දෙසැම්බර් 15 වන දා වූ සිදුවීම් පෙළක ලබා ගත් වීඩියෝවක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පැරණි සිදුවීමකට අදාළ ඡායාරූප, වීඩියෝ යොදාගනිමින්, උපහාසාත්මක කෝණයෙන් පළවන නොමඟ යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කාරණයක්. එවැනි වීඩියෝවක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අදත් වැවේ…හොද වැඩේ” යනුවෙන් සඳහන් කරමින් පසුගිය 15 වන දා ෆේස්බුක් වෙත වීඩියෝවක් එක් […]

Continue Reading

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහජන මුදල් අවභාවිත කරමින් පෞද්ගලික ජෙට් යානයක ගමන් කළ අවස්ථාවක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකාවේ මහජන මුදල් වැය කරමින් පෞද්ගලික ජෙට් යානා භාවිත කරන බවට සමාජ මාධ්‍ය ජාලාවල පළ වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාය සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් :  “හොද වෙලාවට කට්ටිය බුදු ගෙවපු හින්දා මෙහෙම ගමන් යන්නේ […]

Continue Reading

බම්බලපිටියේ ඉදිකර ඇති මගී ගුවන් පාලමක ඡායාරූපයක් ලෙස හුවමාරු වන්නේ මෙරට ඡායාරූපයක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය කාලයේ බොහෝ ලෙස කතාබහට ලක්වූ බම්බලපිටිය දුම්රිය ස්ථානයේ මගී පාලමේ සේයාරුවක් ලෙස හුවමාරු වූ නොමග යන සුළු ඡායාරූප සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “බම්බලපිටිය නව මගී ගුවන් පාලම ජනතා අයිතියට” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් පළ වූයේ එහි සැබෑ ඡායාරූපයක් […]

Continue Reading

ගෑස් සිලින්ඩර හැඬලයේ ඇති සලකුණු බොදවීම් නිසා ලිට්‍රෝ ආයතනය විසින් ගෑස් සිලින්ඩර ප්‍රතික්ෂේප කරන බවට අසත්‍ය ප්‍රචාර!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ ගෘහස්ත LP ගෑස් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් අසත්‍ය කටකතා ඇති කිරීම සහ ප්‍රචාරය කිරීම, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ ඉතා සුලබව දැකිය හැකි තත්ත්වයක්. මෙවර අපි අවදානය යොමු කරන්නේ, ලිට්‍රෝ ගෑස් භාවිත කරන ජනතාව අතර ව්‍යාකූලත්වයක් ඇති කරමින්, සමාජය තුළ පැතිර යන කටකතාවල සත්‍ය […]

Continue Reading

ඔන්ලයින් ගිණුම් සෑදීමට මහජන බැංකු ගණුදෙනුකරුවන්ට සහය දක්වන බවට පළ වන ව්‍යාජ පෝස්ට් වලින් ප්‍රවේසම් වන්න!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. වංචනික ක්‍රියාකාරකම් ව්‍යාප්ත කිරීමට සමාජ මාධ්‍ය මහඟු තෝතැන්නක් වනවා. මේ ඔස්සේ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් නොමග ගොස් මෙම වංචාවන්ට ගොදුරු වෙන්නේ තමන්ගේ බැංකු ගිණුම් වල ඇති මුදල් ද, අහිමි කරගනිමින්. එලෙසින් ෆේස්බුක් හි පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

කුඩා ස්වාමින් වහන්සේ නමකගේ සත්‍ය ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඡායාරූප සහ වීඩියෝ ඔස්සේ බොහෝ ෆේස්බුක් පරිශීලකයින් නොමග යනු ලබන්නේ ඒවා සත්‍ය ඡායාරූප බවට උපකල්පනය කරමින්. එලෙසින් නොමග යන සුළු ඡායාරූපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන්: “අනේ ඉක්මනින්  සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න…🌼🥺 නොදැක්කා වගෙ යන්න එපා” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් […]

Continue Reading

මැදිරිගිරියේ ඩ්‍රෝන භාවිත කර කෘමිනාශක ඉසීම සම්බන්ධව නොමග යන සුළු සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඩ්‍රෝන තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ නව සංකල්පයක් නොවේ.  එය වීඩියෝකරණය සහ ආරක්ෂාව වැනි විවිධ ක්ෂේත්‍ර සඳහා බහුලව භාවිතා කරනු ලබයි. නමුත් පසුගියදා මැදිරිගිරිය සමුපකාරය විසින් කුඹුරුවලට කෘමිනාශක ඉසීමට ඩ්‍රෝන යානා යොදා ගැනුණු අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන සුළු කරුණු ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය […]

