කංජිපානි ඉම්රාන් රටින් පැන ගියේ ගෝඨාභය පාලන සමයේ ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඉන්දියාවේ සිට රැගෙන ආ අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්රාන් නිදහස් කර, ඔහුට රටින් පිටවීමට අවස්ථාව උදා කළේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍යය ඔස්සේ හුවමාරු වී තිබුණි. මේ සම්බන්ධයෙන් සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් පවත්වාගෙන ගිය දහම් පාසල තහනම් කළා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් වසර 10ක් පුරා පවත්වාගෙන ගිය බෞද්ධ දහම් පාසල මාලිමා රජයේ තානාපති අමීර් අජ්වල්ගේ නියෝගය පරිදි තහනම් කර ඇති බව දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයා බලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]

Continue Reading

අනතුරට පත් රන්දෙණියේ බණ්ඩාර හස්තියා මියගොස් ඇති බවට පලවන වාර්තා අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රන්දෙණියේ බණ්ඩාර (වරකාගොඩ අලියා ලෙසද හැඳින්වෙන) හස්තියා කුරුණෑගල-දඹුල්ල ප්‍රධාන මාර්ගයේ මැල්සිරිපුර ඕමාරගොල්ල ප්‍රදේශයේදී 2026 ජූලි 28 වන දින පෙරවරුවේ ටිපර් රථයක ගැටී තිබූ අතර, 2026 ජූලි 29 දින උදෑසන ප්‍රධාන ධාරාවේ මාධ්‍යය ඇතුළු සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ වාර්තාකර තිබුණේ හස්තියා මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් සත්‍ය […]

Continue Reading

නරේන්ද්‍ර මෝදි ලංකාවේ අරගලය ගැන සඳහන් කරමින් සිසුන්ට අනතුරු අඟවලාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඉන්දියාවේ වෛද්‍ය විද්‍යාල ප්‍රවේශ විභාගය ඇතුළු ප්‍රධාන ජාතික විභාග කිහිපයක ප්‍රශ්න පත්‍ර කල්තියා පිටවීම මුල් කරගෙන රට පුරා දැවැන්ත තරුණ විරෝධතා සහ දේශපාලන අර්බුදයක් හටගෙන තිබුණා. මෙවන් පසුබිමකදී සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් වීඩියෝ පණිවිඩයක් මගින් ඉන්දියාවේ වත්මන් ශිෂ්‍ය විරෝධතා අමතමින්, […]

Continue Reading

මෙරට අපනයන භාණ්ඩ සඳහා ඇමරිකාව පැනවීමට ගිය අතිරේක තීරුබදු ප්‍රතිශතය අඩු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බලහත්කාර ශ්‍රමය යොදාගනිමින් නිෂ්පාදනය කරන භාණ්ඩ මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය සමඟ මෙරට අපනයන භාණ්ඩ සඳහා පැනවීමට යෝජිතව තිබූ ඇමරිකානු අතිරේක තීරුබදු ප්‍රතිශතය 12.5% සිට 10% දක්වා අඩු කිරීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙම නවතම තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් […]

Continue Reading

2025 වසරේදී, ජනාධිපති මන්දිරවල පුද්ගලයින් 3089ක් නැවතුණ කතාවේ ඇත්ත නැත්ත…

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2025 වර්ෂයේදී රට පුරා ඇති ජනාධිපති මන්දිරවල  පුද්ගලයන් 3089ක්  නවාතැන් අරන් ඇති බවට ත්, වසරකට තුන්කෝටි තිස් ලක්ෂයක් වැය කර ඇති බව ත් , දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම, සමාජ මාධ්‍ය සටහන් ඔස්සේ පළ වී තිබුණා. මේ ඔස්සේ පිටස්තර පුද්ගලයින් ද ජනාධිපති මන්දිරවල […]

