Archives

ට්‍රම්ප්, අනුරට සහය දක්වන ලෙසට ප්‍රකාශ කරපු වීඩියෝවේ ඇත්ත නැත්ත!

<p class=”has-black-color has-text-color has-background has-medium-font-size”style=”background-color:#b6babf91″><strong>දිනපතා <strong>සත්‍ය කරුණු</strong> දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට<a href=”https://www.whatsapp.com/channel/0029Va5pj8o4IBh5WxNhlE0I”>මෙතනින්</a> එකතුවන්න.</strong></p> ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාර අතර, සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන ප්‍රචාරයන් වන නොමග යන සුළු ප්‍රකාශ, අසත්‍ය ඡායාරූප, ව්‍යාජ වීඩියෝ බහුලව සංසරණය වුණා. මේ අතර වර්තමානය වන විටත් ඉන් තව ත් ඔබ්බට ගොස් කෘතිම බුද්ධිය ඔස්සේ සිදු කරන ව්‍යාජ තොරතුරු ඇතුළත් මැතිවරණ […]

Continue Reading

මීළඟ ඡන්දය සඳහා NPPය ඉදිරිපත්වන්නේ ජවිපේ සීනුව ලකුණෙන් බවට ලාල් කාන්තගෙන් ප්‍රකාශයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරනයට දින ලංවත්ම සියලුම දේශපාලන පක්ශ තම ඡන්ද ප්‍රචාරන කටයුතු වේගවත් කර තිබෙනවා. ජනාධිපතිවරණ අපේක්ශකයන් මෙන්ම එම පක්ශ සාමාජිකයන්ගේ ද අදහස් නිතර සමාජ මාධ්‍ය වල හුවමාරු වන ආකාරය අපට දැකගන්නට පුලුවන්. මේ ආකාරයට ජාතික ජන බලවේගයේ සාමාජික ලාල් කාන්ත මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් බවට […]

Continue Reading

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව ඡන්දේ සළකුණු කරන්නේ මෙහෙමයි

තැපැල් දෙපාර්තමේන්තුව සහ මැතිවරණ කොමිෂන් සභාව මැදිහත්ව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු යුහුසුළුව සිදුකළ අතර සැප්තැම්බර් 14 සෙනසුරාදා වන විට ජනාධිපතිවරණයට අදාළව නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම නිමකරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ප්‍රකාශ කර සිටියා. ලිපිනයේ ඇතිවූ වෙනසක් ඇතුළු විවිධ හේතු මත, සැප්තැම්බර් 14 වන විටත් ඔබට ඡන්ද පත්‍රිකාවක් ලැබී නොතිබෙන්නට […]

Continue Reading

NPP රැලියක ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපති අපේක්ෂකයින් විසින් පවත් වන රැලිවල සත්‍ය ඡායාරූප මෙන් ම, සංස්කරණය කරන ලද ඡායාරූප ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වනවා මේ අතර වෙනත් අවස්ථාවන් වල ඡායාරූප ද, ඇතැම් පක්ෂ වල රැලි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු අන්දමින් පළ වනවා. එලෙසින් පළ […]

Continue Reading

NPPයෙන් මේරියන්ස් සාමාජිකයින්ට මරණ තර්ජන ?

ByPavithra Sandamali|10 Sept 2024 6:17 PM දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශේෂයෙන්ම මැතිවරණ ළං වන විට කලාකරුවන් බොහෝ විට දේශපාලන කටයුතු වල නියලෙන ආකාරය අපට දැකගන්නට හැකියි. ඔවුන්ගේ මැදිහත්වීම අපේක්ෂකයින්ට විවෘතව සහාය දීමේ සිට ඔවුන්ගේ වැඩ හරහා සමාජ ගැටළු විසඳීම දක්වා විවිධ ආකාර ගන්නා බව අපට මේ දිනවල දැකගන්නට පුලුවන්. කෙසේ […]

Continue Reading

හදවත් රෝගී දරුවන් සඳහා කරාපිටිය රෝහලේ සැත්කම් කිරීමට ලියාපදිංචි වන ලෙස සඳහන් පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයට වැදගත් යැයි සැලකෙන පණවිඩ වුවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීමට පෙර ඒ පිළිබඳව හොඳින් සොයා බලා පළ කිරීම සිදු කළ යුතු බව ට යළි යළිත් මතක් කරනු ලබන්නේ, ඒ ඔස්සේ බොහෝ පිරිසක් නොමග යවන සුළු බැවින්. කරාපිටිය රෝහලේ හදවත් රෝගී දරුවන් සඳහා සැත්කම් සිදු […]

