ප්‍රධාන පක්ෂ පහක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබේ. ජාතික ජන බලවෙගය (ඡන්ද ලකුණ : මාලිමාව) සමගි ජන බලවේගය (ඡන්ද ලකුණ : ටෙලිෆෝනය) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ඡන්ද ලකුණ : සිලින්ඩරය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඡන්ද ලකුණ : පොහොට්ටුව) සර්ව ජන […]
Continue Reading