Archives

PP5 සහ ආහාර සුරක්ෂිතතාව නිරුපණය කෙරෙන  සංකේත සහිත බෝතල්  පමණක් පාසල් දරුවන්ට ආරක්ෂිත ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ආහාර ,බිම වර්ග පිලිබදව මෙන්ම ඒවා අසුරන දේ සම්බන්ධයෙන්ද සමාජ ජාලා වල විවිධ ප්‍රචාර පැතිරෙනවා .ඉන් සමහරක් නොමගයන සුලුයි.මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :  “PP5” ප්‍රතිචක්‍රීකරණ සංකේතය සහ වීදුරු සහ ගෑරුප්පු සංකේතය සහිත බෝතල් පමණක් […]

Continue Reading

ජනපති මන්දිරයේ ආහාර වියදම සතියකට ලක්ෂ හයක් දක්වා අඩු කරපු කතාවේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වත්මන් රජය බලයට පැමිණීම ත් සමග ඔවුන් විසින් බලයට පැමිණීමට පෙර සිදු කළ ප්‍රකාශයන්, ඔවුන්ගේ දැක්ම ඔස්සේ නොයෙකුත් අසත්‍ය ප්‍රචාරයන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. එලෙසින් සංසරණය වන සටහනක නිරවද්‍යතාව සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අනුර ජනපති […]

Continue Reading

අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය 60 Km/h දක්වා අඩු කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ වැරදි අර්ථකතනයන් සමාජගතවන ලෙස හුවමාරු කර ගැනීම නිරන්තරයෙන් ම සිදුවන තත්වයක් බවට පත්ව තිබෙනවා. එලෙස බොහෝ දෙනෙක් අධිවේගී මාර්ගවල ගමන්ගත යුතු වේගය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු කරගන්නා සටහන් කිහිපයක් අපට හමුවුණා. එම නිසා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු […]

Continue Reading

හිරු මාධ්‍ය නාලිකාවට රජයෙන් රතු නිවේදනයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් ප්‍රධාන මාධ්‍ය ආයතන විසින් සිදු කරන නොමග යවන සුළු ලෙසින් පුවත් වාර්තා කිරීම හේතුවෙන් බොහෝ පිරිසක් අසත්‍ය තොරතුරු සත්‍ය ලෙස උපකල්පනය කරනු ලබනවා. එවැනි පුවත් වාර්තාකරණය සිදු කළ මාධ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තව ත් අසත්‍ය තොරතුරක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

ප්‍රධාන ආගමික සිද්ධත්ථාන වල ආරක්ෂාව ඉවත් කර නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන ආගමික සිද්ධාස්ථාන සඳහා ලබා දී ඇති, හමුදා සහ පොලිස් ආරක්ෂාව ඉවත් කිරීමට පවත්නා රජය විසින් පියවර ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම වෙනත් මාධ්‍ය හරහා ද, සටහන් පළවූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

පාර්ලිමේන්තුවට විපක්ෂයක් අවශ්‍ය නොවන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොවැම්බර් මස 14 වන දින මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා ඇත්තේ තව සති දෙකකටත් අඩු කාලයක්. එම නිසාවෙන් රට පුරා විවිධ ප්‍රදේශවල  මහජන රැළි පැවැත්වෙනවා. මෙම මහජන රැළියක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පාර්ලිමේන්තුව සඳහා විපක්ෂයක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් ප්‍රකාශයක් කළ […]

Continue Reading

සමාජ ජාලා හරහා සංසරණය වන ජනපති අනුරගේ රුව රැගත් රුපියල් 5000 නෝට්ටුවක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මුදල් මුද්‍රණය කිරීම වැනි මාතෘකා සම්බන්ධයෙන් විශාල කතාබහක් ඇතිව තිබෙන මෙවන් වකවානුවක, එම තේමාවෙන්ම හුවමාරු වූ සටහන් පෙළකින් පෙන්වා තිබුණේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සන සහ රුව රැගත් මුදල් නෝට්ටු නිර්මාණය කර ඇති බවක්. සමාජ ජාලා සටහන්  සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වෙන මෙම සටහන් […]

Continue Reading

වෙන්ඩෝල් නිෂ්පාදන සියල්ල තහනම් වූ බවට පළවන ප්‍රචාර සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. වෙන්ඩෝල් T&G හර්බල්ස් ( T&G Herbals) සහ T&G ෆ්‍රෙෂ් (T&G Fresh) යන දන්තාලේප පරිභෝජනයට නුසුදුසු ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බව දැක්වෙන සටහන් පෙළක් කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.  මේ පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇති නිසා ම මේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීමක් සිදු කිරීමට අප […]

