Fact Check: මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කල බවක් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියා ද?
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවිධාකාර සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වන අතර ව්‍යාජ සටහන්ද නිරතුරුවම දැකගන්නට පුළුවන්. අප පසුගිය කාලයේ මෙවැනි සටහන් සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන කිහිපයක් මෙතනින් සහ මෙතනින්. මේ ආකාරයටම පසුගියදා හුවමාරු වී තිබු සටහනකින් දක්වා තිබුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2024 ජනාධිපතිවරණය සඳහා සහභාගී නොවීමට තීරණය කළ බවක් පක්ෂ නායක රැස්වීමකදී […]
Continue Reading