Archives

පාසල් සිසුන් අතර බෙදාහරින බව පවසන අහිතකර ආලෝකයක් සහිත පෑනේ ඇත්ත කතාව මෙන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විවිධ කාල වකවානුවල පාසල් සිසුන්ට අහිතකර විවිධ දේ දරුවන් අතර ප්‍රචලිත කිරීමට විවිධ පාර්ශව උත්සහ ගන්නා ආකාරය පිළිබඳ තොරතුරු වාර්තා වනවා. නමුත් ඇතැම් විට එලෙස පාසල් සිසුන්ට අහිතකර බලපෑම් සිදුවන විවිධ දේ පිළිබඳ සමාජය නොමඟ යවමින් දෙමව්පියන් සහ සිසුන් අතර අනවශ්‍ය කලබලයක් ඇතිවන විවිධ සමාජ මාධ්‍ය […]

Continue Reading

රනිල් වික්‍රමසිංහ ආරක්ෂක නිලධාරීන් 163 ක් , කෝකින් 16 ක් සහ වාහන 20 ක් ඉල්ලුම් කලාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරද්දී ,ඊට පෙර ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත්ව ගියා.කෙසේ වෙතත් හිටපු ජනාධිපති වික්‍රමසිංහ සම්බන්ධයෙන් නොමගයවන සුළු සමාජ ජාලා සටහන් දිගින් දිගටම පැතිරෙනවා.මේ එවන් කරුණක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ […]

Continue Reading

ජනාධිපති මන්දිරයට පිවිසෙන තැන තිබූ ආරක්ෂක කුටි නැවත ඉදිකරන බවට පළවන අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජය බලයට පත්වීමත් සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සහ ඒවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරුනා. අරුගම්බේ ප්‍රදේශය ආශ්‍රිතව ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන බවට පැතිරෙන ප්‍රචාරයක් සමග මෙම තත්ත්වය වඩාත් තීවෘ  අතට හැරී තිබෙනවා .මේ එවන් සමාජ ජාලා සටහන් […]

Continue Reading

පාකිස්ථානයේ පාසලක සිසුවියක් දූෂණය කළ බව කියන කතාව ගොතන ලද කතාවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු පැතිරවීම සම්බන්ධයෙන් වන හානිය පිළිබඳ ලොවට නැවතත් පාඩමක් කියා දුන් සිදුවීමක් ලෙස පාකිස්ථානයේ පාසල් සිසුවියක් දූෂණය කළ කියන සිදුවීම හඳුන්වා දීමට හැකියි. මෙම සිදුවීමට අදාළ බව කියන සටහන්, වීඩියෝ පාකිස්ථානය පමණක් නොව මෙරට ඇතුළු තව ත් රට වල පැතිරුණේ, ලැව් ගින්නක් මෙනි. නමුත් අවසානයේ සැබෑ […]

Continue Reading

සමාජ මාධ්‍යයේ පළ වූ පොල් පෝලිමක ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පවත්නා රජය යටතේ පොල් මිලදී ගැනීම සඳහා පෝලිම් තත්ත්වයක් ඇති වී බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අපි සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “පුනරුදය පෝලිමෙන් පටන් ගමු” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය […]

Continue Reading

නිදහස් හා සාධාරණ මැතිවරණයක් උදෙසා පුරවැසියෙකු ලෙස ඔබේ වගකීම!

නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා පුරවැසියන්ට දායක වීමට පවතින ප්‍රධානම දුෂ්කරතාවය වන්නේ පවත්නා නීති රීති හා ක්‍රියා වලින් පිළිබදව නිසි දැනුවත් භාවයක් නොමැතිවීමයි. පුරවැසියකු ලෙස තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳව, ඡන්ද දායකයකු ලෙස ලියාපදිංචි වීමේ වැදගත්කම හා එකී ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම අපේක්ෂකයින්ගේ නීතිමය සුදුසුකම් හා නුසුදුසුකම් පිළිබදවත්, අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් පිළිබඳවත්, මැතිවරණ නීති උල්ලංඝනයන් පිළිබඳවත් පුරුවැසියන් දැනුවත් […]

Continue Reading

2024 මහ මැතිවරණය සඳහ මැතිවරණ වියදම් සීමාවන්!

