථිඵල නිකුත් වූ බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දැනට වැටුණු මනාප යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සේ සටහන් පළ වී තිබුණේ […]

Continue Reading

ඇන්කර් සහ නිඩෝ කිරිපිටි නිෂ්පාදන ඊශ්‍රායල් සමාගම්වලට අයත් බවට හුවමාරු වන සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ලංකාවේ සිය වෙළද කටයුතුවල නිරතවන විවිධ බහුජාතික සමාගම් තිබෙනවා. ඔවුන්ව ඉලක්ක කරගනිමින් සමාජ ජාලාවල විවිධ නොමගයවන සුළු සටහන් පැතිරෙනවා. මේ එවන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ‘ඇන්කර්’ සහ ‘නිඩෝ’ කිරිපිටි […]

Continue Reading

මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ ජනතාව පිළිපැදිය යුතු උපදෙස් රැසක් ගැන මැතිවරණ කොමිසම කියයි!

  2024 පාර්ලිමේන්තු මැතිවරණය හෙට දිනයේ (14) පැවැත්වීමට සියල්ල සූදානම්. මැතිවරණ කොමිසම විසින් මැතිවරණයට අදාළ සියලු ම කරුණු, වරින් වර අදාළ පාර්ශව, මහජනතාව දැනුවත් කරමින් සිදු කරනු ලැබුවා. මේ අතර හෙට දිනයේ පැවැත්වෙන මහ මැතිවරණය දිනය මෙන් ම ඉන්පසු ප්‍රතිඵල ලබා දෙන මොහෝතේ දී මහ ජනතාව පිළිපැදිය යුතු කරුණු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා […]

Continue Reading

රාජ්‍ය හා පෞද්ගලික බැංකු හා වෙනත් මූල්‍ය ආයතන වල ට ඡන්දය සඳහා නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි!

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයවළුන්ට, ඡන්ද විමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව නිවාඩු ලබාදීම කටයුකු කළ යුුතු බව මැතිවරණ කොමිසම දන්වා සිටිනවා. මේ පිළිබඳප නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ,  ඇතැම් බැංකු හා වෙනත් මුල්‍ය ආයතන වල සේවකයන්ට නිවාඩු ලබාදීම නිසි පරිදි සිදු නොවන බවට මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි […]

Continue Reading

ලාල් කාන්තගේ වාහනය සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන සටහන් ගැන පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමඟ එම සන්ධානයේ ප්‍රධාන නායකයන් ඉලක්ක කරගනිමින් ඇතැම් නොමඟ යවන සුළු සටහන් ද හුවමාරු වෙනවා. ජාතික ජන බලවේගයේ විධායක සභික ලාල් කාන්තගේ රථයක් ගැන හුවමාරු වූ සටහන් පිලිබඳ අප විමසා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  සමාජ ජාලා සටහන් පෙළකින් හඟවා […]

Continue Reading

කන්නන්ගර විද්‍යාලයේ උසස් පෙළ වාර විභාගය ප්‍රශ්න පත්‍රයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල සමාජයේ කතාබහට ලක් වුණු පුවතක් වුණේ, ජාතික ජන බලවේගයට අයත්වන ප්‍රශ්න කිහිපයක් පාසල් වාර විභාගයක ප්‍රශ්න පත්‍රයක් සඳහා ඇතුළත් කර තිබීමයි. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් හුවමාරු වූ අතර අප ඒ පිළිබඳව සොයා බැලීමක් කිරීමට තීරණය කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

මහ මැතිවරණයට නිල ඡන්ද දැන්වීම් පත් තවමත් නොලැබුණු ඔබට පහසුවෙන්ම කළ හැකි දේ?

පාර්ලිමේන්තු මැතිවරණයේ (2024) නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අදාළ ගෘහ වෙත තැපෑලෙන් බෙදා හැරීමේ කටයුතු පසුගිය 07වන දා දින අවසන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා. නිල ඡන්ද දැන්වීම් පත් නොලැබුණු ඡන්ද හිමියන්ට 2024 නොවැම්බර් මස 14 දින දක්වා කාර්යාල වේලාව තුළ දී, ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචි ලිපිනයට අදාළ ප්‍රදේශයේ තැපැල් කාර්යාලය වෙත ගොස්, ස්වකීය […]

Continue Reading

BRICS සංවිධානයේ සාමාජිකත්වය සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඔක්තෝම්බර් 23, 24 දෙදින රුසියාවේ කසාන් නුවර පැවැත්වුණු BRICS සමුළුව සඳහා ජනාධිපති අනුර කුමාර සහ විදේශ අමාත්‍ය විජිත හේරත් සහභාගී නොවීම නිසා විවිධ නොමඟ යවන සුළු පුවත් සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර මේ දිනවල BRICS සමුළුවේ සාමාජිකත්වය සඳහා සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට ද එවන් නොමඟ […]

Continue Reading

අධික විශ රසායනික යොදා කල්තබා ගන්නා බිත්තර වෙළඳපොලට නිකුත් කරනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලයෙන් කාලයට වෙනස්වන මෙරට බිත්තර මිල, ඒ ඒ කාලවලදී විවිධ පාර්ශව අතර  කතාබහක් නිර්මාණය කරන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලයේ ද බිත්තර මිල අඩු වූ අතර නැවත බිත්තර මිල වැඩි වී තිබෙනවා. මෙවැනි පසුබිමක බිත්තර පිළිබඳව සමාජ මාධ්‍යයේ සංසරණය වන වෙනස් සටහනක් අපට දැකගත හැකි […]

