ශ්‍රී ලංකාව තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල සිදුවන මිල විචලනයන් සඳහා දේශගුණික විපර්යාසයන්හි බලපෑමක් තියෙනවා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කොවිඩ්-19 ව්‍යාප්තිය සහ ඉන්පසුව මුහුණ දීමට සිදුවූ දරුණු ආර්ථික අවපාතය හමුවේ ලංකාවේ බරපතල ගැටළු රැසක් ඇතිවූ අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සම්බන්ධ ගැටළු, ඒ අතරින් ප්‍රජාවට වැඩිපුරම බලපෑ ගැටළුවක් බවට පත්වුණා.  විටින් විට සිදුවන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිලේ විචලනයට දේශගුණික විපර්‍යාසවල බලපෑමක් පවතිනවාද යන්න විමසා බලන්නට අපි […]

Continue Reading

රොබෝවෙක් මිනිසෙකු සමඟ බැඩ්මින්ටන් ක්‍රීඩා කරන වීඩියෝව සත්‍යයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. රොබෝවෙකු සහ මිනිස් ක්‍රීඩකයින් දෙදෙනෙකු අතර පැවති බැඩ්මින්ටන් තරඟයක් අතරතුර රොබෝවරයෙකු අපූරු චලනයන් සිදු කරන වීඩියෝවක් මේ දින වල සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්ව ඇත. මේ පිළිබඳව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමයි මේ. සමාජ මාධ්‍ය පළ කිරීම්  රොබෝවෙක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙක් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ […]

Continue Reading

පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. උපහාසාත්මක කෝණයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන බොහෝ සටහන් හේතුවෙන් ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකියන් නොමග යන අවස්ථා අපට බහුලව දැක ගන්නට ලැබෙනවා. එලෙසින් නොමග යන සුළු සටහනක් පිළිබඳව අප කළ විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑම සඳහා අවසර ගැනීමේ ඉල්ලුම් පත්‍රයක් ඇති […]

Continue Reading

ආසියානු කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් හෝ සැකකටයුතු යමක් සිදුවූ බවට වසීම් අක්‍රම් පවසා නැහැ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ආසියානු කුසලාන අවසන් තරගයේ ඉන්දීය පිළ හමුවේ ශ්‍රී ලංකාවට ලැබීමට සිදුවුවේ අනපේක්ෂිත පරාජයක්. එය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා. ඒ හා සම්බන්ධව විවිධ ආකාරයේ සමාජ ජාලා සටහන් පළවූ අතර ඇතැම් සමාජ ජාලා සටහන්වල සදහන් වුයේ පකිස්ථාන පිළේ හිටපු සුපිරි ක්‍රීඩකයෙක් සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරාකයෙක් වන වසීම් […]

Continue Reading

“Chem Trail” යනුවෙන් අනියත බියක් ඇතිකරන සංකල්පයේ ඇත්ත කතාව!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ගෝලීය දේශගුණික විපර්යාස යනු ලොව පුරා විද්‍යාත්මක ප්‍රජාව තුළ පුලුල්ව පිළිගත් කරුණකි. කෙසේ වෙතත්, බොහෝ කණ්ඩායම් තවමත් දේශගුණික විපර්යාසයේ පැවැත්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම මාතෘකාවේ වැදගත්කම අවතක්සේරු කිරීම සඳහා විවිධ න්‍යායන් ඉදිරිපත් කරයි. “Chem Trails” ලෙස හදුන්වන්නේද ගෝලීය ලෙස පැතිරුණු අසත්‍ය කරුණු මත පදනම්වූ එවන් සංකල්පයක් […]

