“බරපතළ උල්ලංඝනයක්” නිසා Facebook ගිණුම මකා දමන බව කියන ව්‍යාජ WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන් එහි පරිශීලකියන් ව්‍යාජ සබැඳි හරහා වංචනිකයින්ගේ තතුබෑම් වංචාවන්ට හසුවෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී හුවමාරු වූ එවැනි පණිවිඩයක නිරවද්‍යතාව සොයා Fact Crescendo Sri Lanka අප විමර්ශනයක් සිදු කළ එම වාර්තාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් : ඔබේ WhatsApp අංකයට සම්බන්ධ වූ ෆේස්බුක් ගිණුමක් Facebook හි […]

Continue Reading

අත්අඩංගුවට ගත් රනිල් වික්‍රමසිංහට ඇප ලබා දීමට මෛත්‍රිපාල පැමිණි පුවතේ ඇත්ත නැත්ත!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නාමයන් නොමඟ යවන ආකාරයෙන් භාවිතා කර සටහන් නිර්මාණය කිරීම සමාජ මාධ්‍යවල සටහන් බහුලව සංසරණය කර ගැනීමට සාමාන්‍ය උපක්‍රමයක් වන අතර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා ඇතැම් විට මෙම ක්‍රමය පාඨක ආකර්ශනය උදෙසා භාවිතයේ නිරත වනවා. විශේෂයෙන් ප්‍රධාන මැතිවරණ ආසන්නයේ. මෙවැනි නොමග යවන සුළු වාර්තා සහ […]

Continue Reading

ෆේස්බුක්හි සටහන් වැඩි වාර ගණනක් හුවමාරු කර ගැනීමේ අරමුණින් සංසරණය වන ව්‍යාජ පණිවුඩ පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නොයෙකුත් සටහන් ඉක්මණින් තවත් පිරිසක් අතර හුවමාරු කරගන්නා ලෙසත්, ඒ ඔස්සේ යම්කිසි පුදුමාකාර අත්දැකීමක් විඳගැනීමට ලැබෙනු ඇතැයි යනුවෙන් දක්වමින් හුවමාරු වන සටහන් ඔබටත් කොතෙකුත් හමුව ඇති. Facebook සහ WhatsApp හරහා විශේෂයන්ම බහුලව හුවමාරු වන අතර එවැනි නොමඟ යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනයක් පහතින්. […]

Continue Reading

MARTINELLI නමැති දුරකථනය හැක් කරන වෛරසයක් අඩංගු WhatsApp පණිවිඩයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. WhatsApp ඔස්සේ ජංගම දුරකතනයට වෛරසයක් පැමිණෙන බවට දක්වමින් ඒ පිළිබඳ අනතුරු අඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ‍සටහන් හුවමාරු වුණා. සැබවින්ම මෙහි නිරවද්‍යතාවයක් තිබේද යන්න පිළිබඳ සොයා අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp ඔස්සේ පණවිඩයක් සංසරණය වූයේ මෙලෙසින්.  “මාටිනෙලි නමින් වීඩියෝවක් වට්ස්ඇප් වෙතින් හෙට එළියට එන […]

Continue Reading

FACT CHECK : WhatsApp හරහා සැත්කම් සඳහා හුවමාරු වන පණිවිඩ වලට මුදල් ලැබෙනවාද?

සැත්කම් කිරීමට මුදල් නොමැතිව අසරණ තත්ත්වයේ පසුවන දරුවන් වෙනුවෙන් මුදල් ආධාර එකතු කිරීමට සමාජ මාධ්‍ය යොදා ගන්නා අයුරු අපට දැකගන්නට පුලුවන්. බොහෝ අවස්ථා වලදී මෙම පුවත් වල සත්‍යතාවය මත මුදල් පරිත්‍යාග කිරීම පිළිබඳව ඇතැමුන් විමසිලිමත් වෙනවා. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.‍ සමාජ මාධ්‍ය සටහන් : මේ ආකාරයට දරුණු පිලිකාවක් වැලඳුනු දරුවෙකු ගේ පෙර […]

Continue Reading

FACT CHECK: ISIS සංවිධානයට අයත් Interschool නම් WhatsApp සමූහයක්?

WhatsApp ඔස්සේ පොදුවේ සංසරණය වන බොහෝ පණිවිඩ මගින් ජනතාව නොමග යන කරුණු සඳහන් වී තිබෙන අතර එවන් පණිවිඩ සම්බන්ධයෙන් Factcrescendo අප කිහිප වතාවකදී ම කරුණු පරීක්ෂාවන් සිදු කර සත්‍ය හෙළි කර තිබේ. මෙවැනි පණිවිඩ තුලින් බොහෝ අවස්ථාවන් වලදී අනෙක් පිරිස දැනුවත් කිරීමට ඔවුන් අතර හුවමාරු කර ගන්නා ලෙස ඉල්ලීම් කෙරෙන බැවින් මෙම පණිවිඩ ඉතා සීඝ්‍රයෙන් […]

Continue Reading

FACT CHECK: අංක 13 කින් හෝ 4 කින් ලැබෙන දුරකතන ඇමතුමේ සත්‍ය කතාව!

