කොරෝනා වෛරස් රෝගය ආසාදනය වූ රෝගීන්ගෙන් පිරී ඉතිරී ගිය චීනයේ රෝහලක දර්ශනයක්ද ?

නව කොරෝනා වෛරස ආසාදනය (COVD-19) මේ වන විට වසංගතයක් ලෙස ලොව රටවල් විසිපහකට පැතිර ගොස් ඇති අතර 1800ට අධික සංඛ්‍යාවකට (පෙබරවාරි 18) මරු කැඳවා ඇත. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇති අතර අප කළ කරුණු විමර්ශනවලදී අනාවරණය වූයේ බොහොමයක් අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රවෘත්තීන් බවය.  මෙවන් […]

Continue Reading

එල්ලා මැරීමට සුළු මොහොතකට පෙර පියෙකු, තම දියණියට අතවනන ඡායාරූපක්ද?

මරණීය දණ්ඩනය  ශ්‍රී ලංකාව තුළ යලි ක්‍රියාත්කම කල යුතුද  නැත්ද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් පසුගිය දිනවල දක්නට ලැබුණි. එමෙන්ම මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් කිහිපයක් විභාග වෙමින් පවතී. මෙවන් වාතාවරණයක් තුල “මෙහෙමත්.ආදරයක් කටද දෙන්න පුලුවන්” – තමා එල්ලා මැරීමට නියමිතවී ඇති අවස්ථාවේ ඒ බව නොදත් තම දියණියගේ මුවගට සිනහවක් ගෙන ඒමට […]

Continue Reading

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ මරණයක්?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද නවතම තත්වයට අනුව (පෙබරවාරි 6 උදැසන), මාරාන්තික කොරොන වයිරස් තත්වය (2019-nCov) තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර එමඟින් සිදුව ඇති මරණ සංඛ්‍යාව 565 ක් පමණ විය. එසේම රටවල් 25කින් පමණ මේ වනවිට කොරෝනා වෛරස් තත්ත්වය අසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බවද වාර්තා වූ  අතර ලෝකයේ විවිධ රටවල පුද්ගල […]

Continue Reading

මේ වීඩියෝ පටයේ දැක්වෙන තරුණිය මිය යන්නේ කොරොනා වෛරස් රෝගය වැළඳමෙන්ද?

මුලින්ම චීනයෙන් වාර්තා වුණු කොරෝනා වෛරස් රෝගීන්, මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති අතර ගෝලීය වසංගත රෝග තත්වයක් උදාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. වීඩියෝ පටවල […]

Continue Reading

මෙම වීඩියෝ පටයේ දැක්වෙන්නේ වුහාන් නගරයේ මාංශ වෙළඳපොළද?

කොරොනා 2019-nCoV  නමැති   වෛරසය ආසාදනය වූ රෝගීන් මුලින්ම සොයාගනු ලැබුවේ මධ්‍යම මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන්ය. මේ වන විට චීනය පුරා මෙම වෛරසය හේතුවෙන් දෙසීයකට අධික මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර රෝගී තත්වය වෙනත් රටවල් කරා ව්‍යාප්ත වීමත් සමඟම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්ත්ව ලෙස පසුගිය දා ප්‍රකාශ කර තිබුණි.  මෙම රෝග කාරක […]

Continue Reading

කොරොනා ආසාදනය වෛරසය පැතිර යාමත් සමග සමාජ මාධ්‍යන්හි ඉදිරිපත්වු මෙම වීඩියෝ පට සත්‍යය ප්‍රවෘත්තිද?

නව කොරොනා වෛරස රෝගය සීග්‍ර ලෙස ව්‍යාප්ත වීමත් සමගම විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය මාධ්‍යයන්හි මෙම රෝගය පිළිබඳ ප්‍රවෘත්ති විශාල ලෙස පළ වන්නට පටන් ගත්තේය. සමාජ මාධ්‍ය ඉදිරිපත්වූ ප්‍රවෘත්ති සහ සටහන් පිළිබඳව කළ කරුණු විමර්ශනයේදී අනාවරණය වුයේ එම ප්‍රවෘත්ති අතර අසත්‍ය හෝ නොමඟ යවන සුළු සටහන්ද රැසක්ම පැවති බවයි. Arm Rayiz නමැති ෆේස්බුක් පිටුවක Corona […]

Continue Reading

යතුරුපැදිය මගින් අහාර බෙදාහැරීමට ගොස් රහසේ හඬමින් සිටින තරුණයා ඇතුලත් සිද්ධිය ශ්‍රී ලංකාවේද?