Continue Reading

ජවිපෙ/පෙරටුගාමී පක්ෂවලින් ඉදිකළ බස් නැවතුම්පළක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. මිටිය සහ දෑකැත්ත කොමියුනිස්ට් ලාංඡනයේ පොදු තේමාවකි. පළමු ලෝක යුද්ධ සමයේ රුසියානු විප්ලවය අතරතුර දී කෘෂිකාර්මික හා කාර්මික කම්කරුවන් අතර සහයෝගීතාවය පෙන්නුම් කිරීමට මෙලෙසින් මිටියක් සහ දෑකැත්ත සමඟ නිර්මාණය වූ ලාංජනය, පසුව සෝවියට් සමුහාණ්ඩුවේ ධජයටත් යොදාගැනුණු අතර ලොවපුරා කොමියුනිස්ට් රජයන් ඇතුළු පක්ෂ රැසක් ද මෙම ලාංජනය […]

Continue Reading

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයෙක් අභ්‍යවකාශයේ සිට පොළොවට  පතිත බවට පවසන වීඩියෝව සත්‍යයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Skydiving යනු මිනිසුන් ගුවන් යානා වල සිට ඉහල උසකදී පැරෂුට් විවෘත කිරීමට පෙර ගුරුත්වාකර්ෂණය ඔස්සේ නිදහසේ වැටෙන ත්‍රාසජනක ක්‍රීඩාවකි. එය උද්වේගකර නමුත් අවදානම් ක්‍රීඩාවකි. මෙම නිර්භීත ක්‍රීඩාව ඊළඟ මට්ටමට ගෙන ගොස් අභ්‍යවකාශයේ අද්දර සිට පැන්නා නම්  එය අභ්‍යවකාශ කිමිදුමකි. එසේ අභ්‍යවකාශයේ අද්දර සිට පැනීමකින් පසුව නිරුපද්‍රිතව […]

Continue Reading

දැඩි උෂ්ණ කාලගුණය හමුවේ, ජලාශයක බැස සිටින ලාංකික දැරියකගේ සේයාරුවක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. විවිධ සේයාරූ වැරදි සහගත විස්තර සහිතව සමාජ ජාලාවල පැතිරීම බොහෝ කාලයක සිට සිදුවන්නක්. විශේෂයෙන්ම කාලින මාතෘකා සමඟ ඈඳා මෙවන් ඡායාරුප සටහන් පළකිරීම හේතුවෙන්, ඒ ඔස්සේ බොහෝ දෙනා නොමඟ යෑමක් සිදුවෙනවා. මේ එවන් සේයාරුවක් පිළිබඳව අප විසින් සිදුකරන කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන් : ජලාශයක බැස […]

Continue Reading

MAS ආයතනය මිහින්තලයේ ප්‍රදේශයේ කර්මාන්තශාලා දෙකක් ස්ථිරව වසා දැමීමේ සුදානමක් නැහැ!මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාව වසා දැමීමේ සුදානමකුත් නැහැ !!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. Update: 12/9/2023 මේ අතර තවත් සමාජ ජාලා සටහන්වල දැක්වුණේ මිනුවන්ගොඩ Brandix කර්මාන්තශාලාවද වසා දැමෙන බවක්. Facebook | Archived මෙම සටහනේ පවතින වෙබ් සබැදියට පිවිසිය හැකියි මෙතනින් මේ පිලිබදව අප සමග අදහස් පලකල Brandix ආයතනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කලේ මිනුවන්ගොඩ පිහිටි සිය ආයතනයට අයත් ඇගලුම් කම්හල වසා […]

Continue Reading

මුහුණු ආවරණ පැළඳීම පිළිකා තත්ත්ව වැනි අහිතකර සෞඛ්‍ය බලපෑම් ඇති කළ හැකි ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. කාලයක් පැවති කොරෝනා වසංගත තත්ත්වය හමුවේ බොහෝ දෙනා මුහුණු ආවරණ පැළදීමට පුරුදු වුණා. වසංගත තත්ත්වය ක්‍රමයෙන් පහව ගියත් අදටත් බොහෝ දෙනා මුහුණු ආවරණ භාවිත කරන්නේ එය දුහුවිලි ආදියෙන් මෙන්ම බෝවන උණ රෝග ආදියෙන් ආරක්ෂා වීමට සුදුසු බවට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන බැවින්. කෙසේ වෙතත් ඇතැම් සමාජ  […]

Continue Reading