එළැඹෙන නොවැම්බර් ම්ස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කරනු ලබන සියලුම දේශපාලන පක්ෂ, ස්වාධීන කණ්ඩායම් සහ අපේක්ෂකයින් 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කළ හැකි වියදම් සීමාව පිළිබඳව මැතිවරණ කොමිෂම් සභාව විසින් මාධ්‍ය නිවේදනයක් (PE/2024/27) නිකුත් කර තිබේ. මැතිවරණ ප්‍රචාරක වියදම් ඇතුළත් වියදම් […]

Continue Reading

මැතිවරණ ව්‍යාපාර වියදම් සීමා කළ යුත්තේ ඇයි?

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කිරීම සඳහා සෑම අපේක්ෂකයකුටම සම තරඟ බිමක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය දේපළ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අවභාවිතා කිරීම වැළැක්වීම මෙන්ම මැතිවරණ ක්‍රියාවලිය සඳහා විදේශ රාජ්‍ය හෝ සංවිධාන මැදිහත් වීම වැළැක්වීමද මැතිවරණ වියදම් නියාමනය මගින් සිදු වේ. මැතිවරණ ව්‍යාපාර වියදම් යනු, දේශපාලන මූල්‍යකරණයේ තීරණාත්මක සාධකයකි. එහි මූලික වෙනස වන්නේ අදාළ සියලු […]

Continue Reading

ඉතා අඩු මිලකට, සැත්කමකින් තොරව රුධිර කැටි දියකර දැමිය හැකි ඉන්දියාවේ නව නිපැයුමක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමගම නවීන වෛද්‍ය උපකරණ සහ මෙවලම් බිහිවී තිබෙනවා.සමාජ ජාලා පරිශීලකයන් මේ පිලිබදව නිතර අවධානය යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී නොමගයන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් අවස්ථාවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් . සමාජ ජාලා සටහන් වීඩියෝවක් මූලික කරගනිමින් සමාජ ජාලාවල පැතිරෙන […]

Continue Reading

උසස් පෙළ විභාගය කල් දැමීම ගැන බලධාරීන් මේ දක්වා තීරණයක් ගෙන නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 උසස් පෙළ විභාගය පැවැත්වෙන දින වකවානු ගැන සමාජයේ නොයෙකුත් අදහස් පළ වෙද්දී, විභාග පැවැත්වීමට නියමිත දින කල් තැබීමක් සිදුවේ ද නැද්ද පිළිබඳව මේ දිනවල බොහෝ දෙනෙකු විමසිල්ලෙන් පසුවනවා. මේ හේතුවෙන් ඒ ගැන කරුණු සොයා බැලීමක් සිදු කළ අප ඒ පිළිබඳව අප සිදු කරන පැහැදිලි කිරීමක් පහතින්. සමාජමාධ්‍යසටහන් (Social Media Posts) : […]

Continue Reading

ටෙස්ලා සමාගමෙන් විශ්මිත විශේෂාංග සහිත ‘Tesla Pi’ ස්මාර්ට් ජංගම දුරකතනයක් නිෂ්පාදනය කරාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ වසර අවසන් භාගයේදී ටෙස්ලා සමාගම විසින් විප්ලවීය ස්මාර්ට් ජංගම දුරකතනයක් එළි දක්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රචාරයක් මෙරට මෙන් ම ජාත්‍යන්තර තලයේද, හුවමාරු වුණා. පෙරළිකාර තාක්ෂණයෙන් සමන්විත වූ බව කියන මෙම ජංගම දුරකතනයේ සත්‍ය තතු සොයා අප විමර්ශනයක් සිදු කළා. එම කරුණු විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media […]

Continue Reading

භාණ්ඩ වර්ග 5ක් සඳහා අළුතින් විශේෂ වෙළද භාණ්ඩ බද්දක් පැනවූ බවට පළවන සමාජ ජාලා සටහන් සාවද්‍යයි !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ රජයක් පසුගිය ජනාධිපතිවරණයත් සමගම බලයට පත්වුණා. ඒ සමගම ඔවුන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් බොහෝ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා .මේ ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් (Social Media Posts) : ආනයනික පරිප්පු ,සැමන් උම්බලකඩ සදහා රුපියල් […]

