ප්‍රධාන පක්ෂ පහක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.

Update: 2024-10-12 12:53 GMT

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

2024 මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබේ.

ජාතික ජන බලවෙගය

(ඡන්ද ලකුණ : මාලිමාව)

සමගි ජන බලවේගය

(ඡන්ද ලකුණ : ටෙලිෆෝනය)

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 

(ඡන්ද ලකුණ : සිලින්ඩරය)

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

(ඡන්ද ලකුණ : පොහොට්ටුව)

 සර්ව ජන බලය

(ඡන්ද ලකුණ : පදක්කම)

1. බිමල් රත්නායක

2. මහාචාර්ය වසන්තා සුභසිංහ

3. ආචාර්ය අනුර කරුණාතිලක

4. මහාචාර්ය උපාලි පන්නිලගේ

5. එරංග උදේශ් වීරරත්න

6. අරුණ ජයසේකර

7. ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම

8. ජනිත රුවන් කොඩිතුවක්කු

9. පුණ්‍ය ශ්‍රී කුමාර ජයකොඩි

10. රාමලිංගම් චන්ද්‍රසේකර්

11. වෛද්‍ය නජිත් ඉන්දික

12. සුගත් තිලකරත්න

13. නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර

14. සුනිල් කුමාර ගමගේ

15. ගාමිණී රත්නායක

16. මහාචාර්ය රුවන් චමින්ද රණසිංහ

17. සුගත් වසන්ත ද සිල්වා

18. කීර්ති වැලිසරගේ

19. චමිලා කුමුදු පීරිස්

20. අබ්දුල් ෆතා මොහොමඩ් ඉක්රාම්

21. රංජන් ජයලාල් පෙරේරා

22. මොහොමඩ් මොහොම්මදු නසීර් ඉක්රාම්

23. ක්ලොමට් මාර්ටින් නෙල්සන්

24. රොමේෂ් මොහාන් ද මැල්

25. බෙනිටා ප‍්‍රිශාන්ති හෙට්ටිතන්ත‍්‍රී

26. පුබුදු නුවන් සමරවීර

27. සරත් ලාල් පෙරේරා

28. අනුර හෙට්ටිගොඩ ගමගේ

29. හේමතිලක ගමගේප්‍රධාන 

1. රන්ජිත් මද්දුම බණ්ඩාර

2. ඉම්තියාස් බාකිර් මාකර්

3. ඩලස් අලහප්පෙරුම

4. සාගරන් විජයන්දිරන්

5. නිසාම් කාරියප්පර්

6. සුජීව සේනසිංහ

7. ජී.එල්. පීරිස්

8. සුදර්ශිනි ප්‍රනාන්දුපුල්ලේ

9. උපුල් ජයසූරිය

10. මහීම් මෙන්ඩිස්

11. උපුල් බණ්ඩාර දිසානායක

12. රෝහණ ලක්ෂ්මන් පියදාස

13. ළිහිනි ප්‍රනාන්දු

14. රවීන්ද්‍ර සමරවීර

15. අතුලසිරි සමරකෝන්

16. කෙනඩි ගුණවර්ධන

17. ලලිත් ප්‍රසන්න පෙරේරා

18. විශාකා සූරියබණ්ඩාර

19. මහේෂ් සේනානායක

20. රවී ජයවර්ධන

21. ට.ඩී.බී. විජේගුණවර්ධන

22. එල්. මිත්‍රපාල

23. පලනිවේලු පරමේෂ්වරන්

24. බාලකිෂ්ණන් සිවනේසන්

25. ජී. නගුලේෂ්වරන්

26. චන්දිම විජේගුණවර්ධන

27. එම්. එච්.එම්. රූමි

28. එම්.අයි.එම්. මුහම්මදු

29. ඉන්දික බණ්ඩාරනායක

1. දිනේෂ් ගුණවර්ධන

2. ශ්‍යාමිලා පෙරේරා

3. මොහොමඩ් ෆයිස්ර් මුස්තාෆා

4. ටිරාන් අලස්

5. මහින්ද යාපා අබේවර්ධන

6. ජයන්ත වීරසිංහ

7. සෙන්දිල් තොන්ඩමන්

8. සුරේන්ද්‍ර රාඝවන්

9. රොනල්ඩ් චිත්‍රාංජන් පෙරේරා

10. රවී කරුණානායක

11. තලතා අතුකෝරාල

12. කනිෂ්ක සුරනිමල් රාජපක්ෂ

13. මුහම්මදු මුස්තාපා අන්වර්

