FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකරුවන් අළලා ඉදිරිපත්ව තිබු සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ , ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකරීන් අලලා ඉදිරිපත්ව තිබු සටහන් පිළිබඳව අප පසුගිය කාලයේදී සිදුකළ කරුණු විමර්ශන වලදි සටහන් රැසක් අසත්‍ය සහ ව්‍යාජ සංස්කරණ බවට තහවුරු විය. එවැනි විමර්ශන වාර්තා කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින් මේ අයුරින්ම පසුගිය සති කිහිපයේදී ද එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහ අනුබද්ධිත සංවිධාන පිළිබඳව ඉදිරිපත් කර […]

Continue Reading

FACT CHECK : ත්‍රීරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමේ නිපැයුමට මුල්වුයේ ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව බලකායේ ඉංජිනේරුවෙක් ද?

ලාංකික ජනතාව අතර මෙන්ම විදෙස් සංචාරකයින් අතරද ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වනුයේ ත්‍රීරෝද රථයයි. එනමුත් ත්‍රිරෝද මඟින් සිදුවන පාරිසරික බලපෑම පිලිබඳ බොහෝ අවස්ථාවලදී කතාබහට ලක්වෙනවා. එසේම ත්‍රිරෝද රථ වලට සිදුකරනු ලබන වෙනස් කිරීම් (modifications) පිළිබඳව ද විවිධාකාරයේ පුවත් කලින් කලට වාර්තා වෙනවා මේ අතර ත්‍රීරෝද රථයක් විදුලි බලයෙන් ධාවනය කිරීමට ක්‍රමයක් සොයාගත්, මොරටුව විශ්ව විද්‍යාලයේ  කථිකාචාර්යවරයකු […]

Continue Reading

FACT CHECK: මෑත කාලීන සිදුවීම් කිහිපයක් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සම්බන්ධ කරමින් පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණේ සහන බලකාය ලෙස ක්‍රියත්මක වන ශ්‍රී ලංකා රතු තරුව නමැති සංවිධානයක මෙන්ම ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝගේ ලංකා සංචාරයට විරුද්ධව  පැවත්වු  උද්ඝෝෂණය ඇතුළු කාලීන මාතෘකා යටතේ සමාජ මාධ්‍ය තුල සටහන් රැසක් ඉදිරිපත් වී තිබෙනු දැකගනන්ට ලැබුණි. එම සටහන් සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයන්හිදී තහවුරු වුයේ එම සටන් නොමඟ යවන සුළු සහස් […]

Continue Reading

FACT CHECK : කාලීන සිදුවීම් අළලා ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකරුවන්ගේ මතයන් ලෙස ඉදිරිපත් වූ අසත්‍ය සටහන් පෙළක්!

රිෂාඩ් බදුර්දින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම, ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හරහා කෝවිඩ්-19 අසාදනය ව්‍යාප්තවීම සහ පාතාල නායක මධුෂ්ගේ මරණය වැනි කාලීන සිදුවීම් අළලා සමාජ මාධ්‍ය ජාලයෙහි විවිධ සටහන් ඉදිරිපත්වී තිබුණි. ඉහත සිදුවීම් පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ එහි සක්‍රීය ක්‍රියාකරුවන්ගේ අදහස් ලෙස ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත් වී තිබු සටහන් අතරින් බොහොමයක් පිළිබඳව අප සිදු කළ කරුණු  විමර්ශනයේදී සනාථ […]

Continue Reading

FACT CHECK : රිෂාඩ් බදුර්දීන් සඟවා ගෙන සිටියේ දෙහිවල ගල්කිස්ස නගර සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ නාගරික මන්ත්‍රීවරයකු ද?

පසුගිය ජනපතිවරණ සමයේ සිදුවීමකට අදාළව රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම ඇතුළු චෝදනා මත වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා  පොලිසියට උපදෙස් දුන් බව ප්‍රධාන මාධ්‍යයන්හි වාර්තා විය. ඒ හා සමඟම මන්ත්‍රීවරයා සොයා රහස් පොලීසිය ඇතුළු කණ්ඩායම් මෙහෙයුම් දියත්කළ අතර ඔහුව අත්අඩංගුවට පත්වීමට පමා වීම පිලිබඳ විවිධාකාරයේ උපහාසාත්මක සටහන් රැසක්ද සමාජ මාධ්‍ය […]

Continue Reading

FACT CHECK : ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය මෙන්ම එහි ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය ප්‍රකාශ

කාලාන්තරයක් පුරාවට මෙන්ම පසුගිය සති කිහිපයේද ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සහ එහි ක්‍රියාකාරීන් අළලා ෆේස්බුක් ජාලයේ ඉදිරිපත්වූ සටහන් කිහිපයක්ම පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී තහවුරු වූයේ එම සටහන් සාවද්‍ය සටහන් බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සටහන් : ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් ද සිල්වාගේ ඡායාරූපයක “ෆැක්ටරි වලින් කොරෝනා බෝ වෙන බව දන්න […]

Continue Reading

FACT CHECK: ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අළලා පළවූ ව්‍යාජ සටහන් පෙළක්!