Continue Reading

මහ මැතිවරණයෙන් ඉවත් වූ මැති ඇමතිවරුන් ගැන දැනගන්න

2024 මහ මැතිවරණයේදී පසුගිය පාර්ලිමේන්තුවේ දශක කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කර ජේ‍යෂ්ඨයන් රැසක් සමුගෙන තිබේ. ඉකුත් ජනාධිපතිවරණයෙන් ඔවුන්ට ලැබුණු අමිහිරි අත්දැකීම් මෙන්ම රට යන දිශානතිය පිළිබඳ දැනෙන යථාර්ථය ද ඔවුන්ගේ පසුබැසීමට හේතු වී තිබිය හැකිය. වසර තිහ හතළිහක් මෙරටේ ආණ්ඩුවල සිටිමින් ද ඇමති ධුර හොබවමින් ද සිටි බහුතරයක් දේශපාලනයෙන් සමුගැනීම සුළුවෙන් තැකිය නොහැක. තරඟ නොකරන හිටපු […]

Continue Reading

ඉන්දියාව-ශ්‍රී ලංකාව අතර දුම්රිය මාර්ග ව්‍යාපෘතියක් සම්බන්ධව පැතිරෙන නොමගයවන සුළු සමාජ ජාලා සටහන්

මෑතක  ඉන්දියාවේ ප්‍රකට මින්ට් වෙබ් අඩවියේ පළකරන ලද ලිපියක   දක්වා තිබුණේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අධිවේගී මාර්ගයක් සහ දුම්රිය මාර්ගයක් ඇති කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සාකච්ඡා අවසන් අදියරේ පවතින බවත්, ව්‍යාපෘතියේ පිරිවැය ඉන්දියාව දරන බවත්,  යෝජිත ව්‍යාපෘතිය මගින් ඉන්දියාවේ රාමේෂ්වරම් සහ ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සම්බන්ධ කරමින් රටවල් දෙකටම උපායමාර්ගික සහ […]

Continue Reading

හිටපු මන්ත්‍රී අංගජන් රාමනාදන්, රාජ්‍ය සේවකයෙකුට කම්මුල් පහරක් ගැසු බවක් පෙන්වන වීඩියෝවේ ඇත්ත කතාව !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ, මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ද තරග කරන, අංගජන් රාමනාදන් මහතා, රජයේ සේවකයෙකුට කම්මුල් පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයකට තුඩු දී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු විමර්ශනයක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම. 2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම. 2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, […]

Continue Reading

Jaffna MP Angajan Ramanathan Accused of Slapping Government Servant: Here’s the Truth!

Subscribe to our WhatsApp Channel A short video clip claiming that former Jaffna MP Angajan Ramanathan slapped a government servant has been circulating widely on social media and WhatsApp, causing a stir online. However, our investigations reveal that the claim is false and that the unrelated video clip depicts an incident from  India. Social Media […]

Continue Reading

මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ, තවත් මසයකට අඩු කාලයක්. පක්ෂ අතර, මෙන්ම විවිධ අපේක්ෂකයන් අතර තරඟයද තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක, මාලිමාවේ ‘මනාප පොරයක්’ නොමැත යනුවෙන් සඳහන් සටහන් පෙළක් ගැන. මාලිමාවට පක්ෂ / විපක්ෂ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප විමර්ශනයක් කිරීමට පියවර […]

Continue Reading

2024 මහ මැතිවරණයේ පිළිගත් සහ ප්‍රතික්ෂේප වූ නාම යෝජනා

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින්එකතුවන්න. නොවැම්බර් 14 දින පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා, දිස්ත්‍රික්ක 22ක් නියෝජනය කරමින්, පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධින කණ්ඩායම් විසින් නාමයෝජනා ඉදිරිපත් කෙරුණි. මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, ජාතික ලැයිස්තු නාම යෝජනා පත්‍ර ද ඇතුළුව, ඉදිරිපත් වී තිබු සම්පුර්ණ නාම යෝජනා පත්‍ර 786ක් බවයි. ඒ අතරින් නාමයෝජනා පත්‍ර 70ක් ප්‍රතික්ෂේප […]

Continue Reading

CALIN ළදරු සබන් පිළිබඳ පළවන සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින්එකතුවන්න. CALIN ළදරු සබන් ළදරුවන්ගේ සමට හානිකර බවත්, බාල අමුද්‍රව්‍ය අඩංගු බවත්, රතු බිබිලි සහ ලප ඇතුළුව ළදරු සමට හානි සිදු වූ බවත් දැක්වෙන සටහන් පෙළක් කාලයක් පුරා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.  මේ පිළිබඳ බොහෝ දෙනා විමසිලිමත් වූ අතර මේ පිළිබඳ අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගනිමින් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට […]

Continue Reading