Continue Reading

තලපති විජේ, යුක්තිගරුක නායකයෙකු ලෙස වීරත්වයේ ලා දැක්වීමට යොදා ගන්නා, ව්‍යාජ නිර්මාණ රැල්ලක් ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. තමිල්නාඩු මහ ඇමති තලපති විජේ විසින් අසාධාරණයට එරෙහිව ක්ෂණිකව යුක්තිය ඉටුකරන බවත්, අසරණයන්ට සහය ලබාදීමට පියවර ගෙන ඇති බවත් දක්වමින්, විවිධාකාරයේ සමාජ මාධ්‍ය සටහන් සහ වීඩියෝ, පසුගිය සමයේ ඉන්දියාව තුළ බහුලව, විශේෂයෙන්ම  හින්දි භාෂාවෙන්, හුවමාරු වන බව දැකගන්නට ලැබෙනවා.  ලංකාවේ ද එවැනිම තේමා යටතේ හුවමාරු වන […]

Continue Reading

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමඟ සිටින කාන්තාව ඇයගේ පෞද්ගලික සූපවේදිනියක්ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කටාර් රාජ්‍යයේ හිටපු නායක ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානිගේ (Sheikh Hamad bin Khalifa Al Thani) අභාවය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කටාර් රාජ්‍ය බලා පසුගිය දා පිටත්ව ගියා. මෙලෙසින් කටුනායක ගුවන් තොටුපොළින් පිටත් වන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරිය අසල ගමන් […]

Continue Reading

නියෝජ්‍ය ඇමති එරංග විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කළ යුතු බවට ප්‍රකාශ කළාද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා විසින් දළදා පෙරහැර වීදි සංචාරය කිරීම නතර කර එය දළදා මාලිගාවට පමණක් සීමා කළ යුතු බවට ප්‍රකාශයක් සිදු කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් හුවමාරු වී තිබුණි. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාව […]

Continue Reading

ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර විලාසිතා තරඟයකට සහභාගි වූ බව කී ඉංග්‍රීසි ගුරුවරියකගේ කතාවට ඔබත් රැවටුණා ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දිවයිනේ ප්‍රමුඛ පෙළේ ජනප්‍රිය බාලිකා පාසලක සේවය කරන ඉංග්‍රීසි ගුරුවරියක් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මැලේසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර විලාසිතා මෝස්තර නිරූපණ තරඟාවලියකට සහභාගී වී ඇති බව පවසමින් මෑතකදී ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහනක් වේගයෙන් සංසරණය වුණා. එම සටහන්වල දක්වා ඇත්තේ, ඇය එම තරඟාවලියේදී බිකිනි […]

Continue Reading

සමාජ මාධ්‍ය නිර්මාණකරුවන්, මියගිය බවට පළ වන අසත්‍ය සටහන් පෙළක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියක් දිනා ඇති ඇතැම් පුද්ගලයන්  මිය ගිය බවට දක්වමින් විවිධ අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වන ආකාරය නිරීක්‍ෂණය කළ හැකියි. එවැනි අසත්‍ය සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාවන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : දිලේකා වීණාවි නම්, සමාජ […]

Continue Reading

දේශපාලනඥයන් විසින් සිදු කළ ප්‍රකාශ ලෙස හුවමාරු වන අසත්‍ය සටහන්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස දක්වමින් අසත්‍යය සහ නොමග යවන සුළු සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි සත්‍යය සහ නොමග යවන සුළු සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු පරීක්ෂාවන් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : […]

Continue Reading

නි.අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට ගැනීම පිළිබද කිසිදු ප්‍රකාශයක් කර නැහැ

පසුගිය දිනවල House of Fashions ව්‍යාපාරයේ හිමිකරු අත්අඩංගුවට පත්වීමත් සමඟ නියෝජ්‍ය අමාත්‍ය අර්කම් ඉල්යාස් විසින් මුස්ලිම් ව්‍යාපාරිකයන්ට එරෙහිව හවුස් ඔෆ් ෆැෂන් හිමිකරුගෙන් තර්ජන එල්ල වූ බවට ප්‍රකාශයක් සිදු කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සීඝ්‍රයෙන් සංසරණය විය. මෙහි සත්‍ය අසත්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : Facebook | […]