සමාජ මාධ්‍ය යොදා ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන්ගේ මතවාදයන් විකෘති කරමින් සහ උපහාසයට ලක් කරමින් බොහොමයක් සෑම සතියකම වාගේ ඉදිරිපත් වනු නිරීක්ෂණය වී ඇත. මෙසේ ඉදිරිපත්ව තිබූ බොහෝ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී  උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් කළ සාවද්‍ය සටහන් බවට තහවුරු විය මෑත කාලීන සිදුවීම් අළලා, ජනතා විමුක්ති පෙරමුණේ සක්‍රීය ක්‍රියාකාරීන්ගේ අදහස් බව […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා පළවූ ව්‍යාජ සටහන්!

ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගයේ ප්‍රධාන ක්‍රියාකාරී සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු සටහන් බොහෝවිට උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත් වෙනු නිරීක්ෂණය වී ඇත. පහත දැක්වෙන්නේ එලෙස ඉදිරිපත් වූ ව්‍යාජ සංස්කරණ සහ අසත්‍ය සටහන් පෙළකි. Dulip Di නමින් JVP සමග නව ගමනක් 2025 ෆේස්බුක් පිටුවක ජාතික ජන බලවේගයේ ජාතික […]

Continue Reading

මාධ්‍යවේදී ෂැකී ජබාර්ගේ මරණය ඇතුළු කරුණු පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවූ සාවද්‍ය සටහන්!

ලාංකීය දේශපාලන ප්‍රවාහයේ වාමාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ සහ එහි ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය ජාලාවන්හි විවිධ සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී තිබුණි. “කොරෝනා වෛරසයට ප්‍රතිකාර සොයමු. ජනතා විමුක්ති පෙරමුණේ වෛද්‍ය කණ්ඩායමක් ප්‍රතිජීවක ඖෂධ සොයා පරීක්ෂණ අරඹා ඇත. ආදරණීය ජනතාව කොරෝනා වෛරසයෙන් ගලවා ගැනීමට ඔබේ නොමසුරු සහය පතමු” තේමාවෙන් ලංකා බැංකුවේ නුගේගොඩ ශාඛාවේ ගිණුම් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් අලලා පළවූ සාවද්‍ය සටහන් පෙළක්!

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ සන්ධානගත වූ ජාතික ජන බලවේගයට ලබාගත හැකි වූයේ ආසන තුනක් වුවත්, එම සන්ධානයේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරීන් සඳහා සමාජ මාධ්‍ය ඔස්සේ, උපහාසාත්මක කෝණවලින් සාවද්‍ය සටහන් ඉදිරිපත් වන බව නිරීක්ෂණය වී ඇත ජාතික ජන බලවේගයට හිමි වූ ජාතික ලැයිස්තුව ආසනයෙන්  පාර්ලිමේන්තුවට තේරී පත්වූ හරිනි අමරසූරිය මන්ත්‍රීවරිය‍ෙගේ සේයාරුවකට “අද පාර්ලිමේන්තුවේ කන්න […]

Continue Reading

මංගල සමරවීර මහතා මහ මැතිවරනයට යෙදවීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බවට පළවූ ව්‍යාජ සටහනක්!

මංගල සමරවීර මහතා පසුගිය දිනෙක මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවක් ප්‍රකාශ කල අතර එය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ පලව තිබුනා. ඔහු නිකුත් කල විශේෂ ප්‍රකාශයට අනුව  ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ශකයෙකු ලෙස ඡන්ද නාමලේඛනයේ ඔහුගේ නම සටහන්ව තිබුනද ඔහුට ඡන්දය නොදෙන ලෙස මංගල සමරවීර මහතා විසින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලා […]

Continue Reading

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ අලලා පළවන අසත්‍ය ප්‍රවෘත්ති.

ජනතා විමුක්ති පෙරමුණ ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවහයෙහි ක්‍රියාකාරී පක්ෂයකි.  පසුගිය දින කිහිපයේදීම ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම එහි ප්‍රධාන ක්‍රියාකාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලය තුල නොයෙකුත් පුවත් සහ සටහන් ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත.  මෙම සටහන් රැසක් පිළිබඳව කළ කරුණු විමර්ශනයන්ගෙන් තහවුරු වුයේ එම සටහන් බොහොමයක්ම අසත්‍ය  හෝ නොමග යවන සුළු සටහන් බවයි. චීනයේ […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණේ චිත්‍ර විරෝධය ?

