ලංකාවේ කාන්තාවන්ට නීත්‍යානුකූලව උඩුකය නිරුවතින් ප්‍රසිද්ධ ස්ථානවල ගැවසිය හැකි ග්‍රාමයක් ?

පසුගිය අප්‍රේල් මාසයේ සිදුවූ පාස්කු ප්‍රහාරයත් සමගම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දැඩි පසුබෑමකට ලක්විය. මෙසේ බිඳ වැටීමට ලක්වූ සංචාරක කර්මාන්තය යළි ගොඩ නැංවීමට රජය විසින් නොයෙකුත් ක්‍රියාමාර්ග ගනිමින් පවතින අතර, නොබෝ දිනකින් පැවැත්වෙන ලෝක සංචාරක දිනය අලලා ප්‍රවර්ධන වැඩසටහන් කිහිපයක්ම සංවිධානය කර තිබෙනු දක්නට ලැබුණි.  සැප්තැම්බර් මස 21 වැනිදා, සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ගාල්ල දිස්ත්‍රික්කයේ […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂ මහතා දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය ඇසු ප්‍රශ්න ඉදිරියේ දී ගොත ගැසුවේ නැත

අගෝස්තු මස 11 වන දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමත් සමග ඔහු සිදුකළා යයි කෙරෙන ප්‍රකාශ බොහොමයක් සමාජ ජාලා ඔස්සේ පසුගිය දින කිහිපය පුරාවටම සැරිසරනු දැක ගැනීමට හැකි විය. මෙබදු එක් පුවතක් ලෙස  ගෝඨාභය රාජපක්ෂ මහතා දිල්කා සමන්මලී මාධ්‍යවේදිනිය සමග “දෙරණ 360” වැඩසටහනේ සිදුවූ සාකච්ඡාවේ කොටසක් දැක්විය හැක.  […]

Continue Reading

නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කළ බවට හුවමාරු වන ඡායාරූප සංස්කරණයක්!

නාමල් රාජපක්ෂ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් 12 වැනිදා සිදු වූ අතර එම උත්සවය සම්බන්ධයෙන් බොහොමයක් ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට දක්නට ලැබුණි. මෙම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් පළවූ ව්‍යාජ ෆේස්බුක් සටහනක් මීට පෙර අනාවරණය කරගැනීමට මෙලෙසින් අපට හැකිවිය. එබඳුම සැක සහිත ෆේස්බුක් සටහන් කිහිපයක් පහත පරිදි සමාජ ජාල තුළ විශාල වශයෙන් […]

Continue Reading

වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා ද ?

ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් වූ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ යුග දිවියෙන් සමුගත් බවට කලා ලෝකය පුරා පුවත් කිහිපයක් ම දැනට මාස කිහිපයකට පෙර පැතිරී තිබෙනු දක්නට ලැබුණා.  මසකට පමණ කාලයකට පසුව වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා යයි දක්වමින් සටහන් බොහොමයක් සමාජ මාධ්‍ය ජාලා හරහා පහත පරිදි පළ වී තිබෙනුද දක්නට ලැබුණි. Facebook Link […]

Continue Reading

පසුගිය ජනාධිපතිවරණයන්හි, ජයග්‍රාහී අපේක්ෂකයන්ගේ ඡන්ද ප්‍රතිශත ලෙස සමාජගත වී තිබෙන සටහන නිවැරදිද?

ජනාධිපතිවරණය සම්බන්ධව සමාජ මාධ්‍ය සටහන් බොහොමයක් මේ දිනවල හුවමාරුවේ. පසුගිය ජනාධිපතිවරණයන්හි ප්‍රතිඵල ඇතුලත් සටහනක් ෆේස් බුක් සහ ට්විටර් හි විශාල වශයෙන් පසුගිය දිනයන්හි හුවමාරු වී තිබෙනු දක්නට ලැබුණි.  එම සටහනේ  1982 සිට 2015 දක්වා ජනාධිපතිවරණය ජයගත් අපේක්ෂකයාගේ ඡයාරුපය, පැවැත්වූ දිනය සහ ලබාගත් ඡන්ද ප්‍රතිශතය ඇතුලත් කර තිබිණි. එලෙස හුවමාරු වූ ෆේස් බුක් සටහනක් පහතින් දැක්වේ.  Facebook […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂට අවුරුදු විස්සක් රට පාලනය කිරීමේ වරමක් ලැබී ඇති බවට අනාවැකියක් පළවුයේ නැත

