Fact Check: කොරෝනා මර්දනය කිරීමට සමත් ඖෂධයක් ඉන්දියානු සිසුවෙකු සොයා ගත්තේ තැන!

කොරෝනා ආසාදන තත්වය ලංකාවේද මේ දිනවල නැවත වරක් තීව්‍ර වීමත් සමඟම  පසුගිය වසරේ හුවමාරු වූ දුර්මත සහ බොරු බලාපොරොත්තුව ඇතිකරන ආකාරයේ ව්‍යාජ සටහන් ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනු දැකගන්නට ලැබෙනවා.  මේ අයුරුන් නිවසේ දී සාදාගත හැකි පිළියම් පිලිබඳ සටහන් රැසක් ද හුවමාරු වන අතර පසුගිය වසරේ ඉන්දියාවේ හුමාරු වූ ව්‍යාජ පණිවුඩයක් සිංහල බසින් මේ […]

Continue Reading

Explained: ඔක්ස්ෆර්ඩ් එන්නත සාර්ථක එන්නතක් නොවෙන බවක් සජිත් පැවසුවා ද?

ලංකාවේ මේ දිනවල ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩපිළිවෙළ අදහස් බොහෝවිට මාධ්‍ය හරහා දැකගන්නට ලැබෙනවා. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකල ප්‍රකාශයක් පිළිබඳ සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් ප්‍රචාරයක් ලැබුණා සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් පෙන්වා දී තිබුණේ ලංකාවේ දැනට එන්නත් කරන වැඩපිළිවෙළ සඳහා යොදා ගන්නා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා (Oxford […]

Continue Reading

FACT CHECK: කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතාගේ කොරෝනා ඖෂධ වට්ටෝරුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබුණා ද?

කොරෝනා රෝගය වෙනුවෙන් දේශීය වශයෙන් විවිධ ඖෂධ වට්ටෝරු පසුගිය කාලයේදී නිර්මාණය වූ අතර කෑගල්ලේ ධම්මික බන්ඩාර මහතා විසින් නිපදවන ලද බෙහෙත් පැණිය පිලිබඳව බොහෝ ප්‍රචාරයක් ලැබුණා.  මෙවන් තත්වයක් හමුවේ ඉහත බෙහෙත් වට්ටෝරුව සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවසරය හිමිව ඇති ඇති බවට පුවතක් හුවමාරැ වී තිබුනේ නොමඟ යවන සුළු සාවද්‍ය පුවතක් බව අපගේ අනාවරණයේදී පැහැදිලි විය. […]

Continue Reading

FACT CHECK: දෑත් සනීපාරක්ෂක (හෑන්ඩ් සැනිටයිසර්) ප්‍රමිතිය පිළිබඳව ඉදිරිපත්වු නොමග යවන සුළු සටහනක්

ලංකාවේ කොරෝනා වෛරස් දෙවන රැල්ල ව්‍යාපත් වීමත් සමඟම මෙම වසංගත තත්වය අළලා සමාජ මාධ්‍ය ජාලය තුල විවිධ ප්‍රවෘත්ති සහ සටහන් ඉදිරිපත්වේ. ආසාදනය මැඩපැවැත්විය හැකි යයි පැවසෙන දේශීය ප්‍රතිකාර, ප්‍රතිශක්තිකරණය වඩවන බව පැවසෙන ඖෂධ සහ ආහාර, සෞඛ්‍යාරක්ෂණ ක්‍රමවෙදයන් සහ එන්නත් පිළිබඳව පර්යේෂණ යනාදි නොයෙකුත් විෂයයන් අළලා මෙම සටහන් ඉදිරිපත්වේ. ලංකාවේ භාවිතා වන දෑත් සනීපාරක්ෂකය හෙවත් හෑන්ඩ් […]

Continue Reading

FACT CHECK: මයික්‍රොවේව් උදුන්වල ආහාර පිසීම සෞඛ්‍ය ආරක්ශිත නොවන බවට ජපාන රජය පැවසුවා ද?

මයික්‍රෝවේව් උඳුනේ පිසින ලද ආහාරවල සෞඛ්‍ය සුරක්ශිත  බව පිලිබඳව ප්‍රශ්න කිරීම් විවිධ අවස්ථාවලදී අපට දැකගන්නට පුලුවන්. විශේෂයෙන් ම මයික්‍රොවේව් උඳුන් වල පිසින් ලද ආහාර කෑමට ගැනීමෙන් පිලිකා වැනි තත්වයන් ඇති විය හැකි බවට මතයක් ඇතැමුන් අතර පවතිනවා.  මෙවන් පසුබිමක ජපාන රජය විසින් මයික්‍රොවේව් උඳුන් එරට තුල විනාශ කිරීමට තීරණය කර ඇති බවට පුවත් පෙළක් ලංකාවේද […]

Continue Reading

හදිසි අවස්ථාවන් හි ක්‍රියාත්මක වන දෙවන හොඳම කණ්ඩායම ශ්‍රී ලංකා යුද හමුදාවද?

කොරෝනා මර්දන කටයුතු වලදී විශාල දයකතාවක් ලබාදුන් යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව, ගංවතුර නායයෑම් වැනි ස්වභාවික ආපදාවන්වලදී මෙන්ම මීතොටමුල්ල කුණු කන්ද වැනි මිනිසා විසින්ම නිර්මාණය කරන ලද ආපදාවන්හිදී ද ක්ෂණිකව ක්‍රියාකාරී වීමෙන් බොහෝ ආපදා කටයුතු අවම කරගැනීමට දායක වී තිබේ. ශ්‍රී ලංකා යුද හමුදාව ඉටු කරන මෙම ජාතික සේවය සෑම  ලාංකිකයකුගේම පාහේ පැසසුමට ලක් විය. […]

Continue Reading

වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ලෝක සෞඛ්‍යය සංවිධානයේ විධායක සභාවේ උප සභාපති වශයෙන් අප්‍රේල් මාසයේ පත්වුවාද?

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතයේ සුවිශේෂ සේවාවක් සිදු කරමින් සිටියි. ජනවාරි 26 වැනි දින ස්ථාපනය කළ කොරෝනා මර්දන කාර්ය සාධක බලකායේ රැස්වීම් සදහා නිරන්තරයෙන්ම සහභාගිවෙමින්, ජනතාව දැනුවත් කරමින් ඔහු කරනු ලබන සේවාව බොහෝ පාර්ශව මඟින් ඇගයීමට ලක්වී තිබෙනු දක්නට ලැබුණි එවන් අවස්ථාවක, ඔහු ලෝක […]

Continue Reading