මෙවර ජනාධිපතිවරණයේදී කිසිවෙකුට සහාය දෙන්නේ නැහැ – අපි ස්වාධීනයි: මහමෙවුනාවෙන් නිවේදනයක්
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දස දහස් සංඛ්‍යාත ශ්‍රාවකයන් පිරිසක් සතු මහමෙව්නාව, ලංකාවේ තිබෙන ප්‍රධානතම අසපු ජාලයක්. මේ දහස් සංඛ්‍යාත ශ්‍රාවක පිරිස නිසාම එම අසපුවේ ස්ථාවරය පිළිබඳව ද බොහෝ දෙනා විමසිලිමත් වෙනවා. මෙම අසපු සංචිතය සහ එහි නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ඉලක්ක කර ගනිමින් මෙම ජනාධිපතිවරණ සමය තුල විවිධාකාරයේ […]
Continue Reading