භුමිදානය නොවී ආදාහනය වීමට තරම් මුස්ලිම් ජාතිකයින් කළ වැරැද්ද කුමක්ද? – බිමල් රත්නායක

කොරෝනා වෛරස් රෝගය ලංකාව තුල ව්‍යාප්ත වීමත් සමගම එම ආසාදනයෙන් යම් රෝගියකු මිය ගියහොත් ඔහුගේ අවසාන කටයුතු ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ තිබූ ජාත්‍යන්තර නීතියට අනුව ආදාහනය කිරීමට කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් තීරණයක් ගෙන තිබුණි. එහෙත් මුස්ලිම් භක්තික ආසාදිතයකු මිය ගියහොත් ගැඹුරට වලක් හාරා භූමදානය කිරීමට මුස්ලිම් ආගමික නායකයන් විසින් අවසර ඉල්ලා තිබූ […]

Continue Reading

අගමැතිගේ ‘සුප්‍රීම්සැට්’ කතාව සහ කැබිනට් වගකීම පිළිබඳව බිමල්ගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සුප්‍රීම්සැට් සමාගමේ චන්ද්‍රිකාව යැවීමට රජයේ මුදල් ගෙන නොමැති බවට අග්‍රාමාත්‍යවරිය විසින් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් ඒ සම්බන්ධයෙක් නොයෙකුත් කාරණා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහ වෙද්දී, ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිවරයෙක් විසින් ම අගමැතිනි හරිනි අමරසූරිය සිදු කළ  ප්‍රකාශය හෙළා දැක්වෙන ආකාරයේ ප්‍රකාශයන් කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් […]

Continue Reading

බිමල්, නෙල්ලි කෝලා පානයේ කෙමිකල් ගැන පැවසුවද?

‘මා ප්‍රොඩක්ට’ පුද්ගලික සමාගම විසින් ‘නෙල්ලි කෝලා’ පානය පසුගියදා ජනගත කිරීම හා සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ ද නොයෙකුත්  ආකාරයේ සටහන් සැරිසරනු දක්නට ලැබුණා. ඒ අතරින් දේශීය ජනතාව මුලා කරමින් මෙසේ පල් කරන ලද නෙල්ලි පානයක් නිර්මාණය කර ඇති බවක් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා මාධ්‍ය සාකච්ඡාවකදී  පෙන්වන ආකාරයේ උපහාසාත්මක සටහන් පෙළක් […]

Continue Reading

අලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් තමන් වැරදි නොවන බවට පරිසර අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. වනඅලීන් දුම්රියේ ගැටීම සම්බන්ධයෙන් ඈත අතීතයේ පටන් කතා බහට ලක් වන කරුණක් මේ පිළිබඳ කුමන ආණ්ඩුවකින් විසඳුම් ලබා දුන්නද, ඒවා තවමත් මෙම අනතුරු වළක්වා ගැනීමට පිටුවහල් වී නොමැති බව දිනෙන් දින දුම්රියේ ගැටී මිය යන අලි මනාවට උදාහරණ වේ. මෙවනන් වටපිටාවකදී වත්මන් පරිසර අමාත්‍යවරයා විසින් […]

Continue Reading

නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාලීන තොරතුරු පාදක කර ගනිමින් ජාතික ජන බලවේගයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිදු කළ ප්‍රකාශ ලෙසට දක්වමින් නොමග යන සටහන් පෙළක් පළ වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් අප සිදු කළ කරුණු පරීක්ෂායක් පහතින්. Claim 1: සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “මගේ සමාජ මාධ්‍ය ගිණුම් වල හා […]

Continue Reading

නොමිලේ උපත් පාලන කොපු පාසල් සිසුන්ට බෙදා දීමේ තීරණයක්?

  දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සිසුන් වෙනුවෙන් ගනු ලැබූ තීරණ ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ මහත් ආන්දෝලනයට තුඩු දිය හැකි ප්‍රකාශයන් කිහිපයක් ගත් සටහන් පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර මෙහි නිරවද්‍යතාව සොයා අප කරුණු පරික්ෂාවක් සිදු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) […]