Continue Reading

දඹදිව සංචාර තහනම් කරන බවට ඇමති අනිල් ජයන්ත ප්‍රකාශ කළ බවට ව්‍යාජ ප්‍රචාරයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. Update – 2026.07.27 : ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා යළි නොමිලේ වීසා ලබාදෙන බවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර ඇත ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්‍යාලය ප්‍රකාශ කර තිබුණේ,  බෞද්ධ වන්දනා ස්ථාන ඇතුළු ඉන්දියාවේ වන්දනා චාරිකා සඳහා යන […]

Continue Reading

වෛද්‍යවරුන්ගේ වාහන බලපත්‍ර ගැන සෞඛ්‍ය ඇමතිවරයා සිදුකළ බවට හුවමාරු වන ව්‍යාජ ප්‍රකාශයක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. රාජ්‍ය සේවකයින්ගේ තීරුබදු සහන වාහන බලපත්‍ර ක්‍රමය නැවත ක්‍රියාත්මක වේද යන්න පිළිබඳ පුළුල් සංවාදයක් රට තුළ පවතින පසුබිමක, “2027 අයවැයෙන් වෛද්‍යවරුන්ගේ පරණ වාහන පර්මිට් වලට තීරුබදු රහිත වාහනයක් ආනයනයට අවසර දෙනවා” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ ආකාරයට, News 1st ලාංඡනය සහිත […]

Continue Reading

පාපන්දු ක්‍රීඩක හාර්ලන්ඩ් දැක්වෙන වීඩියෝවක් ලෙස හුවමාරුවන AI වීඩියෝවක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නෝර්වේ ජාතික පාපන්දු ක්‍රීඩක අර්ලින් හාර්ලන්ඩ් (Erling Haaland) අවන්හලක ආහාර ගනිමින් සිටින අතරතුර  කණ්ණාඩියකින් තමන්ගේම මුහුණ දැක බියට පත්වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණි. 2026 FIFA ලෝක කුසලාන තරගාවලිය අතරතුර මෙම වීඩියෝ පටය බොහෝ දෙනාගේ අවධානයට ලක් වූ අතර, එය සැබෑ  වීඩියෝවක් […]

Continue Reading

දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකය හිමි රට, ලංකාව ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වේගවත්ම සංවර්ධනය වන රට බවට පත්ව ඇති බවට ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර ක්ෂේත්‍රයන් විසින් සහතිකයක් ලබා දුන් බව දක්වමින්, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී […]

Continue Reading

බේරේ වැව පිරිසිදු කිරීමට නහීල් විජේසූරිය මුදල් ලබා දෙන බවට පල වන වාර්තා අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කොළඹ බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සඳහා කෙටිකාලීන විසඳුමක් ලෙස මුහුදු ජලය යොදාගනිමින් ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ තාක්ෂණික ව්‍යාපෘතියක් පිළිබඳව සැලසුම් කර ඇති බවත්, මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීමට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා එකඟතාව පළ කර ඇති බවත් සඳහන් […]

Continue Reading

කොළඹ පාර්කින් ගාස්තු අත්හිටුවා ඇති බවට සමාජ මාධ්‍යවල පළවන පුවත් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කොළඹ නගරය තුළ වාහන ගාල් කිරීමේදි සිදු කරන මුදල් අය කිරීම, කොළඹ මහා නගර සභාව විසින් අත්හිටුවා ඇති බව පවසන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් පවතී. මේ හේතුවෙන් කොළඹ නගරයට පැමිණෙන රියදුරන් දැඩි නොමඟ යෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් මේ පිළිබඳ […]

Continue Reading

මීගමුව බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධවල ඡායාරුපයක් ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීම, මෙරට බන්ධනාගාර ඉතිහාසය තුළ සිදු වූ දරුණු සිදුවීම්වලින් එකක් ලෙස වාර්තා වී ඇත. මෙම සිදුවීමෙන් අනතුරුව සමාජ මාධ්‍ය ජාලයන් ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වූ අතර, මීගමුව බන්ධනාගාරයෙන් සොයාගන්නා ලද ආයුධ බව හඟවමින් […]

Continue Reading