දක්ෂිණ සහ මධ්‍යම අධිවේගී මාර්ගවල ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් හුවමාරුවන සටහන් ගැන කරුණු පැහැදිලි කිරීමක්! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් තොරතුරු විකෘති කර ඉදිරිපත් කරන අවස්ථා බහුලව දැකිය හැකියි. දක්ෂිණ අධිවේගී මාර්ගය සඳහා දැරීමට සිදුවූ පිරිවැය සහ මේ වන විට ඉදිකිරීම් සිදුවෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වියදම් සම්බන්ධයෙන් සංසන්දනය කරමින් හුවමාරු වන එවැනි නොමඟ යවන සුළු සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු […]

Continue Reading

විදුලි පරිභෝජනය ගැන මතභේදාත්මක ප්‍රකාශය මෑතකදී සිදුකරන ලද්දක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පැරණි වීඩියෝ කොටස්, මෑතකාලීන සිදුවීම් ලෙස දක්වමින් සමාජය  නොමඟ යවන අයුරින්, සමාජ මාධ්‍ය සටහන් හුවමාරු වන අවස්ථා බහුලව දැක ගත හැකියි. විදුලි ගාස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ නිලධාරියකු විසින් මීට වසර කිහිපයකට ඉහතදී සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක්, මෑතකාලීනව කරන ලද ප්‍රකාශයක් ලෙස දක්වමින් සමාජ […]

Continue Reading

තරුණයකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෙරට සිදුවීමක් නොවේ! 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය ඔස්සේ වෙනත් රටවල සිදුවීම්, මෑතකාලීනව මෙරට තුළ සිදු වූ ඒවා ලෙස දක්වමින් හුවමාරු කරගන්නා ආකාරය දැකගත හැකියි. තරුණයන් දෙදෙනෙකු විසින් තවත් තරුණයෙකුට පහර දෙන ආකාරය දැක්වෙන එවැනි නොමඟ යවන සුළු වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් […]

Continue Reading

ජනගහනය අඩු කිරීම සඳහා සැලැස්මක් ඇති බවට 2009 දී හෙළි කරන, තහනම් කරන ලද වැඩසටහනක් ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල මතභේදාත්මක සිදුවීම් කරුණු සම්බන්ධයෙන් තහවුරු නොකළ තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කරන අතර, එවැනි අන්තර්ගතයන් ඉතා වේගයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. එවැනි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

ලංකාව, දිළිඳු රටවල් අතර දෙවන තැනට පත් වුණා ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය තුළ නොමග යවන සුළු සහ වැරදි තොරතුරු, ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන්ගේ පළ වූ පුවත් බව හැඟවෙන ලෙස සංස්කරණය කරමින් පළ කරන ආකාරය දැකිය හැකියි. දිනමිණ පුවත්පතේ පළවූ ලිපියක් ලෙස හඟවමින්, ලංකාව දිළිදු රටවල් අතර දෙවන තැනට පත් වූ බවට සඳහන් කර හුවමාරු වූ […]

Continue Reading

 පාඨලී චම්පික අතින් සිදු වූ රිය අනතුරක් ලෙස හඟවන, නොමග යවන සුළු වීඩියෝවක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය තුළ බහුල වශයෙන් දේශපාලනඥයන් ඉලක්ක කර ගනිමින් නොමග යවනසුළු සහ අසත්‍ය තොරතුරු හුවමාරු වන ආකාරය දැකිය හැකියි. හිටපු අමාත්‍යවරයකු වන පාඨලී චම්පික රණවක මහතා අතින් පසුගිය වෙසක් පොහොය දා සිදු වූ රිය අනතුරක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වී තිබූ එවැනි නොමග යවන […]

Continue Reading

ඇමරිකාව විසින් ඉරානයට මෑතකදී එල්ල කළ ප්‍රහාරයක් ද ? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මැයි මස අග සතියේදී ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ බලය අත්පත් කර ගැනීමට උත්සාහ කිරීම සහ ඇමරිකානු ඩ්‍රෝන යානයක් බිම හෙළීම නිසා, ඇමරිකානු CENTCOM හමුදාව විසින් නැවතත් ඉරාන රේඩාර් මධ්‍යස්ථාන වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. මෙවැනි පසුබිමකදී ඇමරිකාව විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරයක් ලෙස […]

