මැතිවරණ පරාජයෙන් පසු, ඩග්ලස් දේවානන්දට ඔහුගේම පාක්ෂිකයන් පහරදෙන වීඩියෝවක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 10වන පාර්ලිමේතු මැතිවරණයේ ඡන්ද විමසීම ඊයේ (14) දිනයේදී පැවැත්වුණු අතර එහි සමස්ත මැතිවරණ ප්‍රතිඵල මේ වන විට ලබාදී අවසන්. මැතිවරණ ප්‍රතිඵල ලබාදෙන කාලය තුළ ද ප්‍රතිඵල සම්බන්ධව නොමඟ යවන සුළු තොරතුරු සමාජ මාධ්‍යයේ හුවමාරු වූ අතර ම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සම්බන්ධ වීඩියෝවක් ද සමාජ මාධ්‍ය තුළ පළ […]

Continue Reading

2022 ගෝල්ෆේස් අරගලයේ සමස්ථය නියෝජනය කරමින් අපේක්ෂකයෙක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මාධ්‍ය විසින් පුවත් වාර්තා කිරීමේදී ජනතාව නොමග යන අයුරින් පුවත් වාර්තාකරණය කළ අවස්ථාවන් දැක ගන්නට ලැබෙනවා. විශේෂයෙන් ම ජනාධිපතිවරණ මැතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී, ඇතැම් පාර්ශව වලට වාසි දායක වන අයුරින් මාධ්‍ය වාර්තා වල ශීර්ෂ පාඨ හරහා සමාජයට යම් කිසි පෙළඹවීමක් සිදු කර නොමග […]

Continue Reading

නොවැම්බර් සිව්වන සතියේ කරුණු විමර්ෂණ කිහිපයක්!

නොවැම්බර් සිව්වන සතියේ සමාජ ජාලා තුළ සීඝ්‍රයෙන් පැතිරගිය ව්‍යාජ සහ නොමගයවන සුළු සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද කරුණු පරීක්ෂා කිරීම් කිහිපයක් පහතින්! දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගංජා ශාකයේ ගුණ සහ විශේෂ වාසිදායක ලක්ෂණ ලෙස හුවමාරු වන සටහනේ ඇත්ත නැත්ත! Full Story here ත්‍රෛලෝක විජය පත්‍ර (ගංජා/කංසා) බෝගය අපනයන සඳහා ඇති […]

Continue Reading

ජනතාවගේ කුසගිනි නිවන බත් මුට්ටියක් වන බවට සජිත් පැවසු බව දැක්වෙන ව්‍යාජ සංස්කරණයක්!

පසුගිය දින කිහිපයේ දී මහජන උද්ඝෝෂණ මෙන්ම විපක්ෂය පක්ෂ මඟින් පැවැත්වූ විරෝධතා ද හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගනිමින් අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන්  සමාජ ජාලා හරහා වැඩිපුර හුවමාරු වන ආකාරයක් නිරීක්ෂණ වෙනවා. ඔහු විසින් සිදුකළ ප්‍රකාශ යනුවෙන් හුවමාරු වන ව්‍යාජ පුවත් ටිකර් සංස්කරණ ඒ අතර බහුවලව දක්නට ලැබෙනවා. මේ, එවැනි කාලයක් […]

Continue Reading

FACT CHECK: අගමැති ඇතුළු දූත පිරිස ඉතාලියට පැමිණී අවස්ථාවේ එහි පැවති විරෝධතාවයක ඡායාරුපයක් ද?

Update :  ඉහත දක්වා තිබු පැරිදි පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉෂ්ට කර දෙන ලෙස ඉල්ලා, ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන් විසින් සැප්තැම්බර් 12 වන දින ඉතාලියේ Bologna නගරයේ විරෝධතාවයක් පැවැත්වූයේ මෙලෙසින්. News – Archdiocese of Colombo ෆේස්බුක් පිටුවේද, මෙම විරෝධතා සම්බන්ධයෙන් ඡායරූප පෙළක් පළකර තිබු අයුරු මෙතනින්. මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රජයට සහාය පළ […]

Continue Reading

FACT CHECK: රට පුරා සිදුවන වැඩ වර්ජන හේතුවෙන් ඇතිවූ තත්ත්වයක් ද?

මේ දිනවල රට පුරා වර්ජන බොහොමයක් සිදුවන අයුර අපට මාධ්‍ය තුලින් දැකගන්නට පුලුවන්. පොහොර ප්‍රශ්නය මුල්  කරගනිමින්  රට තුල පොහොර හිඟයට විසඳුම් දෙන ලෙස ඉල්ලා ගොවි උද්ඝෝෂණ මෙන්ම ගුරුවරුන්ගේ වැ‍ටුප් ගැටළු වලට විසඳුම් ඉල්ලා සිදුවන උද්ඝෝෂණ ද අපට දැකගන්නට ලැබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස්ද පසුගිය කාලයේ තම අයිතිවාසිකම් වෙනුවෙන් උද්ඝෝෂණ කටයුතු වල නිරතව තිබූ අයුරු […]

Continue Reading