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමය ලංවීමත් සමඟම ජ්‍යෝතිෂවේදීන් විසින් නොයෙකුත් පුරෝකථනයන් ඉදිරිපත් කිරීම අතීතයේ පටන් සිදුවෙමින් පැවති සිදුවීමකි. ඉන්දියාවේ ජ්‍යෝතිෂවේදී සුනිල් වර්ස්නායි විසින් ගෝඨාභය රාජපක්ෂ අවුරුදු 20 ක් රට පාලනය කරන බවට අනාවැකියක් පළකර තිබේ යන පුවත ඊයේ (13) රාත්‍රියේ සිට සමාජ මාධ්‍ය හරහා සීග්‍රයෙන් පළවී තිබෙනු දක්නට ලැබුණි. එමෙන්ම වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත පළකර […]

Continue Reading

තරුණ පෙම්වතිය සියදිවි හානි කරගත්තා යැයි පළවෙන ඡායාරූප සැබවින්ම ඇගේ ඡායාරූප ද?

පසුගියදා තරුණ පෙම්වතුන් දෙදෙනෙකුගේ පුද්ගලික වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ බොහෝ සෙයින් ප්‍රචාරය වී තිබෙනු දක්නට ලැබුණා. මෙම යුවළ මෙලෙසින් හැසිරීම පිළිබඳව විවිධ පාර්ශවයන්ගේ අදහස් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දක්නට ලැබුණා.  මෙලෙස පළවූ සටහන් මගින් දක්වා තිබුණේ මෙම වීඩියෝවේ පෙනී සිටින දැරිය මින් පසුව සමාජයට කෙසේ මුහුණ දෙන්නේ ද යනුවෙනි මෙම පසුබිම මත ඊයේ (13) […]

Continue Reading

සාමනේර හිමිවරුන් දෙනමට සැබවින්ම පහර දුන් පුද්ගලයා කවුද ?

සාමනේර හිමිවරුන් දෙනමකට පුද්ගලයෙකු විසින් පහර දෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ජාල තුල මෙන්ම රූපවාහිනී නාලිකා කිහිපයකද විකාශය විය. මේ සිද්ධිය සිදුව ඇත්තේ හොරොව්පතාන පොලිස් වසමේ පිරිවෙන් විහාරස්ථානයකය. මෙම සාමනේර හිමිවරුන් දෙනමට පහරදෙන පුද්ගලයා හොරොව්පතාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගම්මැදේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නැමැත්තෙකු බව සඳහන්ව තිබුණි. මෙම පුවත ප්‍රධාන […]

Continue Reading

රුවන් විජේවර්ධන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නැත

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා යටතේ මෙතෙක් පැවති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂ ගැසට් පත්‍රයක් මගින් තමන් යටතේ පවතින ආරක්ෂක අමාත්‍යාංශ විෂය පථය යටතට පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා තීරණය කරනු ලැබුවා. මෙම පවරා ගැනීම සම්බන්ධයෙන් තමාට කිසිදු දැනුම්දීමක් නොකිරීම සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් කරුණු දක්වමින් ලිපියක් ජනාධිපතිතුමා වෙත යැවීමටද රුවන් විජේවර්ධන […]

Continue Reading

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ?

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය භාරයේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් හෙළිකර තිබේ යනුවෙන් මාධ්‍ය බොහොමයක් මඟින් වාර්තා කර තිබෙනු දක්නට ලැබුණි.  මෙම පුවත ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයකම පළකර තිබුණු අතර පසුව සමාජ මාධ්‍ය […]

Continue Reading