Continue Reading

ශ්‍රී ලංකාව තුළ සුවඳ විලවුන් ගැල්වූ කඩදාසි ආශ්‍රිතව සිදුවන සංවිධානාත්මක පැහැරගැනීම් පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැහැ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ අපරාධමය සිදුවීම්, එම දේවල්  කෙරෙහි මහජනතාවගේ ඇති අවදානය වැඩි දියුණු කරමින් ඉදිරියටම සිදුවෙමින් පවතිනවා. අවාසනාවකට, සමාජ මාධ්‍යවල ආගමනයත් සමඟ මෙවැනි සිදුවීම් සම්බන්ධ විවිධ වැරදි සහ ව්‍යාජ කතා පැතිරීම ඉහළ ගොස් තිබෙනවා. මෙම ව්‍යාජ සහ වැරදි තොරතුරු, සාමාන්‍ය ජනතාව ඇතුළු සමාජය […]

Continue Reading

යුද්ධය හේතුවෙන් විනාශ වූ තම නිවසේ සුන්බුන් යොදා, ප්‍රසිද්ධ ලිබර්ටි ප්‍රතිමාවට සමාන පිළිරුවක් නිර්මාණය කළ අවස්ථාවක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. දශක කිහිපයක් පුරාවට රටේ පවතින සිවිල් යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස සිරියානු ජනතාව දිගු කලක් තිස්සේ මහත් දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටියි. මෙම දුෂ්කරතාවලට ප්‍රතිචාර වශයෙන්, ඇතැම් සිරියානු කලාකරුවන් විසින්, සිය රටවැසියන් මුහුණදෙන අභියෝග සහ ගැටුම් වල කුරිරු යථාර්ථයන් පැහැදිලිව නිරූපණය කෙරෙන කලා කෘති නිර්මාණය කිරීමටත් පෙළඹ තිබෙනවා. කෙසේ වෙතත් […]

Continue Reading

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂාව අවතක්සේරුවට ලක්කරමින් හුවමාරු වූ නොමඟ යවන සුළු ඡායාරූපයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳව මෑතක සිට සමාජයේ විශාල අවදානයක් යොමු වුණා. කෙසේ වෙතත්, මේ සමබ්න්ධව පලවන ඇතැම් සමාජ මාධ්‍ය පලකිරීම් නොමඟ යවන සුළු සහ සාවද්‍ය තොරතුරු විය හැකි නිසා ඒ පිළිබඳව සැලකිල්ලෙන් සොයා බැලීම ඉතා වැදගත්. ඒ අනුව මෙම ලිපිය ඔස්සේ ද, […]

Continue Reading

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් හුවමාරු වූ සටහන් පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක්!

දෙළුම් පළතුර මගින් සකසාගත් පිළිකා ප්‍රතිකාරකයක් බවට හඟවමින් නොයෙකුත් නිෂ්පාදන මෑතකදී මෙරට තුළ ප්‍රචලිත වීමත් සමග ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කිරීමට Factcrescendo අප පියවර ගත්තේ මෙලෙසින්. දෙළුම් පළතුර සම්බන්ධ හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන්, ඡායාරූප වීඩියෝ කිහිපයක් පහතින්. Facebook | Archived Link එසේම දෙළුම් මඟින් සාදාගෙන තිබු බවට […]

Continue Reading

මෙවර ලෝක කුසලානය දිනූ ඔස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය සැමරූ අවස්ථාවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සය වැනි වතාවටත් ක්‍රිකට් එක්දින ලෝක කුසලානය දිනාගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම, සිය ජයග්‍රණය සැමරූ අවස්ථාවක් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඕස්ට්‍රේලියාව 2023 ක්‍රිකට් එක්දින ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව එම ක්‍රීඩකයන් […]

Continue Reading

ශ්‍රී ලංකා ගුවන්තොටුපළේ අස්ථානගත වූ ගමන් මළු විකිණීමට නොමැත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රමුඛ ආයතනවල කීර්ති නාමයට කැළලක් වන පරිදි නොමඟ යවන තොරතුරු බොහෝ විට සමාජ මාධ්‍ය හරහා වංචා ආකාරයෙන් බෙදා හරිනු ලැබේ. ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නිල පණිවිඩයක් ආකාරයෙන් පැතිර ගිය එවැනි වංචනික සටහනක් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.  සමාජ මාධ්‍ය සටහන් : බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී […]

