“හොරා කාපු අවුරුදු 74ට ණය ට්‍රිලියන 22ක්, අනුර මාස 17කින් ට්‍රිලියන 34ක්ද?” රාජ්‍ය ණය දත්ත සමඟ සංසන්දනයක්!
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ‘හොරා කාපු අවුරුදු 74 ණය ට්‍රිලියන 22 යි, අනුර ඇවිල්ලා පෝහෝ දින 17 (එනම් මාස 17)කින් ණය ට්‍රිලියන 34 යි’ යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් පළ වී තිබුණා. එම සටහන් මඟින් අරුත් ගන්වා තිබුණේ, නිදහස ලැබීමෙන් පසු දශක 7ක කාලයක් තුළ රටේ රාජ්‍ය ණය රුපියල් […]
Continue Reading
