රානු මොන්දාල්ගේ නව විලාසිතාවක් කරළියට?

ඉතාමත් සුළු කාලයකදී ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නැගි චරිතයක් ලෙස රානු මොන්දාල් හැඳින්විය හැකිය. අහඹු සිදුවීමක් මගින් ජනප්‍රියවු ඇය පිළිබඳව අවධානය යොමුකළ ඉන්දියාවේ Sony Entertainment රූපවාහිනී නාලිකාව, ඔවුන්ගේ රියැලිටි වැඩසටහනකට ආරාධනය කිරීමත් සමගම ඇයගේ ගායන කුසලතාවයන්, චිත්‍රපට නිෂ්පාදකයන් මෙන්ම සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේත් අවධානයට ලක්වීමට පටන් ගත්තේය. “රානු මොඩල්ගේ නව විලාසිතාවක් කරළියට” නම් සිරසින් රානු මොන්දාල්ගේ සේයාරුව යයි […]

Continue Reading

නාමල් රාජපක්ෂ විසින් ප්‍රාර්ථනාවේ දියමන්තිය ලිමිනිට ත්‍යාග කළේ නැත

නාමල් රාජපක්ෂ සහ ලිමිනි වීරසිංහගේ විවාහ මංගල උත්සවය සැප්තැම්බර් 12 වැනිදා සිදු වූ අතර එම උත්සවය සම්බන්ධයෙන් බොහොමයක් ෆේස්බුක් සටහන් හුවමාරු වන බව අපට දක්නට ලැබුණි. මෙම විවාහ මංගල උත්සවය සම්බන්ධයෙන් කරන ලද වැරදි ෆේස්බුක් සටහනක් අනාවරණය කරගැනීමට මෙලෙසින් අපට හැකිවිය. එබඳුම සැක සහිත ෆේස්බුක් සටහන් කිහිපයක් පහත පරිදි සමාජ ජාල තුළ විශාල වශයෙන් හුවමාරුවන […]

Continue Reading

වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා ද ?

ජනප්‍රිය රංගන ශිල්පීන් යුවළක් වූ වොල්ගා කල්පනී සහ හර්ෂණ බෙත්මගේ යුග දිවියෙන් සමුගත් බවට කලා ලෝකය පුරා පුවත් කිහිපයක් ම දැනට මාස කිහිපයකට පෙර පැතිරී තිබෙනු දක්නට ලැබුණා.  මසකට පමණ කාලයකට පසුව වොල්ගා කල්පනි නැවතත් යුග දිවියට එළඹුණා යයි දක්වමින් සටහන් බොහොමයක් සමාජ මාධ්‍ය ජාලා හරහා පහත පරිදි පළ වී තිබෙනුද දක්නට ලැබුණි. Facebook Link […]

Continue Reading