රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

රුසියාව විසින් යුක්‍රේනයේ ආක්‍රමණය මේ දිනවල සමාජ ජාලා වල දැඩි කතාබහට ලක්වෙන මාතෘකාවක්. මේ හා සම්බන්ධ කරුණු, ඡායාරූප විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වනවා.  ඇතැම් කරුණු සහ ඡායාරූප නොමග යවන සුලුයි.මේ එවන් නොමග යවන සුලු සටහන් පෙළක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක්  පිටුවක් මගින් හමුදා ඇදුම් වලට සමාන […]

Continue Reading

FACT CHECK: ලංකාවේ අමාත්‍ය මණ්ඩලය ඉස්මතු කරමින් පළවූ ව්‍යාජ සටහනක්

සමාජ මාධ්‍ය වෙත මුදා හරින සෑම සටහන් හුවමාරු කරගැනීමට පෙර ඒවායේ නිරවද්‍යතාව සොයා බැලීමේ වැදගත්කම අප ඔබට නැවත නැවතත් මතක් කිරීම සිදු කරන්නේ ඇතැම් විට ලබාදිය යුතු පණිවුඩය සත්‍ය වුවද ඒ සඳහා නිවැරදි දත්තයන් යොදා නොගැනීම ඔස්සේ ජනතාව නොමග යා හැකි බැවිනි. විශේෂයෙන්ම අධ්‍යාපනය ලබා ගන්නා කුඩා වයසේ සිසු සිසුවියන්ද සමාජ මාධ්‍ය පරිහරණය කරන බැවින් […]

Continue Reading

මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!

බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද […]

Continue Reading

මෙම ලොකශූර රුසියානු ජිම්නාස්ටික් ක්‍රීඩිකාවන් තිදෙනා අත්තම්මයි දුවයි මිනිබිරියයි නොවේ!

අන්තර්ජාතික වශයෙන් හුවමාරු වන වීඩියෝ සහ විශේෂ දස්කම් ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ද පරිශීලකයින් සාවද්‍ය සහ නොමඟ යවන සුළු තේමා යටතේ ගමන් හුවමාරු කර ගන්නා අවස්ථාවන් රැසක් මීට පෙරද අප විසින් පෙන්වා දුන්නා. Chaaminda Bandara Herath යන අයෙකු විසින් පසුගියදා හුවමාරු කරගෙන තිබූ කාන්තාවන් තුන්දෙනෙක් ඉදිරිපත් කරනු ලැබූ සුවිශේෂී ජිම්නාස්ටික් රංගනයක පෙන්වා දී […]

Continue Reading

2016 වසරේ ඡායාරුපයක් රුසියානු ජනාධිපති පූටීන් සිංහයෝ 800ක් මුදාහරී ලෙස සිදුකල අසත්‍ය ප්‍රකාශයක්

මේ වන විට ලොව පුරා ලක්ෂ තුනකටත් වඩා අධික සංඛ්‍යාවක් ආසාදනයට ලක්වී තිබෙන කොරෝනා වෛරසය වසංගත තත්වය හේතුවෙන් යුරෝපයේ පමණක් සිදු වී ඇති මරණ සංඛ්‍යාව 6000 ඉක්මවා ඇත. එනමුත් චීනය සහ යුරෝපයට මායිම් ව තිබෙන රුසියාවෙන් මේ වන තෙක් වාර්තා වී තිබෙන්නේ ආසාදිතයන් තුන්සියයකට ආසන්න සංඛ්‍යාවක් වන අතර මේ වනතෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත. […]

Continue Reading