ඇමරිකාව, චීනය, කැනඩාව සමග ශ්‍රී ලංකාව ලෝකයෙන්ම හතරවැනි තැනට පත් වුණාද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බංකොලොත් රටක සිට වසර දෙකකින් ලෝකයෙන්ම 4 වන තැනට ශ්‍රී ලංකාව පත්ව ඇති බව දක්වන සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණි. ඇමරිකාව, චීනය, කැනඩාව යන රටවල් ත්‍රිත්වයට පසුව ලෝකයෙන්ම සිව්වන ස්ථානයට ලංකාව පත්ව ඇති බව එමගින් ගම්‍ය වී තිබුණි. මෙහි සත්‍යතාව සොයා බලමින් අප […]
Continue Reading