අසත්‍ය පුවත්, අසත්‍ය තොරතුරු රැගත් හඬපට, අසත්‍ය වීඩියෝ බහුල වශයෙන් හුවමාරු වන සංදිස්ථානයන් ලෙස WhatsApp සමාජ මාධ්‍ය භාවිතා කරනවා අපට දැකගන්නට පුළුවන්. මේ ආකාරයට ජනතාව බිය වැද්දීමට හා නොමග යැවීම පෙරදැරිකොට ගෙතුණු අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනය පහතින්. සමාජ මාධ්‍ය සටහන් : WhatsApp සමාජ මාධ්‍ය ජාලාව ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් සහ පටිගත කළ හඬ පටයක් සහිත […]

Continue Reading

FACT CHECK: WhatsApp ඇමතුම් සඳහා නව සන්නිවේදන නීති හෙට සිට ක්‍රියාත්මකයිද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ කලින් කලට මතුවන WhatsApp ඔස්සේ නැවත නැවතත් හුවමාරු වන පණිවිඩයක් වන WhatsApp සඳහා නව සන්නිවේදන නීති ක්‍රියාත්මක බවට පළ වූ පුවතක් ඔබටත් මේ වන විට ලැබෙන්නට ඇති. මෙහි තොරතුර නිවැරදිද යන්න පිළිබඳව සැකයක් ඔබටත් ඇති වන්නට පුළුවන් මෙහි සත්‍ය කරුණු සොයා අප […]

Continue Reading

FACT CHECK: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

සමාජයේ කැපී පෙනෙන පුද්ගලයන්ගේ නම් අපකීර්තියට පත් කිරීම සඳහා ඇතැම් අවස්ථාවලදී සමාජ මාධ්‍ය භාවිතා කරන අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා. බොහෝ අවස්ථාවලදී සමාජය තුළ දැඩි ලෙස කතාබහට ලක්වන සිදුවීම්වල චූදිතයන්ගේ තොරතුරු මෙම ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ තොරතුරු වලට සමාන කමක් තිබේනම් ඔවුන්ගේ නම් ඈඳා ගනිමින් අසත්‍ය පැතිරවීමට කටයුතු කරන ආකාරයක් අපට දකින්නට ලැබෙනවා.  මේ දිනවල සමාජයේ මහත් […]

Continue Reading

FACT CHECK: මෙම බිලිඳාට සත්‍ය වශයෙන්ම පිළිකාවක්ද? WhatsApp ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් ආධාර ලැබෙනවාද?

නොයෙකුත් ලෙඩ රෝග හේතුවෙන් රෝගීවී සිටින පුද්ගලයින්ට මූල්‍ය දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වන අතර ව්‍යාජ පුවත්ද ඒ අතර වනවා. එම පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ගැනීම තුළින් මුදල් ලැබෙන බවත් එම  මුදල් රෝගීන්ට ලබා ගත හැකි බවත් සඳහන් කරමින් ඇතැම් ෆේස්බුක් පිටුවලින් තමන්ගේ පිටු වැඩි වශයෙන් ජනතාව අතරට […]

Continue Reading

FACT CHECK: ලලිත් වීරතුංග ඇස්ට්‍රාසෙනෙකා එන්නත ගෙන්වීම ප්‍රතික්ෂේප කළාද?

කොවිඩ්-19 වෛරසයට එරෙහිව හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි වූ චීනයේ නිෂ්පාදිත සිනොෆාම් එන්නත මෙරටට ජනතාව වෙත ලබාදීමට රජය විසින් තීරණය කර තිබුණි. තවද පසුගිය ජනවාරි මස ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කල ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත නිෂ්පාදනය කරන ඉන්දියාවේ සිරම් ආයතනයට මුහුණ දී ඇති අර්බුද තත්වයන් හේතුවෙන් එන්නත් සැපයීම කළ නොහැකි වීම නිසා […]

Continue Reading

දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

ශල්‍යකර්මයන් වෙනුවෙන් බොහෝ දෙනා ආධාර ඉල්ලා සිටිමින් පළවන සටහන් බොහෝ විට අපට මුහුණු පොතේ දැකගන්නට ලැබෙනවා. විශාල මුදලක් වැයවන සැත්කම් වෙනුවෙන් ආර්ථික ශක්තියක් නොමැති අය මෙසේ ආධාර අපේක්ශාවෙන් මෙසේ ෆේස්බුක් හරහා මුදල් එකතු කිරීම සඳහා fundraiser වැනි ක්‍රමද යොදාගන්නවා. මේ අතර සත්‍ය නොවන කරුනු සටහන් කරමින් වංචනික ලෙසද මෙසේ මුදල් එකතු කරන අවස්ථා මෙන්ම පාඨකයින්ගේ […]

Continue Reading