2019 ජනාධිපතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වූ ජාතික ජනතා බලවේගයට තෙවැනි ස්ථානය හිමිවූයේ, මුළු ජන්ද ප්‍රමාණයෙන් 4% කටත් අඩු ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමිනි. මෙසේ ඔවුන් බලාපොරෙත්තු වුවාට වඩා වැඩි පරාජයක් ලැබීමත් සමඟම ජනතා විමුක්ති පෙරමුණ උපහාසයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුල පළව තිබු ව්‍යාජ සටහන් අප විසින් මීට පෙරද පෙන්වා දෙන ලදි. නව රජය […]

Continue Reading

ඇල්පිටිය ඡන්ද විමසීමේදී බටුවන්හේන ඡන්ද කොට්ඨාශයේ ජනතා විමුක්ති පෙරමුණ එකම ඡන්දයක් වත් ලබා ගත්තේ නැද්ද ?

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීම ඔක්තෝම්බර් 11 දින ඡන්ද මධ්‍යස්ථාන 47 කදී පැවැත්විණි. ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා සිටින ඡන්ද දායකයන් 53,338 කින් 72% කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබු අතර අවසන් ප්‍රතිඵලය එදිනම රාත්‍රියේදී ප්‍රකාශයට පත්විය.   ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සමස්ත ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජන්ද 23,372ක් ලබා ගෙන මන්ත්‍රි ආසන 17ක් […]

Continue Reading

දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව මත යාපනය NPP සමුළුවට සහභාගි වූ බවට මන්ත්‍රි සුමන්තිරන්‍ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැතිවරණ උණුසුම මධ්‍යයේ අසත්‍ය තොරතුරු, නොමග යන සුළු තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ දේශපාලනික වාසි තකා බහුලව සංසරණය වනු ලබනවා. එලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ නොමග යන සුළු සටහනක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : දිවිපිදු විමුක්තිකාමීන්ට සාධාරණයක් ඉටු කරන බවට දුන් පොරොන්දුව […]

Continue Reading

ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?

ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සමගින් සටහනක් එක්කරමින් සදහන් කර තිබුණේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රාත්‍රී ආහාරය සදහා ගිය […]

Continue Reading

FACT CHECK: දෙමළ, මුස්ලිම් ජනතාව මරාගෙන මැරෙන තැනට තල්ලු කරේ මෙරට සිංහල බෞද්ධයෝ යනුවෙන් අනුර පැවසුවා ද?

දේශපාලනඥයන් සහභාගි වන සංවාදාත්මක රූපවාහිනි වැඩසටහන්, දේශපාලන කටයුතු සඳහා උනන්දුවක් දක්වන බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයක් උසුලනවා.  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය දා සහභාගි වුණ හිරු නාලිකාවේ විකාශනය වූ “සලකුණ” නම් දේශපාලනික සකච්ඡාමය වැඩසටහනේදී සඳහන් කළා යැයි හැඟවෙන අසත්‍ය සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණා.  අප ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනයයි මේ. […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයෙන් සහ කරුණා අම්මාන් පොදු ජන පෙරමුණින් මෙවර මැතිවරණයට?

මහ මැතිවරනය ආසන්න වීමත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලනික සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරපත් විමට පටන් ගෙන ඇත. මනාප අංක, අපේක්ෂකයන්ට අපහාස, උපහාස රැගත් සටහන් මැතිවරණයට තරඟ කරන සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ අලලා ඉදිරිපත් කර තිබෙන බවක් නිරීක්ෂණය වේ. “නිදහස් දේශයක් වෙනුවෙන් කැපවුනු අපේ මිනිසා” තේමාවෙන් Камаль Инди නමැති ෆේස්බුක් පිටුවක, සේයාරුවක් සහිතව ඉදිරිපත් කර […]

Continue Reading

විනාශ වූ පාසල් ගොඩනැංවීමට ජවිපෙ අරමුදලෙන් කෝටි 500 ක් ලබා දුන් බවට පළ වන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ගංවතුර, නායයෑම් වලින් විනාශ වූ පාසල් ගොඩ නැංවීම සඳහා කටයුතු සිදු වෙද්දී, ජනතා විමුක්ති පෙරමුණෙන් කෝටි 500 ක මුදල් පරිත්‍යාගයක් කර ඇති බවට පළ වන පුවත් වල නිරවද්‍යතාව සොයා අප කටයුතු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : ජවිපෙ ප්‍රධාන ලේකම් […]

Continue Reading

2026 අයවැය සර්ව සුබවාදී අයවැයක් පමණක් බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අය වැය විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදු කළ බවට සඳහන් වන ප්‍රකාශයක් සම්බන්ධව මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. 2026 අයවැය සම්බන්ධයෙන් මන්ත්‍රී හර්ෂ විසින් විවේචනයක් සිදු කර නොමැති බවක් එම සමාජ මාධ්‍ය සටහන් වල හඟවා තිබූ අතර මේ […]

Continue Reading