Continue Reading

ජනාධිපතිවරණ ජයග්‍රහණයට තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ බලපෑම

තැපැල් ඡන්දයේ ආරම්භය මැතිවරණයක් යනු, පාර්ශව ගණනාවක වෙසෙස් සම්මිශ්‍රණයකින් සමන්විත දැවැන්ත මානව ක්‍රියාකාරකමකි. සමානුපාතික නියෝජන මැතිවරණ ක්‍රමය ආරම්භ වීමට පෙර තැපැල් ඡන්ද ක්‍රමය ශ්‍රී ලංකාව තුළ ආරම්භ විය. ඒ අනුව, 1959 අංක 11 දරන ලංකා පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධිත) පනත යටතේ පළමු වරට තැපැල් ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවේ ඡන්ද දායකයන්ට හිමි විය. පළමු වරට […]

Continue Reading

2024 ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වල අඩංගු වන්නේ මොනාද?

රනිල් වික්‍රමසිංහ (ස්වාධීන අපේක්‍ෂක) ජනාධිපතිවරණය වෙනුවෙන් ස්වාධීන අපේක්‍ෂකයකු ලෙස ඉදිරිපත් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රනිල් සමග රට දිනවන වසර පහක් ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී එළි දැක්විණි. ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය “පුළුවන් ශ්‍රී ලංකා” නමින් නම් කොට ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ඇතුළත් https://www.ranil2024.lk/වෙබ් අඩවිය ද මෙහිදී එළි දක්වා […]

Continue Reading

ජනාධිපති වික්‍රමසිංහගේ රුව සහිත බැනරයක්   මෑතකදී විනාශ කල බවක්  දැක්වෙන  නොමඟ යවන සුළු  වීඩියෝව

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ආසන්න වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ වාර්තා මතුව තිබේ. කෙසේ වෙතත්, ඇතැම් පැරණි සිදුවීම් වර්තමාන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙස ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍ය ඔස්සේ යළි හුවමාරු වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් කිසියම් පිරිසක් විසින් මහ දවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ […]

Continue Reading

සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරන බවට Wion ජාත්‍යන්තර මාධ්‍ය නාලිකාව වාර්තා කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අළලා සමීක්ෂණයන් වූ බව ට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර ප්‍රතිඵල සටහන් සංසරණය වනු ලබනවා. එමෙන් ම ජාත්‍යන්තර මාධ්‍ය විසින් ද, එවැනි ප්‍රතිපල නිකුත් කළ බවට සඳහන් කරමින් ද, නොමග යන අයුරින් සටහන් පළ වන අතර එලෙසින් පළ වූ මත විමසුමක සත්‍ය […]

Continue Reading

2024 ජනාධිපතිවරණයට අදාළව ඡන්ද ප්‍රකාශ කිරීමට, රාජ්‍ය සහ පෞද්ගලික අංශ සඳහා නිවාඩු ලැබෙන්නේ කෙලෙස ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණය – 2024 සැප්තැම්බර් 21 රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු වූවන්ට ඡන්ද වීමසීම්වල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ස්වකීය ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබා දීම පිළිබඳව මාධ්‍ය නිවේදනයක්, මැතිවරණ කොමිෂන් සභාව මඟින්නිවේදනය කර තිබේ. තම ඡන්දය දීමට හැකි වනු පිණිස සේවා නියුක්තීන්ට නිවාඩු දීමට […]

Continue Reading

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක්  ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.  මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. […]

Continue Reading

තැපැල් ඡන්දයේ මෙතෙක් ප්‍රතිපල බවට අසත්‍ය ප්‍රචාරයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණ අපේක්ෂකයින් අතර තරඟය උණුසුම් කරමින් අදින් ඇරඹි තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම හා සම්බන්ධව අපේක්ෂකයින් ලබා ගත් ප්‍රතිපල බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.ි සමාජ මාධ්‍ය සටහන් : ජනාධිපතිවරණය 2024 තැපැල් ඡන්දය. සැප්තැම්බර් 4 වන දා සවස 01 වන […]

Continue Reading

ජාතික ජන බලවේගයේ රජයක් යටතේ වී කිලෝ එකේ අවම මිල 150ක්  ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මේ දිනවල ජනාධිපතිවරණයේ උණුසුම පවතින බැවින් දේශපාලන වේදිකාවේ පළ කරන අදහස් බහුලව සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන බව අපට දක්නට ලැබෙනවා. මෙම සටහන් නිවැරදි ඒවා මෙන්ම වැරදි ලෙස උපුටා දක්වමින් ද, ෆේස්බුක් තුළ පළ කරන ප්‍රවනතාවයක් අපට නිරීක්ශනය වෙනවා. එලෙසින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු […]

