ගිනි පෙට්ටියක නව මිල රු. 40 ක් දක්වා ඉහළ දැමුවා ද ?
Social

ගිනි පෙට්ටියක නව මිල රු. 40 ක් දක්වා ඉහළ දැමුවා ද ?

මෙරට පවතින් ආර්ථික අර්බුදය හේතුවෙන් භාණ්ඩ හා සේවා වල මිල ගණන් ද ඉහළ යාමක් මේ වන විට සිදු වෙමින් පවතිනවා. මේ අතර ගිනි පෙට්ටියක නව මිල රුපියල් 40 දක්වා...