FACT CHECK: නිදහස් චතුරශ්‍රයේ පරිශ්‍රයේ නිදහස් දින උත්සවයට පෙර බෞද්ධ කොඩි වලින් සරසා තිබුණේ කුමන හේතුවකට ද?

ශ්‍රී ලංකාවේ 73වන නිදහස් දිනයේ රාජ්‍ය උත්සවය අද දින උදැසන නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී සමරන ලදි. සාම්ප්‍රදායික හමුදා ආචාර පෙළපාලි , සංස්කෘතික අංග  සහ සර්ව ආගමික වැඩ සටහන් ද මෙම උත්සවයට සමගාමීව දැක ගණනට ලැබුණි. ප්‍රධාන උත්සවය පැවැත්වූ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ ජාතික ධජය වෙනුවට බෞද්ධ ධජයෙන් සරසා ඇති බවට ට්විටර්, වට්සැප් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත!

මින් පෙර අසන්නට හෝ දකින්නට නොලැබුණු දේ පිළිබඳව විවිධාකාරයේ පුවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉදිරිපත් කරනු දැක ගන්නට ලැබේ. පරිසරය, ශාක සහ සතුන්  මෙයින් සුවිශේෂ ස්ථානයක් හිමිකර ගනී.  “පඟර නැට්ටා කිව්වට දැකලා තිබුනේ නෑ නේද ඔන්න බලාගන්න” තේමාවෙන් සේයාරුවක් සහිතව LK tv නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත්ව තිබූ සටහනක්, ප්‍රතිචාර රැසක් හිමිකර ගනිමින් ෆේස්බුක් පරිශීලනය කරන්නන් […]

Continue Reading