Continue Reading

HSBC බැංකුව, ලංකාව අතහැර ගියා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව්‍යකරණ විධික්‍රම යටතේ ක්‍රෙඩිට් කාඩ් පහසුකම් ලංකාවේ ජනගත කිරීම වැනි කර්තව්‍යන් හි පුරෝගාමියෙකු වූ, HSBC බැංකුව,  ලංකාවෙන් ඉවත්ව යාමට තීරණය කළා ද?  මේ ගැන ප්‍රශ්න කරමින්, ඒ සඳහා විවිධාකාරයේ අර්ථකතනත් ලබාදෙමින්  සටහන් රැසක්ම මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණ වෙමින් පවතින අයුරු අපට දැක දන්නට ලැබුණා. […]

Continue Reading

අග්‍රාමාත්‍ය ධුරයෙන් හරිනි අමරසූරිය ඉවත්කරන ලෙසට JVP මන්ත්‍රිවරුවරුන්ගෙන් ඉල්ලීමක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉවත් කරන ලෙසට ලැබුණු ඉල්ලීම් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වුණා. මෙහි සත්‍ය අසත්‍යතාව පරීක්ෂා කිරීමට අප කටයුතු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “අගමැතිදූරයෙන් හරිනි ඉවත්කරන ලෙස ඉල්ලා JVP මන්ත්‍රිවරු 48ක් සහ සමාජ මාධය ක්‍රියාකාරීන් , රජයට හිතවත් මාධයවේදීන් […]

Continue Reading

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීමේ තීන්දුව රජය හකුලා ගත්තද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද මෙන් ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කප්පාදු කරන බවට ජාතික ජන බලවේගය විසින් ජනාධිපතිවරණ මැතිවරණ සමයේ සිට ජනතාවට දුන් පොරොන්දු අතර විය. කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරුන්ට ලබා දුන් වරප්‍රසාද ඉවත් කිරීමට ගත් තීන්දුව නැවත හකුළා ගත් බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ […]

Continue Reading

ශ්‍රීලංකන් පවුලට ඒක් වූ එයාර්බස් A330-200 ගුවන් යානය අලුත්ම යානයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාඩු ලැබීම හමුවේ පසුගිය ආණ්ඩු සමයේ  ශ්‍රීලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කිරීමට  යෝජනා වී තිබුණත් එය ක්‍රියාත්මක නොකරමින්, තවදුරටත්  ජාතික ගුවන් සේවය ලෙස පවත්වා  ගෙන යාමට, වත්මන් රජය විසින් මීට මාස කිහිපයකට පෙර තීරණය කරන ලදී. ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීම නිසාම පසුගිය සමයේ දැඩි ලෙස සංවාදයට […]

Continue Reading

ජනමාධ්‍ය ඇමතිගේ බැනවැදීම් නිසා රූපවාහිනීයේ සභාපති සෙනේෂ් ඉල්ලා අස්වූ බවට පුවත් වාර්තා ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නව ජාතික ජන බලවේග ආණ්ඩුව පත්වීමෙන් අනතුරුව රුපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට පත්කළ සෙනේෂ් දිසානායක මහතා, මාස තුනක් වැනි කෙටි කලකින් සිය ධුරයෙන්  ඉල්ලා අස්වීම පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ඒ පිළිබඳව අදහස් රැසක් හුවමාරු වී තිබුණා. ඒ ගැන අප විමසා බැලුවේ මෙලෙසින්.. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts): […]

Continue Reading

ඉංජිනේරුවන් ලෙස හැඳින්වූ NPPයේ තව ත් මන්ත්‍රීවරුන් සම්බන්ධ පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ මැතිවරණ සමයේ ප්‍රධාන පාඨයක් වූයේ උගත් බුද්ධිමත් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තෝරා පත් කර එවන ලෙසයි. මේ හේතුවෙන් මැතිවරණ සමයේ ඇතැම් මන්ත්‍රීවරුන් ද, තමන්ගේ වෘත්තිමය සුදුසුකම් දක්වමින් තම මැතිවරණ ව්‍යාපාරයන් ගෙන යනු ලැබුවා. නමුත්, හිටපු කථානායක අශොක් රන්වල මහතාගේ ආචාර්ය උපාධි සහතිකය හේතුකොටගෙන ඇති වූ […]

Continue Reading

පසුගිය රජය විසින් 2024 දී  නිකුත් කළ බාර් ලයිසන්, NPP රජයෙන් අවලංගු කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය රජය, 2024 වසර ඇතුළත බාර් ලයිසන් තුන්සියයකටත් අධික ප්‍රමාණයක් ලබාදීම පිළිබඳව පාර්ලිමේන්තුවේ දී සිදුවූ හෙළිදරව්වත් සමඟම, ඒ පිළිබඳව සමාජයේ ද විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා.  මෙවන් පසුබිමක නව ජාතික ජන බලවේග රජය විසින්, පසුගිය රජය විසින් මත්පැන් අලෙවි සැල් සඳහා 2024 වසරේ දී ලබා දී […]

Continue Reading

නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහට, පසුගිය රජය සමයේ ලැබුණු බාර් ලයිසන් එකක්?

 දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. එක හා  සමාන නම්, හැඩහුරුකම් ඇති වෙනත් පුද්ගලයන් සම්බන්ධ කරගනිමින්, ප්‍රසිද්ධියට පත් පුද්ගලයන්ට නොමග යන අන්දමින් මඩ ගැසීමට සමාජ මාධ්‍ය යොදා ගනු ලැබීම සුලබව දක්නට ලැබෙන කරුණක්. එලෙසින් නොමග යන සුළු අන්දමින් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ජනාධිපති අනුර කුමාර දිසානායක JVP පක්ෂ නායකත්වයෙන් ඉවත් වුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගය බලයට පත්වීමත් සමඟ එම ආණ්ඩුවේ තීරණ පිළිබඳවත් එහි පාක්ෂිකයන් පිළිබඳවත් විවිධ නොමඟ යවන සුළු සටහන් නිරන්තරයෙන් හුවමාරුවනවා. 14 වන දින පැවති මහ මැතිවරණයේ තුනෙන් දෙකක බලයක් දිනාගනිමින් ජාතික ජනබලවේගය ජයග්‍රහණය කිරීමත් සමඟ තවත් එවැනි සටහන් සංසරණය වන අයුරු අපට නිරීක්ෂණය වුණා. ඒ අනුව […]

Continue Reading

මාලිමාවට ඡන්දය දෙද්දි අපේක්ෂකයින්ට මනාපය පළ කළ යුතු නැද්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පාර්ලිමේන්තු මැතිවරණයට ඇත්තේ, තවත් මසයකට අඩු කාලයක්. පක්ෂ අතර, මෙන්ම විවිධ අපේක්ෂකයන් අතර තරඟයද තීව්‍ර වෙමින් තිබෙන පසුබිමක, මාලිමාවේ ‘මනාප පොරයක්’ නොමැත යනුවෙන් සඳහන් සටහන් පෙළක් ගැන. මාලිමාවට පක්ෂ / විපක්ෂ බොහෝ දෙනෙකු විමසිලිමත් වී තිබුණා. මේ හේතුවෙන් මෙහි නිවැරදි කරුණු සොයා අප විමර්ශනයක් කිරීමට පියවර […]

Continue Reading

ජනපති අනුර කුමාර දිසානායක දළදා වදින්න ගිය විදිය ?

  Claim :   අනුර කුමාරගේ VIP වාහන ? අනුර ගමනට ජනපති අනුර හෙලිකොප්ටයරක් භාවිතා කළා ද ? Fact :  ජනාධිපතිවරණයට මසකටත් පෙර සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ රථ පෙළක වීඩියෝවකි. එසේම නුවර ගමනට හෙලිකොප්ටරයක් භාවිතා කර නොතිබුණි. Rating :  False දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. නව ජනාධිපති අනුර කුමාර දිසානායක […]

Continue Reading

NPP නායකයින් සම්බන්ධයෙන් හුවමාරු වන අසත්‍ය සහ ව්‍යාජ සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලීන මාතෘකා ඔස්සේ ජාතික ජන බලවේගයේ ප්‍රධාන සාමාජිකයන් අළලා පළ වූ සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : Claim-1 “ආවේත් මාලිමාවට බුදු දහමට අවමං කරන අවලංකේතිසර” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් සංසරණය වූයේ අනුර කුමාර දිසානායක, අවලෝකිතේෂ්වර නාමයෙන් තමන්ව හඳුන්වාගත් පුද්ගලයා සමගින් […]

Continue Reading

ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

JVP / NPP සාමාජිකයින් අළලා පළ වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

ජනතා විමුක්ති පෙරමුණ  ජාතික ජන බලවේගය පක්ෂ සාමාජිකයින් අළලා සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ නොමග යවන සුළු සටහන් කිහිපයක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : Claim 1 : දසත ලංකා පුවත් වෙබ් අඩවියේ පළ වූ සටහනක් ලෙස ට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වූයේ, රෙජිමේන්තු සාජන් මේජර් චන්ද්‍රසිරි විසින් […]

Continue Reading