FACT CHECK : පොල්ගොල්ල මහවැළි ගඟේ දින හයක් තුළ පාවෙන හයවැනි පිරිමි දේහයද?

විවිධාකරයේ හේතු හමුවේ ලංකාවේ තරුණ පරපුර දිවියේ මතුවන ප්‍රශ්ණ වලට මුහුණ දිම වෙනුවට සිය දිවි හානිකර ගන්නා අවස්ථා විටින් විට වාර්තා වේ. පසුගිය දිනවල කටුගස්තොට පොල්ගොල්ල ජලාශයෙන් මළ සිරුරු කිහිපයක් හමුවීම පිළිබඳව පළවු සටහනක දින 6ක් තුළ පිරිමි මල සිරිරු 6ක් හමුවීමේ සිද්ධියක් වාර්තා වී තිබු අතර මෙම සටහන අපගේ කරුණු විමර්ශනයෙන් අනාවරණය වූයේ එය […]

Continue Reading

FACT CHECK: නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී බස් රථයකින් පැන ගියාද?

පසුගිය දිනක (ඔක්තෝම්බර් 6) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් තිබු අතර පසුදින නැවත ඔහු සොයාගනු ලැබිණ. මෙවැනිම සිදුවීමක් පසුගිය ජුලි මාසයේදී ද වාර්තා විය. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් සහ යුධ හමුදා බුද්ධි […]

Continue Reading

පොහොට්ටුව ලකුණ, පොලිසිය යොදාගනිමින් මහා මාර්ගයක ලකුණු කල බවට සිදුකළ සාවද්‍ය ප්‍රකාශයක්!

මැතිවරණ සමයේ රාජ්‍ය සම්පත් භාවිතා කරන බවට බලයේ පැවති  පැවත සෑම රජයකටම එල්ලවු චෝදනාවකි. “තාප්පෙ කැත වෙන නිසා, හමුදාවේ පොලීසියේ අයට කියවලා පාරේ මැද ඇන්දා අවුලක් තියෙනවා ද” තේමාවෙන් ජායාරූප සංකලනයක් සහිත සටහනක් Asha Indika නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක් ෆේස්බුක් පරිශීලනය කරන්නන් 900 කට අධික සංඛ්‍යාවක් අතර සංසරණය වී තිබෙනු දක්නට ලැබුණේය. පොලිසිය යොදා ගනිමින් […]

Continue Reading

පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වැටලුවාද?

මහ මැතිවරණය ආසන්න වී ඇති මොහොතක විවිධ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීන් අළලා නොයෙකුත් මාතෘකා යටතේ ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් පසුබිමක Sri Lanka Brigade නමැති ෆේස්බුක් පිටුවක “පියල් නිශාන්තගේ හොර කසිප්පු ස්කාගාරයක් වටලයි!” සහ “කළුතර හරිමගට ගන්න නැනස පෑදු ගුරු තරු ව පෙරපු කසිප්පු බඩුත් සමග අතේ මාට්ටු!” සටහන් පෙළක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය […]

Continue Reading

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, දෙවන වරටත් කොරෝනා යයි සැක පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා ගොස් තිබේද ?

Viral fake posts claiming that coronavirus suspected patient escaped from Colombo IDH Hospital for the second time in consecutive days.

Continue Reading

කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස පිලිබඳ සාවද්‍ය ප්‍රකාශ පෙළක්!

ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන්ගේ සංඛ්‍යාව දෛනිකව ඉහළ ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ, වසංගත රෝග විද්‍යා අංශය විසින් පසුගිය දිනවල නිකුත් කරන ලද වාර්තා වලින් පෙනී යයි. එහෙත් කොරෝනා වෛරස් ආසාදනයෙන් සිදු වූ මරණ සංඛ්‍යාව අප්‍රේල් 24 වන තෙක් හතකට සීමා කර ගැනීමට ලංකාවේ සෞඛ්‍ය අංශ සමත් වී සිටී. අප්‍රේල් මස 8 වැනි […]

Continue Reading

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයෙකුට ලංකාවේ සිදුකල පහරදීමක් නොවේ!

කොරෝනා වෛරස් ආසාදිත රෝගීන් දිවයින කිහිප ස්ථානයකදීම හමුවීම නිසා, මෙම රෝගය දිවයින පුරා ව්‍යාප්ත වීම වැළැක්වීම පිණිස රජය පියවර කිහිපයක් ගත්තේය. ඉන් එක පියවරක් වූයේ හඳුනාගත් අවදානම් කලාපයක් ලෙස නම් කෙරුණු දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම දින නියමයක් නොමැතිව ඇඳිරි නීතිය පැනවීමය. එහෙත් මෙහි බැරෑරුම් කම වටහා නොගත් පිරිස් විසින් ඇඳිරි නීතිය කඩකිරීම් වාර්තාවූ අතර පොලිසිය මගින් […]

Continue Reading

කොළඹ නගරයේ යාචකයන් රිදීගම යාචක රැඳවුම් මධ්‍යස්ථානයට ?

නව ජනාධිපතිතුමාගේ උපදෙස් මත අකර්මණ්‍යව තිබූ පොලිස් පාරසරික කොට්ඨාශයක නැවත පුනර්ජීවනය ලබාදී, කොළඹ නගරයේ මෙන්ම දිවයින පුරා කසල ඉවත් කිරීම නියමිත ලෙස සිදුවෙදැයි අධීක්ෂණය භාර දීමට ගත් තීරණය මහත් ජනතා ප්‍රසාදයට ලක්විය. මෙම තීරණයට සමාජ මාධ්‍ය ජාලා තුලින් මහත් ප්‍රචාරයක් ලැබුණි. දුම්රිය තුළ සිඟමන් යැදීම දෙසැම්බර් මස පළවෙනිදා සිට තහනම් කිරීමත් සමඟම කොළඹ නගරයට මහත් […]

Continue Reading