Continue Reading

රුධිර පාරවිලයනය සහ ඒඩ්ස්  රෝගයට නිරාවරණය වීම 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රුධිර පාරවිලයනය යනු ලංකාව තුල නිතර සිදුවන ක්‍රියාවලියක්.මෙහිදී සිදුවන්නේ රුධිරය පරිත්‍යාග කිරීමට කැමති රුධිර පරිත්‍යාගශීලින් විසින් පරිත්‍යාග කරන රුධිරය, සිරුරට රුධිරය අවැසි ගිලන් පුද්ගලයන්ට ලබාදීමයි.රුධිරය පරිත්‍යාග කරන වැඩසටහන් ආදිය සදහා සමාජ ජාලා මගින් ඉමහත් ප්‍රචාරයක් ලබාගන්නා ආකාරය දැකගත හැකියි.කෙසේ වෙතත් සමාජ ජාලාවල වල පැතිරෙන ඇතැම් ප්‍රචාර […]

Continue Reading

ලබන වසරේ ගුරුවරුන් 9000කට ස්ථාන මාරුවීම් සිදු කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධ්‍යාපන ක්‍රියාවලිය වඩාත් ඵලදායක අන්දමින් සිදුකළ හැකි වන පරිදි සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේත් ගුරුවරුන්ගේත් සුබ සාධනය සැලසෙන ලෙස පාසල් ගුරුවරුන්ගේ ගුරු මාරුවීම් සිදු කෙරෙනු ලැබෙනවා. ගුරුවරුන්ගේ මෙම ස්ථාන මාරුවීම් සහ වැටුප් සම්බන්ධයෙන් පසුගිය සමයේ මහත් ආන්දෝලනාත්මක තත්වයක් නිර්මාණය වුණා. මේ අතර ගුරුවරුන්ගේ ස්ථාන මාරු වීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

මහ බැංකුව රුපියල් බිලියන 100 ක මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කරා ද? 

වර්තමාන රජය විසින් තාවකාලිකව නවත්වා තිබුණු මුදල් මුද්‍රණය කිරීම නැවත ආරම්භ කර ඇති බව ටදක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වූවා. මෙමගින් රටේ උද්ධමනය ඇතිවිය හැකි බව ට ඇතැම් පිරිස් පැවසූ අතර තව ත් පිරිසක් පෙන්වා දුන් පවත්නා රජය විසින් අනුගමනය කරන ආර්ථික ප්‍රතිපත්ති ලෙසයි. මෙහි සත්‍ය කරුණු සොයා අප විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ […]

Continue Reading

ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ජන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසමෙන් පියවර.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව අනුව ඡන්ද මධ්‍යස්ථාන පිහිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ. මැතිවරණ කොමිසම පවසන්නේ, කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් 1,765,351 දෙනෙකු වෙනුවෙන් ඡන්ද මධ්‍යස්ථාන 1,204 පිහිටුවන බවය. අඩුම ලියාපදිංචි ඡන්ද දායකයින් සංඛ්‍යාව ලෙස ඡන්ද දායකයින් (90,607) සහිත මන්නාරම දිස්ත්‍රික්කය සඳහා ඡන්ද මධ්‍යස්ථාන […]

Continue Reading

ඇල්පිටිය ප්‍රදේශීය සභා ඡන්ද ප්‍රතිඵල සම්බන්ධයෙන් සමාජ ජාලාවල පැතිරෙන නොමගයවන සුළු සටහන් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇල්පිටිය ප්‍රදේශීය සභා මැතිවරණය පසුගිය ඔක්තෝබර් 26 වැනිදා පැවැත්වුණා .එම මැතිවරණය ජයගත්තේ ජාතික ජන බලවේගයයි.කෙසේ වෙතත් මැතිවරණය සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ,ඒ පිලිබදව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : මැතිවරණයේ ප්‍රතිඵල ලෙස සටහන් කරමින් බොහෝ සමාජ ජාලා […]

Continue Reading

මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ ස්ථාන නිවේදනය කෙරේ

මැතිවරණයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙන්කළ ස්ථාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර තිබේ. ඡන්දය සලකුණු කිරීමේදී, අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්යය වේ. ඒ සඳහා ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත භාවිතා කළ හැක. රාජකාරි හැඳුනුම්පත තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම […]