14. නිස්සංක නානායක්කාර

15. සාගලා අභයවික්‍රම

16. සිරිපාල අමරසිංහ

17. වීරකුමාර දිසානායක

18. රෂ්දාන් රහුමාන්

19. මල්කා ප්‍රනාන්දු

20. මයන්ති ජයසේකර

21. නිව්ටන් පීරිස්

22. ලෙස්ලි දේවේන්ද්‍ර

23. මහින්ද සෙනරත් බණ්ඩාර

24. අදාම්බාවා උතුමා ලෙබ්බේ

25. මොහොමඩ් මුසම්මිල්

26. වෙල්ලාලගේ බන්දුල

27. සිරිමසිරි හපුආරච්චි

28. පියුමි සෙනරත් සමරතුංග

29. කීර්ති ශ්‍රී වීරසිංහ

1. නීතිඥ නාමල් රාජපක්ෂ

2. ගාමිණී ලොකුගේ

3. සී.බී රත්නායක

4. මහාචාර්ය පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමි

5. මහාචාර්ය තිස්ස විතාරණ

6. ජයන්ත කැටගොඩ

7. නීතිඥ සාගර කාරියවසම්

8. තිස්ස්කුට්ටි ආරච්චි චමින්ද ජනක

9. පූජ්‍ය තෙබුවන පියනන්ද හිමි

10. ව්‍යාපාරික මොහමඩ් ෆලීල්මජාන් අස්මි

11. රේණුක පෙරේරා

12. ආචාර්ය විමල් ගීගනගේ

13. ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න

14. රංගන ශිල්පිනි අනුෂා දමයන්ති

15. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත

16. වසන්නා හඳපාන්ගොඩ

17. ව්‍යාපාර අධ්‍යක්ෂක විරාජ් පෙරේරා

18. නීතීඥ අතුල ප්‍රියර්දර්ශන ද සිල්වා

19. නීතිඥ මංජුල වෙල්ලාලගේ

20. ඉංජිනේරු රවිහාර කුලතුංග

21. ඉංජිනේරු දමිත් හෙට්ටිහේවා

22. රංජිත් බංඩාර

23. ජ්‍යේෂ්ඨ කථිකාචාර් විදුර පෙරේරා

24. පර්යේෂණ නිලධාරී පසන් කස්තුරි ප්‍රනාන්දු

25. හිටපු නියෝජ අමාත්‍ය සරත් කීර්තිරත්න

26. චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂක සුදත් රෝහණ

27. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ

28. රත්න ධර්මප්‍රිය දයාපතිරණ

29. වරලත් ඉංජිනේරු සමන්ත ඉන්දික

1. හේමකුමාර නානායක්කාර

2. ගීගනගේ වීරසිංහ

3. රංජන් කුමාර සෙනෙවිරත්න

4. ගාමණි වලේබොඩ

5. රොහාන් හර්ෂ ප්‍රනාන්දු

6. නාලක පෙරේරා

7. කනපති පිල්ලේ

8. රොෂාන් මහේස් ජේම්ස් ගුණතිලක

9. පුංචි නිලමේ මීගස්වත්තේ

10. සමීර ප්‍රසංග සෝමරත්න

11. ටියුඩර් වීරසිංහ

12. නන්දසිරි වීරසිංහ

13. ජගත් කොඩිතුවක්කු

14. වරුණ චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි

15. රුවන් බණ්ඩාර රුක්මන් තිලකරත්න

16. තනුජා ධම්මික රත්මලේ

17. රනුක සම්පත් මාරසිංහ

18. ශෙහාන් අඹේපිටිය

19. සූරිය බංඩාර දිසානායක

20. මොහොමඩ් හසන්

21. තිලිණ පීරිස්

22. බූපති යයස් ශ්‍රී බණ්ඩාර

23. නිලේන්ද්‍ර දේශප්‍රිය

24. ප්‍රියන්ත ප්‍රදීප් කුමාර මාපලගම

25. දනිඳු කෞෂික විතානවසම්

26. ප්‍රසන්න විජිතරංජන අමරතුංග

27. ජනේන්ද්‍ර සම්පත් රණසිංහ

28. බුද්ධික ඒකනායක

29. රුවනි දමයන්ති තිසේරා

Claim :  ප්‍රධාන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු
Claimed By :  Social Media Users
Fact Check :  TRUE
Tags:    

Similar News