Continue Reading

උපයනවිට බද්දෙන් මාස 3ට හොයපු කෝටි 694න් කෝටි 36ක් දත්ත පද්ධතියේ නොමැති ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගිය සමයේ, රජයේ දෙපාර්තමේන්තු සහ අනුබද්ධිත ආයතන කිහිපයකම වංචනික මුල්‍ය ගනුදෙනු වාර්තා වීමත් සමඟ, බොහෝ රාජ්‍ය ආයතනය තුළ මුල්‍ය පාලනය සහ විගණන කටයුතු පිළිබඳව අවධානය යොමු වේ තිබේ. එවන් පසුබිමක, ‘උපයනවිට බද්දෙන් මාස 3ට හොයපු කෝටි 694න් කෝටි 36ක් දත්ත පද්ධතියේ නැති’ බව සඳහන් කර […]

Continue Reading

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ, LTTEය නියෝජනය වෙන අලුත් මුද්‍රාවක් හඳුන්වා දීලද?

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව මුද්‍රා අතරින් , එක් මුද්‍රාවක කොටියෙකුගේ ඇති බවත්, එය LTTE සංවිධානය නියෝජනය ලාංජනය කරන බවට ත්, හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහන් පළ වී තිබුණා.  සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : විදෙස් ගමන් බලපත්‍රවල, ලංකාවට පැමිණෙන අවස්ථාවේ (Arrival) මේ ආකාරයෙන් අදාළ දිනය සමඟින් කොටියෙකු ද පසෙකින් […]

Continue Reading

ඉන්දියාවේ ට්‍රාන්ස්ෆෝමරයක් අසළ සිදු වූ අනතුර විදුලි ස්කූටරයක් නිසා ඇති වූවක්ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ට්‍රාන්ස්ෆෝමරයක් ඇඟ මතට කඩා වැටීමෙන් විද්‍යුත් වාහනයක් පදවාගෙන ආ පුද්ගලයෙකු මියගොස් ඇති බවට දක්වමින් වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වී තිබුණා. ට්‍රාන්ස්ෆෝමර් හෝ විදුලි පැනල අසල විද්‍යුත් වාහන නවතා තැබීමෙන් වළකින ලෙස ද අදාළ වීඩියෝව තුළ දක්වා තිබුණා තිබුණා. මේ සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු […]

Continue Reading

වෙසක් සමය තුළ හුවමාරු වන නොමග යවන සුළු සටහන් පෙළක්!

බුද්ධ වර්ෂ 2570ක් වූ 2026 වසරේ මැයි මස 27 සිට ජූනි මස 02 දක්වා වෙසක් සතිය ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා. වෙසක් සමයට අදාලව නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍යය තුළ හුවමාරුවී තිබුණා. එම සටහන් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. Claim 1 සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts […]

Continue Reading

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයකු පිළිබඳ පාර්ලිමේන්තුවේදී සිහිපත් කළ මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයේ අයෙක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගියදා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරයකු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු හමුදා අණදෙන නිලධාරියෙකු සම්බන්ධයෙන් සිහිපත් කරමින් අනුස්මරණයක් සිදු කිරීමත් සමග වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු මෙලෙස පාර්ලිමේන්තුවේදී එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට උපහාර පුද කරන බව හඟවමින වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. අදාළ මන්ත්‍රීවරයා පවත්නා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ද යන්න සොයාබලමින් අප විසින් සිදු […]

Continue Reading

ඩොලර් මිලියන 2.5 ක සිදුවූ සයිබර් වංචාව ගැන සොයන්න අමෙරිකානු FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ඕස්ට්රේලියානු රජයට ගෙවිය යුතුව තිබූ ඩොලර් මිලියන 2.5 ක මුදලක් සහ එක්සත් ජනපද තැපැල් දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ ඩොලර් හය ලක්ෂයකට අධික මුදලක් සයිබර් අපරාධකරුවන් විසින් වෙනත් ගිණුම් වෙත ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුවන විමර්ශන සඳහා සහාය වීමට, එෆ්.බී.අයි නියෝජිතයන් පිරිසක් මේ වන විටත් දිවයිනට පැමිණ […]