Continue Reading

රාජ්‍ය සේවකයින්ට රු. 5000ක දීමනාව ඔක්තෝබර් වැටුපට එකතු වී නැත්තේ ඇයි?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. යම් පුද්ගලයෙක් තමා විසින් සිදුකරන රාජකාරි සඳහා ලබන ප්‍රධානතම ඇගයීම ඒ සඳහා නියමිත වැටුපක් ලැබීමයි. ඒ අනුව රාජ්‍ය සේවයේ මෙන් ම පෞද්ගලික අංශයේ ස්ථීර, තාවකාලික, කොන්ත්‍රාත් සහ දෛනික පදනම මත සේවය කරනු ලබන සේවකයන් සඳහා ආයතන සංග්‍රහය සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ විධිවිදාන පරිදි වැටුප් පරිමාණ නියම වීම සහ එම වැටුප් ලබාදීම […]

Continue Reading

ඊශ්‍රායල්-ගාසා ගැටුම් වලින් අවතැන් වූ දරුවෙකු ළග රැඳී සිටින සුනඛයෙකුගේ සත්‍ය වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.   ඊශ්‍රායල්-ගාසා තීරයේ නොනවතින ගැටුම් මැද මියගිය, අවතැන් වූ වැසියන් පිළිබඳ පුවත් මෙන් ම, ඡායාරූප සහ වීඩියෝ මුළු ලොවකගේ හද කම්පාකරවයි. ඉන් පීඩා විදින කුඩා දරුවන් සම්බන්ධයෙන් දක්නට ලැබෙන ඡායාරූප ද, දැඩි සංවේගයක් දනවන අතර එවැනි කාරණා ඔස්සේ නොමග යන සුළු වීඩියෝ, ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනු ලබනවා. […]

Continue Reading

ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ප්‍රදර්ශනය කෙරේ

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අපේක්ෂකයා අපේක්ෂකයා වැය කළ මුදල අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂය වැය කළ මුදල රනිල් වික්‍රමසිංහ රු. 990,327,687.16 ස්වාධීන අපේක්ෂක සජිත් ප්‍රේමදාස රු. 936,258,524.60 රු.194,087,715.04 අනුර කුමාර දිසානායක – රු.527,999,889.38 නාමල් රාජපක්ෂ – රු. 388,939,085.00 දිලිත් ජයවීර රු. 324,643,246.05 – 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන […]

Continue Reading

පාර්ලිමේන්තු මැතිවරණ පනත් පිළිබඳව ඔබ දැනුවත්ද?

පාර්ලිමේන්තු මැතිවරණයකදී මන්ත්‍රීවරයන් තෝරා ගැනීම පිළිබඳ පිළිබඳ කාර්ය පටිපාටිය හා මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ අදාළ නීතිය ශ්‍රී ලංකාවේ නොයෙක් අණ පනත්හි සඳහන්ව තිබේ. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 88 -104 දක්වා ව්‍යවස්ථාවන් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කරන ලද 17,19 දරන සංශෝධනයන්ද අදාල වේ. එසේම, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධ නීතිය ප්‍රධාන වශයෙන් සංයුක්ත වන්නේ වන්නේ 1981 අංක 01 දරණ […]

Continue Reading

හිතවත්කම මත නදීක ගුරුගේ මහතාගේ බිරිඳව මෙවර CHOGM සමුළුවට යැව්වා ද? ඇත්ත කතාව මෙන්න !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය රජය බලයට පත්වීමත් සමඟ ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඇතැම් ක්‍රියාමාර්ග පිළිබඳ සමාජය නොමඟ යවන සුළු බොහෝ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෑත කාලීනව විවිධ සිදුවීම් අලළා මෙවැනි අසත්‍ය සටහන් සංසරණය වීම තීව්‍ර වී තිබෙනවා. ඇතැම් විට එම සටහන් පුද්ගල චරිත කෙරෙහිද අයහපත් […]

Continue Reading

ආරුගම්බේ ඇතිවිය හැකි බව කියන ප්‍රහාරය අලලා නොමග යන සුළු සටහන් පෙළක්!

Update : ආරුගම්බේ ප්‍රදේශයට අදාලය 2024 ඔක්තෝම්බර් 23 වන දින නිකුත් කළ සංචාරක උපදේශය ඉවත් කළ බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.   දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ලවන සිදුවීමක් ඊයේ දිනයේ (23) වාර්තා වීමත් සමඟ යම් කලබලකාරී වාතාවරණයක් රට තුළ නිර්මාණය වුණා. ඒ මෙරට […]

Continue Reading