Continue Reading

ත්‍රිපෝෂ සමාගම වසා දැමීමේ තීරණය ගැන ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවන් වලදී රජය විසින් ගැසට් නිවේදන නිකුත් කිරීමේදී නිසායාකාරව සොයා බැලීමකින් තොරව පළ කිරීම හේතුවෙන් අසත්‍ය තොරතුරු සමාජ ගත වන්නේ එම ගැසට් නිවේදන මගින් සමාජයේ අවධානයට ලක් වන කාරණා පිළිබඳ නිසි අවධානය යොමු නොකරන බැවිනි. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ත්‍රිපෝෂ සමාගම ඈවර කරන්න ආණ්ඩුවෙන් සූදානමක්!” […]

Continue Reading

රට පුරා ෆාමසි වැසී යාමේ අවදානමක් මතුව ඇති බව පවසන කතාව ඇත්තක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතක සිට රටේ ප්‍රධාන මාධ්‍ය පවා නිතර සමාජය නොමඟ යවන අන්දමේ පුවත් වාර්තා කිරීම් සිදුකර තිබුණ අතර ඒ පිළිබඳව සමාජයේ කතාබහක් ද ඇති විය. ඒ අනුව ප්‍රධාන ධාරාවේ පුවත්පත් තුළ ඊයේ දින(8) වාර්තාකර තිබූ පුවතක් හේතුවෙන් නැවතත් මෙම කතාබහ ඇති වී තිබෙනවා. එබැවින් එම පුවත සම්බන්ධව […]

Continue Reading

වඳ කොත්තු, වඳ ඇඳුම්, වඳ ආහාර මාතෘකා වලට මුර පිරූ වඳ සැත්කම් අරඹයා නැගි වෛද්‍ය සාෆිගේ කතාවේ මෙතෙක් ආ ගමන් මග කෙටියෙන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සිංහල බෞද්ධ මවුවරුන් 4000 කට අධික පිරිසක් වඳ භාවයට පත් කළ බව පවසමින් තව්හිද් ජමාත් ත්‍රස්ත සංවිධානයේ ප්‍රබල සාමාජිකයකු බව ද, පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහල් සේවය කරන වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් ෂාෆි නමැතිවෛද්‍යවරයකු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පුළුල් විමර්ශන ආරම්භ කළ බවට 2019 වසරේ […]

Continue Reading

ඉතා අඩු මිළකට ඉන්ධන ලබාදිය හැකි බවට අනුර කියන වීඩියෝවේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අනුර දිසානායක ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ ඔහු සිදුකළ ඇතැම් ප්‍රකාශ නොමගයවන සුළු අර්ථකතනයන් සමඟ සමාජ ජාලා ඔස්සේ හුවමාරු වූ ඇතැම් අවස්ථා දැකගන්නට ලැබෙනවා. ඉන්ධන මිල ගැන අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයක් අප සොයා බැලුවේ මෙලෙසින්. සමාජ ජාලා සටහන්  පසුගිය ජනපති මැතිවරණයට පෙර ඩීසල් ලීටරයක් […]

Continue Reading

තමන් ඩයනා කුමරිය වගේ යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ප්‍රකාශයක් සිදු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ විවිධ පුද්ගල චරිත පාදක කරගනිමින් විවිධ අසත්‍ය ප්‍රචාරයන් සිදු කිරීම දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා. මේ දිනවල අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් සිදුකළා යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් ද විවිධ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වනවා අප දුටුවා. එබැවින් ඒ පිළිබඳ අප විමසා බැලීමක් සිදුකළා. සමාජ […]

Continue Reading

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයෙන් පසු ලංකාවේ එක්සත් ජනපද තානාපතිනිය නැවත කැඳවා තිබේද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකානු තානාපතිවරිය  ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නොමග යවනසුලු කටකතා පැතිරෙනවා . ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟ චන්ග් ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශයේ සාවද්‍ය ප්‍රචාරණවල ගොදුරක් බවට පත්ව ඇත. සමාජ මාධ්‍ය පළ කිරීම් පසුගියදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි […]

Continue Reading

අශේන් සේනාරත්න මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරනවා ද?

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ දිස්ත්‍රික්කයෙන්, ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස නාම යෝජනා භාර දීමට ගොස් ගැටලුවකට මුහුණ පෑ, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් අශේන් සේනාරත්නගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වීම ගැන පසුගිය කාලයේ සමාජයේ දැඩි කතාබහක් ඇති වුණා. ඒ අනුව නැවතත් අශේන් සේනාරත්න අංක 15 ස්වාධීන කණ්ඩායම ඔස්සේ පාර්ලිමේන්තුවට පැමිණෙන […]

Continue Reading

අමෙරිකානු ඩොලර් 503ක විදේශ ණය ගෙවීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දශක ගණනාවක සිටම ශ්‍රී ලංකාව විදේශ ණය ලබා ගැනීම නිසාවෙන් මේ වන විට දැරිය නොහැකි විශාල ණය කන්දකට යට වී තිබෙනවා. වසර ගණනාවක් තිස්සේ වරින් වර ලබාගන්නා විදේශ ණය වලින් කලින් ගත් ණයෙහි පොලී ගෙවීමට සිදුවීම වැනි විශාල අර්බුදයක් නිර්මාණය වී ඇති නිසා බලයට පත්වන සෑම […]

Continue Reading