Continue Reading

සෝයා මීට් සාදන්නේ පුන්නක්කුවලින් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සෝයා මීට් ලාංකික අප බහුල වශයෙන් භාවිතා කරන ආහාරයක්. සත්ව මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් ලෙසද සෝයා මීට් ප්‍රකටයි. කෙසේවෙතත් සමාජ ජාලා තුළ හුවමාරු වූ ඇතැම් සටහන් මගින් සෝයා මීට්හි පෝෂණ ගුණ ප්‍රශ්න කරමින් පවසන්නේ එය සාදන්නේ පුන්නක්කු වලින් බවත් එහි අඩංගු රසකාරක මිශ්‍රණය වසක් බවයි. […]

Continue Reading

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රු.10,000ක මුදල් නෝට්ටුවක් නිකුත් කළා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ජනතාව නොමග යැවීමේ අරමුණින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් ඡායාරූප සංසරණය වනවා. අලුතින් නිකුත්කරන ලද මුදල් නෝට්ටුවක් ලෙස ඒ ආකාරයට සංසරණය වූ ව්‍යාජ ඡායාරූප සංසක්රණයක් පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවයි මේ. සමාජ මාධ්‍ය සටහන් : මහ බැංකුව විසින් රු. 10,000ක වටිනාකමින් යුත් නෝට්ටුවක් ඊයේ (15) දිනයේ නිකුත් […]

Continue Reading

අතුරු සිදුරු නැතිව පිරී ගිය දුම්රියක නැගී පැමිණි අරගලකරුවන් ලෙස හුවමාරු වන ඡායාරුපය ලංකාවේ සිදුවීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තුළ උත්සන්නවූ ආර්ථික අර්බුදය මුලකරගනිමින් කෝපයට පත් ජනතාව, වීදි බැසීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සිය තනතුරද අත්හැර දමා රටින් පලායාමට සිදුවුණා. “අරගලය” ලෙස පොදුවේ හැදුන්වූ මෙම විරෝධතා රැල්ල රටේ පැවති දේශපාලන වාතාවරණයේ තීරණාත්මක වෙනස්කම්  කිරීමට සමත් වුණා.  කෙසේ වෙතත් […]

Continue Reading

“ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තයන්ගේ මීළඟ ප්‍රහාරය” යනුවෙන් පළ වූ සටහන් වල ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2019 වසරේ අප්‍රේල් මස සිදුවූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවත් සමඟ අන්තවාදී කණ්ඩායම් විසින් ත්‍රස්ත ප්‍රහාර එල්ල වේයැයි යන බියක් සමාජයේ පැවති අතර, එම තත්වය තීව්‍ර කරමින්, කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ ද, ජනතාව වෙත අනිසි බියක් ඇති කරමින් නොයෙකුත් සටහන් හුවමාරු කර ගනු ලබනවා. එලෙසින් සංසරණය […]

Continue Reading

රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන්ව නොසලකා හැරි අවස්ථාවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. බොක්සිං තරගයක් නැරඹීම සදහා ලෝකප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ප්‍රකට බොලිවුඩ් නළු සල්මන් කාන් සහභාගිවූ අවස්ථාවකදී, රොනාල්ඩෝ විසින් සල්මන් ඛාන් සමග කතාබහ හෝ නොකර ඔහුව නොසලකා හැරි බවට සමාජ මාධ්‍ය සටහන් පෙළක් හුවමාරු වෙනවා.ඒ සම්බන්ධයෙන් අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක් මේ . සමාජ  […]

Continue Reading

ලංකාවේ මෑතක සිදුවූ ඇත් දළ විනාශ කිරීමක් ලෙස හුවමාරු වන සටහන්හි ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පසුගිය දින කිහිපය පුරාවටම ඇත් දළ විනාශ කිරීම සම්බන්ධ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඒ පිළිබඳව බොහෝ දෙනෙකුට නොයෙකුත් ගැටලු පැන නැගී තිබුණා. මේ හේතුවෙන් ඒ පිළිබඳ කරුණු විමසා බැලීමක් අප සිදු කළ අතර එම සිදුවීම සම්බන්ධයෙන් Fact Crescendo අප සිදුකළ පැහැදිලි කිරීමක් පහතින්. […]

Continue Reading

ඔබගේ අනුදැනුමකින් තොරව හුවමාරු වන අතිශය පුද්ගලික රූප හෝ වීඩියෝ StopNCII වෙබ් අඩවියෙන් ඉවත් කෙරෙනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිරුවත් ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ පළ වුවහොත් ඒවා සියල්ල ඉවත් කළ හැකි බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා. මේ  සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පැහැදිලි කිරීම පහතින්. සමාජ මාධ්‍ය සටහන් : “ලීක් වුණා නම් මෙහෙම කරන්න” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝ […]

Continue Reading