පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පත් වීමේ ක්‍රමවේදය
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 1978 ව්‍යවස්ථාව මඟින් ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය හා මැතිවරණ දිස්ත්‍රික්කයන් පූර්ණ වෙනසකට ලක් විය. ඊට පෙර ක්‍රියාත්මක වූ, කේවල ආසන ක්‍රමයේදී, ඡන්ද කොට්ඨාසයේ වැඩිම ඡන්ද සංඛ්‍යාව ලබාගත් අපේක්ෂකයා ජයග්‍රාහකයා ලෙස ප්‍රකාශයට පත් වේ. කේවල ආසන ක්‍රමය පසුව සමානුපාතික නියෝජන ක්‍රමයක් බවට පරිවර්තනයට ලක් විය. එක් එක් […]
Continue Reading