දුරකථනය ඔස්සේ හෝ ජංගම දුරකතන යෙදුමක් හරහා අහාර ඇනවුම් කර නිවසට හෝ වෙනත්  ස්ථානයකට යතුරුපැදිය මගින් අහාර ගෙන්වා ගැනීමේ ක්‍රමය මෑතක සිට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වෙමින් පවතියි. යතුරුපැදිය මගින් එලෙසින් අහාර ගෙන එන තරුණයකුගේ ඡායාරූපයක් සහිත සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ  මේ දිනවල සංසරණය වේ.  “ඇස් වලට කදුලු ආවා යහළුවනේ .මෙහෙම නම් කාටවත් කරන්න එපා ..අපි […]

Continue Reading

ඉරානය සහ ඇමරිකාව අතර යුද්ධය ආරම්භ වුයේ මෙලෙසද?

ඇමරිකාව විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් මගින් ඉරාන විප්ලවකාරී හමුදාවේ හමුදාපතිව ඝාතනය කිරීම නිසා මැදපෙරදිග උණුසුම් විය. සෑම කෙනෙකුගේ ම අවධානය යොමුව තිබුණේ ඉරානය මෙයට කුමන ප්‍රතිචාරයක් දක්වාවි ද යන්න පිළිබඳවය. මෙම හමුදා නිලධාරියාගේ අවසන් කටයුතු නිමවූ දින සවස ඉරානය විසින් ඉරාකයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු දෙකක් වෙත මිසයිල ප්‍රහාරයක් එල්ල කරන ලදී. ඉරාන ප්‍රතිචාරය පිළිබඳව ලෝකයේ […]

Continue Reading

ලැව්ගිනි නිසා ඕස්ට්‍රේලියාවට සිදුවී ඇති පාරසරික විනාශය දක්වන ඡායාරූප, සැබෑ ලෙසම මෙවර ඕස්ට්‍රේලියානු ලැව්ගිනි ආශ්‍රිතව ලබාගත් ඡායාරූප ද ?

පුරා මාස ගණනක් ඔස්ට්‍රේලියාවේ පුරා පැතිර යන ලැව්ගිනි නිසා, එරටට මහත් ආර්ථික සහ  පාරිසරික හානියක් සිදු වී ඇත. එබැවින් මුළු ලෝකයේම අවධානය ඔස්ට්‍රේලියාව දෙසට යොමු වී පවතී.  විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ජාලා තුල මේ පිළිබඳව පුවත් රාශියක් පළ විය.  සත්ව ජීවිතයන්ට තද බලපෑමක් ඇති කරමින් විශාල පරිසර හානියක් සිදුවන බවට ඡායාරූප ඇතුළත් සටහන් රැසක් පළ […]

Continue Reading

ඉරානය ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල නිකුත් කළ අයුරු ?

බලශක්ති නිපැයුමට අවශ්‍ය ඛනිජ තෙල් නිධි රැසක් ඇත්තේ මැද පෙරදිගය. එම නිසා ලොව කාර්මික අතින් සංවර්ධනය වූ රටවල් මෙන්ම ලෝක බලවතුන්ගේ ද උකුසු ඇස යොමුව තිබෙන්නේ මැද පෙරදිග වෙතය. මැදපෙරදිග ඇති බොහෝ රාජ්‍යයන් ආගමිකව සහ ගෝත්‍රික ව බෙදී ඇති නිසා ලෝක බලවතුන් සිය බලය නතු කර ගැනීම සඳහා මෙම බෙදුම්වාදය උපයෝගී කර ගනී. මැදපෙරදිග ප්‍රාදේශීය […]

Continue Reading