Continue Reading

සමාජ ජාලාවල පැතිරෙන ප්‍රචාරක ව්‍යාපෘති සැලසුම ,,සජබ ය ප්‍රතික්ෂේප කරයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ මැතිවරණ ළං වන විට, බොහෝ විට නිශ්චිත අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමගයවන සුළු සටහන් ව්‍යාප්ත වීමේ වැඩි වීමක් දක්නට ලැබේ. විශේෂයෙන්ම NPP යට එරෙහිව  SJB හි සමාජ මාධ්‍ය උපාය මාර්ග ලෙස සදහන් ලේඛනයක් පැතිර යන බවක් දක්නට ලැබේ . […]

Continue Reading

ප්‍රචාරක ව්‍යාපෘති ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ලිපිය ,සජබ ය ප්‍රතික්ෂේප කරයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නිසි මුලාශ්‍ර නොමැති බව පෙන්වමින්, රහසින් ලබාගත් ලිපි බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන විවිධාකාරයේ ලිපිගොනු ගැනද අප ජනාධිපතිවරණ මැතිවරණ සමයන්හි දී දැකගන්නට ලැබෙනවා. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයට එරෙහිව සමගි ජන බලවේගයේ උපාය මාර්ග ලෙස සදහන් ලේඛනයක්, පසුගිය දින කිහිපයේ දීම බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන […]

Continue Reading

SJB පාර්ලිමේන්තු මන්ත්‍රී SM මරික්කාර් ජනපති රනිල් වික්‍රමසිංහ හා එක්වන බවට පැතිරෙන ප්‍රචාර සාවද්‍යයි.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ළං වන විට, විශේෂයෙන්ම ප්‍රධාන විරුද්ධ පක්ෂය වන සමගි ජන බලවේගය (SJB) ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍යවල නොමඟ යවන පළ කිරීම් සහ වැරදි තොරතුරු ප්‍රචාරවල වැඩිවීමක් දක්නට ලැබේ. මෙම ප්‍රචාරණ ව්‍යාපාරවල අරමුණ වන්නේ පක්ෂයේ විශ්වාසනීයත්වය පළුදු කිරීම සහ නොමඟ යවන අන්තර්ගතයන් හරහා ඡන්දදායකයින්ගේ […]

Continue Reading

NPP ආණ්ඩුවක් යටතේ වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වාහන බලපත්‍ර අහෝසි කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය විසින් වෛද්‍යවරුන්ගේ, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ තීරු බදු රහිතව වාහන ආනයනය කිරීමේ බලපත්‍රය අහෝසි කරන බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: ජාතික ජන බලවේගය විසින් එහි ආණ්ඩුවක් යටතේ, මන්ත්‍රීවරුන්ගේ […]

Continue Reading

IMF සමඟ DSA ගිවිසුමක් නැවත සාකච්ඡා(Renegotiate) කළ හැකිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මගපෙන්වීම යටතේ ණය තිරසාර විශ්ලේෂණ (DSA) ගිවිසුමකට ශ්‍රී ලංකාව පසුගියදා අත්සන් තැබීය. ඉදිරි මැතිවරණ ළං වන විට මෙම ගිවිසුම සම්බන්ධයෙන් යළි සාකච්ඡා කිරීමට(Renegotiate)  ඇති හැකියාව පිළිබඳව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇති වී තිබේ. අපගේ විමර්ශනය DSA ගිවිසුමක් ඇත්ත වශයෙන්ම නැවත සාකච්ඡා […]

Continue Reading

ලිෆ්ට් එකකදී සිදුවන, විද්‍යුත් බැටරියක් පිපිරීමේ කතාවේ සුළ මුල!

ඉලෙක්ට්‍රොනික උපාංග, බැටරි යනාදී හේතුවෙන් ඇතැම්විට විට හානි හා අනතුරු ඇති විය හැකි අතර ඒවා ප්‍රවේශමෙන් හැසිරවීමට වලබලා ගත යුතුයි. කෙසේ වෙතත්, සමාජ මාධ්‍ය පරිශීලකයන් විසින් මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් නොමඟ යවන සුළු පෝස්ට් නිර්මාණය කරමින් අනවශ්‍ය බියක් ඇතැම් අවස්ථාවන්හි දී ඇතිකරනවා. මෙවැනි සිදුවීමක් පිළිබඳව අපගේ කරුණු විමසුමක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : සමාජ මාධ්‍යවල ව්‍යාප්ත […]

Continue Reading