Continue Reading

කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කාසල් රෝහලේ  ගැහැනු දරුවන් පිරිමි දරුවන් කිරීමේ සැත්කම් සිදු කරන කරන බවට බෞද්ධ හිමිනමක වන පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් විසින් හිරු රූපවාහිනී නාලිකාවේ වැඩසටහනක් අතරතුරදී සිදු කරන ප්‍රකාශයක් ඇතුළත්  වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා. […]

Continue Reading

යුධ අනුස්මරණ දිනයට සමගාමීව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ නොමග යවන සුළු සටහන්!

Update : 5/25/26 පසුගිය මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසළ දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා අද (25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් විරවංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාවේ පැවති තිස් වසරක ත්‍රස්තවාදය අවසන් කිරීම සහ රණවිරුවන් සැමරීම සඳහා පවත්වනු ලබන […]

Continue Reading

ශ්‍රී ලංකන් මුදල් ගනුදෙනුවකදී කෝටි අටක් වැරදි ගිණුමකට බැර වෙලාද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ චෙන්නයි ශාඛාව විසින් සිදුකළ මූල්‍ය ගනුදෙනුවකදී රුපියල් කෝටි අටකට අධික මුදලක් වැරදි බැංකු ගිණුමකට බැර කර ඇති බවට දක්වමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල හුවමාරු වී තිබුණා. මෙහි සත්‍ය අසත්‍ය භාවය සොයාබලමින් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය […]

Continue Reading

අනාගතය ඉතාම අවිනිශ්චිතයි, ඉදිරි මාස 3 පුරෝකථනය කිරීමට නොහැකි බවට මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. පසුගිය 13 වන දා පැවති මුදල් කාරක සභාවේදී මහ බැංකු අධිපති විසින් මෙරට ආර්ථිකය අවිනිශ්චිත බවට ප්‍රකාශයක් සිදු කළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වල ද, දැක ගන්නට ලැබෙනවා. මෙහි නිර්වද්‍යතාව සොයා බැලීමට Factcrescendo අප කටයුතු කළේ මෙලෙසින්. සමාජ මාධ්‍ය සටහන් (Social […]

Continue Reading

මවක් විසින් කුඩා දරුවෙකුට පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝව මෑතකාලීන සිදුවීමක් නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පැරණි වීඩියෝ පට මෑතකාලීන සිදුවීම් ලෙස දක්වමින් නැවත නැවතත් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගන්නා අවස්ථා බහුලව දැකිය හැකියි. මවක් විසින් කුඩා දරුවෙකුට පහර දෙන ආකාරය දැක්වෙන පැරණි වීඩියෝවක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : අදාල සිදුවීම මෑත […]

Continue Reading

හිටපු ජනපති මහින්ද වෙනුවෙන් දූෂණ විරෝධි කොමිසමට පැමිණි සෙනඟ දැක්වෙන ඡායාරූපයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ආන්දෝලනාත්මක එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ සිදුවන විමර්ෂණය පිළිබඳ මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වන මාතෘකාවක්. මීට සමගාමීව දූෂණ විරෝධි කොමිසමට ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එම කොමිසමට පසුගියදා පැමිණ තිබුණා. හිටපු ජනපති පැමිණි අවස්ථාව පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ […]

Continue Reading

අධිබලැති යතුරු පැදි තබා ගැනීමේ නඩුවෙන් හම්බන්තොට කුරුලු උයනේ හිමිකරු ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. නීති විරෝධී ලෙස ආනයනය කළ අධිබලැති යතුරුපැදි සම්බන්ධ සිද්ධියක් හේතුවෙන්, 2025 ජූලි මාසයේදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර තිබූ, හම්බන්තොට, නාගරවැව ප්‍රදේශයේ පිහිටි කුරුළු උද්‍යානයේ හිමිකරු ඇතුළු පිරිසක්, නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝග කළ බවට පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඇතුළු සමාජ මාධ්‍ය […]

Continue Reading