ඩෑන් ප්‍රියසාද් මිය ගියා ද?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනපති අනුර කුමාර බලයට පත්වීමත් සමග ඔහු කරන ප්‍රකාශයන් කෙරෙහි සමාජ ජාලා පරිශීලකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.ඔහු විසින් සිදුකරන විවිධ ප්‍රකාශයන් පිළිබද නිතර සමාජ ජාලා පොස්ටු පළවන ආකාරයක් දැකගත හැකියි.ඔහු මෑතක සිදුකල ප්‍රකාශයක් කෙරෙහි අප විසින් සිදුකරන ලද කරුණු විමසා බැලීමකි මේ . සමාජ ජාලා සටහන් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මහින්ද රාජපක්ෂ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට වසර කිහිපයකට පෙර ඉමහත් ජනප්‍රිය දේශපාලන සන්නාමයන්.නමුත් මේ වන විට ඔවුන්ගේ ජනප්‍රියත්වය පිරිහී ගොසින්.කෙසේ වෙතත් වර්තමානය වන විට පවා ඔවුන් පිලිබදව විවිධ නොමගයවන සුළු සමාජ ජාලා සටහන් පැතිරෙනවා.මේ ඒ පිලිබදව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා […]
Continue Readingවාමාංශික නැඹුරුවක් සහිත පක්ෂයක් මෙරට බලයට පත්වීමත් සමඟ එම රජය සම්බන්ධ නොමඟ යවන සුළු සටහන් සහ පුවත් පළ වීම නිරන්තරයෙන් සිදුවනවා. මේ දිනවල ද උතුරු පළාතේ පැවති උද්ඝෝෂණයක් මුල් කරගනිමින් නොමඟ යවන සුළු සටහනක් සහිතව වීඩියෝවක් සංසරණය වනවා අපට නිරීක්ෂණය වුණා. ඒ නිසාම එම වීඩියෝව සම්බන්ධව අප විසින් කරුණු පරීක්ෂා කිරීමක් සිදුකරනු ලැබුවා. සමාජ මාධ්‍ය […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ එම ආණ්ඩුවේ තීරණ පිළිබඳවත් එහි පාක්ෂිකයන් පිළිබඳවත් විවිධ නොමඟ යවන සුළු සටහන් නිරන්තරයෙන් හුවමාරුවනවා. 14 වන දින පැවති මහ මැතිවරණයේ තුනෙන් දෙකක බලයක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමත් සමඟ තවත් එවැනි සටහන් සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව […]
Continue Reading2024 පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වරට, තනි පක්ෂයක් විසින් ආසන අති-බහුතරයක් (150 ඉක්මවා) ලබා ගැනීමට, ජාතික ජන බල වේගයට හැකි වුණා. මේ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත්තේ නොවැම්බර් 14 වන දා පැවති මහ මැතිවරණයේ ඡන්ද විමසීමෙන් ආසන 141ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 18ක් සමගින් සමස්ත ආසන 159ක් දිනා ගැනීමට සමත් වීමෙන්. ජාතික ජන බලවේගයට හිමි […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රංගන ශිල්පිනි දමිතා අබේරත්න , පසුගිය අරගල සමයේ ජනප්‍රිය චරිතයක්. ඒ සමගම ඇය සම්බන්ධ විවිධ ප්‍රචාර සමාජ ජාලාවලත් පැතිරුනා. කෙසේ වෙතත් මෙම ඇතැම් ප්‍රචාර නොමගයවන සුළුයි. අරගලයෙන් අනතුරුව ඇය සමගි ජන බලවේගය සමග එක්වුණා. ඇය මහ මැතිවරණයට ඉදිරිපත්වන බවට ආදී වශයෙන් සමාජ ජාලාවල පැතිරුණ ප්‍රචාර සම්බන්ධයෙන් අප විසින් සිදු […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට ඇත්තේ තව ත් දින 3ක කාලයක් පමණි. මෙම අවස්ථාවේ සමාජ මාධ්‍ය ඔස්සේ නොමග යන තොරතුරු පළ කරමින් සමාජයේ අනිසි බියක් ඇති කිරීමේ උත්සහයක් මේ දිනවල දක්නට ලැබෙනවා. හමුදා සන්නද්ධ රථ සමගින් හමුදාව මහ මාර්ගයේ මුර සංචාරයේ යෙදෙන බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ආසන්න වන විට මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳ වාර්තා මතුව තිබේ. කෙසේ වෙතත්, ඇතැම් පැරණි සිදුවීම් වර්තමාන මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් ලෙස ඉදිරිපත් කරමින් ජනතාව නොමඟ යවමින් සමාජ මාධ්‍ය ඔස්සේ යළි හුවමාරු වෙමින් පවතී. සමාජ මාධ්‍ය පළ කිරීම් කිසියම් පිරිසක් විසින් මහ දවල් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මිනිසුන් සංවේදී කරන කාරණා ඔස්සේ ජනතාව නොමග යවමින් ෆේස්බුක් පිටුවල ඇඩ්මින්වරුන් රීච් ලබා ගැනීම සඳහා අතීතයේ සිදුවී සත්‍ය තොරතුරු වුවද, වර්තමානයේ සිදු වූ බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් පළ කරනු ලබනවා. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ කළ සටහනක නිරවද්‍යතාව පැහැදිලි කරමින් අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපතිවරණයට දින නියම වීම ත් සමග ජනාධිපති අපේක්ෂකයින් අළලා නොමග යවන හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා එලෙසින් පළ වන සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කරන කරුණු විමර්ශනයක් මෙතනින්. සමාජ මාධ්‍ය සටහන් : වර්තමාන ජනාධිතපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකාලීනව ජාතික ජන බලවේගය නායකයින් සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමඟ යවන සුළු සටහන් කිහිපයක් පිළිබඳව පරික්ෂා කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1: “දෙමළ ජනතාවගේ සාධාරණ සන්නද්ධ අරගලයට කැනඩාව බොහෝ සෙයින් උදව් කරා” යනුවෙන් අනුර කුමාර දිසානායක මහතා කැනඩාවට ගොඩබැසූ අවස්ථාවේ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙරට පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව එදිනෙදා ජීවිතය ගෙන යාම සඳහා විශාල අරගලයක යෙදෙන බව නොරහසක්. එමෙන් ම දුගී ජනතාවගේ අසීරු කම් ප්‍රයෝජනයට ගනිමින් දේශපාලඥයින් විසින් ජනතාව නොමග යවන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනතාව වෙත පිළිකුලක් ඇති වී තිබෙනවා. මේ අතර කුතුහලය දනවමින් මේ දිනවල හෙලිකොප්ටර් යානා මගින් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉදිරියේදී එළඹෙන මැතිවරණ සඳහා දේශපාලනික පක්ෂ කෙමෙන් කෙමෙන් සූදානම්වන පසුබිමක, විවිධ ප්‍රසිද්ධ පුද්ගල නාමයන් පක්ෂවලට ඈඳමින් ද සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වෙනවා. මේ ආකාරයෙන්, රංගන ශිල්පිනී දමිතා අබේරත්න සම්බන්ධයෙන් හුවමාරු වූ සටහන් පෙළක වැඩිදුර කරුණු සොයා බැලීමට අප තීරණය කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් : “ඉදිරියේදී […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නිදහස් දින සැමරුම් උළෙල අවලංගු කරන බවට දක්වමින්, ශ්‍රී ලංකා නිදහස් දිනය සැමරීම කටයුතු සැකසෙමින් සිටි සමයේ හුවමාරු වූ නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “නිදහස් උත්සවය අවලංගු කරයි! කාලතුවක්කු මේ පාර මුහුදට නොවයි වේදිකාවට […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කරමින් සිටියදී හදිසි අනතුරකට ලක්වීමෙන් අද දිනයේ (ජනවාරි 25) රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත් වීමේ පුවත පිළිබඳව බොහෝ සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා. ඒ අතර සංසරණය වන නොමග යවන සුළු සටහනක නිරවද්‍යතාවය සොයා අප සිදු කළ […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවදී සමාජයේ යම් ප්‍රසිද්ධියක් උසුලන පුද්ගලයන්ගේ වෘත්තිමය ජීවතයත්, දේශපාලනමය නැඹුරුතාවන් සහ පෞද්ගලික ජීවිතයත් අතර දෝලනය වන තොරතුරු අළලා නොමග යවන සුළු හෝ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. එලෙසින් නොමග යන සුළු කරුණු ඇතුළත් සමාජ මාධ්‍ය ඡායාරූප සටහනක නිවැරදි කරුණු සොයා අප සිදු කළ විමර්ශනයයි […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අසත්‍ය සහ නොමග යන සුළු සටහන් සම්බන්ධයෙන් කරුණු විමර්ශන සිදු කරන ස්වාධීන සහ අපක්ෂපාතී ආයතනයක් ලෙස Factcrescendo ශ්‍රී ලංකා ශාඛාව විසින්, 2023 වසර පුරාවටම, සිංහල, ඉංග්‍රීසි සහ දමිළ යන භාෂා ත්‍රිත්වයෙන්ම සිදු කරන ලද 750කට අධික කරුණු විමර්ශන වාර්තා අතරින්, වැඩි […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තුළ උත්සන්නවූ ආර්ථික අර්බුදය මුලකරගනිමින් කෝපයට පත් ජනතාව, වීදි බැසීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සිය තනතුරද අත්හැර දමා රටින් පලායාමට සිදුවුණා. “අරගලය” ලෙස පොදුවේ හැදුන්වූ මෙම විරෝධතා රැල්ල රටේ පැවති දේශපාලන වාතාවරණයේ තීරණාත්මක වෙනස්කම් කිරීමට සමත් වුණා. කෙසේ වෙතත් […]
Continue Readingදිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. COVID-19 එන්නත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ස්ථිර වඳභාවය ඇති කිරීම සඳහා එන්නත්කරණය සඳහා කටයුතු කරමින් සිටින බවට, රීමා ලයිබෝ නම් වෛද්‍යවරියක් විසින් සිදු කරන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් රැගත් වීඩියෝවක් WhatsApp ඔස්සේ බහුලව සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය පිළිබඳ විමසා බැලීමට Fact Crescendo අප සිදු […]
Continue Reading