උඩරට දුම්රිය මාර්ගය ගැන නියෝජ්‍ය ඇමති ප්‍රසන්න විසින් සිදු කළ ප්‍රකාශයක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. පසුගිය නොවැම්බර් අගභාගයේ මෙරටට බලපෑ දිත්වා සුළිකුණාටුවේ බලපෑමෙන් උඩරට දුම්රිය මාර්ගයට දැඩි හානි සිදුවී තිබුණා. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අදාළ ප්‍රතිසංස්කරණ තවමත් සිදුවෙමින් පවතින කාලවකවානුවක ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා විසින් උඩරට දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයක් ලෙස දක්වමින් හුවමාරු වූ අසත්‍ය […]

Continue Reading

අත්අඩංගුවට පත් කුරුණෑගල නියෝජ්‍ය නගරාධිපති මාලිමා සාමාජිකයකු නොවේ!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයට බලය හිමි කුරුණෑගල මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති වශයෙන් කටයුතු කළ සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් කුරුණෑගල මහ නගර සභාවට තේරී පත්වුණු අසාර්දීන් මොයිනුදීන් මහතා අල්ලස් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වාර්තා කිරීමේදී ඇතැම් ප්‍රධාන ධාරාවේ […]

Continue Reading

කපිල චන්ද්‍රසේන ගේ මරණය සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ විසින් පළ කළ සටහනක් ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනන මහතා සැක කටයුතු ලෙස මිය යාමත් සමග ඔහුගේ මරණය සම්බන්ධයෙන් සමාජය තුල විවිධ කතාබහ නිර්මාණය වී තිබුණා. මෙවන් පසුබිමක කපිල චන්ද්‍රසේන මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද සටහනක් ලෙසින් […]

Continue Reading

කච්චතිව් දූපත ගැන ඇමති විජිතගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. කච්චතිව් දූපතේ අයිතිය කාට ද යන්න ඉතිහාසය පුරාවටම සංවාදයට බඳුන් වූ කරුණක්, ඉන්දීයාවේ මැතිවරණ වේදිකාවේ වඩාත් උණුසුම් වන මෙම මාතෘකාව අද දිනයේ නැවතත් කරලියට පැමිණෙන්ගේ ඉන්දීය දමිළ සුපිරි රංගන ශිල්පී තලපති විජේගේ මැතිවරණය ජයග්‍රහණය සමගින්. මෙරට විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා විසින් කච්චතිව් දූපත සම්බන්ධයෙන් […]

Continue Reading

කෝටි 8000 ක පොහොර වංචාවක් සම්බන්ධයෙන් හුවමාරු වන සටහන් පිළිබඳ පැහැදිලි කිරීමක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අවස්ථාවල තොරතුරු නොමග යවන සුළු ලෙස වාර්තා කිරීමෙන් සමාජය තුළ විශාල කැළඹීමක් ඇති වනවා. ජාතික ගොවිජන එකමුතුව විසින් පසුගියදා පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී එහි සභාපතිවරයා විසින් ප්‍රකාශ කළ අදහසක් නොමග යවන සුළු අන්දමින් වාර්තා කරමින් නිර්මාණය කළ එවැනි සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් […]

Continue Reading

ජනපති ප්‍රමුඛ නුවරඑළියේ පැවති මැයි රැලිය පිළිබඳ පළ වූ අසත්‍ය සටහන් පෙළක් !

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජාතික ජන බලවේගයේ ලෝක කම්කරු දිනයට සමගාමීව මැයි රැලි ස්ථාන 21 ක පැවැත්වූ අතර ඉන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ කරමින් පැවැත් වූ සැමරුම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අසත්‍ය සටහන් පෙළක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ […]

Continue Reading

සජබේ මැයි රැලියේ නැති සෙනඟක් පෙන්වීමට AI ඡායාරූප පළ කරලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනයට සමගාමීව මෙරටදී පැවැත්වුණු මැයි දින සැමරුම් වල දේශපාලනික වශයෙන් පක්ෂ වල මුල් තැන ගනු ලැබුවේ, මැයි දින රැලි වේ. සමගි ජන බලවේගයේ පැවැත්වූ මැයි දින සැමරුම පිළිබඳ පළ වූ නොමග යන සටහන් කිහිපයක නිර්වද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂණයක් පහතින්. සමාජ […]

Continue Reading

එකම දිනක මැයි රැලි 21 ක් පවත්වා මාලිමාව ලෝක වාර්තාවක් තබලා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ අවධානය දිනාගන්නා සිදුවීම් සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් පවසන ඇතැම් කරුණු සමාජය නොමඟ යැවීමක් බවට පත්විය හැකියි. එවැනි සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරික්ෂාවක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ලෝක මැයි දින ඉතිහාසය වෙනස් කරමින් මාලිමාව එකම දිනක මැයි රැලි 21ක් පවත්වා ලෝක […]

Continue Reading

මැයි දින සැමරුමට එන පාක්ෂිකයින්ගේ පැමිණීමේ දීමනාව ප්‍රමාද වන බවට සජබෙන් ලිපියක්?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ලෝක කම්කරු දිනය සැමරීමට හෙට(01) දිනයේ සියලු පක්ෂ සියලු කටයුතු මේ වන විටත් සූදානම්. මේ අතර දේශපාලනික වශයෙන් පක්ෂ අතර ත්, වැඩිම සෙනඟක් ගෙන්වා ගැනීමට තරඟකාරීත්වයක් තිබෙන වටපිටාවක පක්ෂ වල මැයි රැලි සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු වනවා. එලෙසින් හුවමාරු වූ ලිපියක් පිළිබඳ අප සිදු කරන […]

Continue Reading

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මිලියන 380ක්  ගෙවූ ක්‍රොන්ත්‍රාත්කරුවන්ට වැරදීමකින් නැවත මුදල් ගෙවලද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. මුදල් අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචා කිරීමක් සිදුව ඇති පසුබිමක මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කොන්ත්‍රාත්කරුවන්ට ගෙවා නිම කළ මිලියන 380ක්  මුදලක් නැවත වැරදීමකින් ගෙවා ඇති බවට දක්වමින් සමාජ මාධ්‍ය සටහන් සංසරණය වුණා. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීමට අප කටයුතු […]

Continue Reading

තුන්වන ලෝක යුද්ධයක් ඇතිවීම නැවත්වීමට නම් ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපදයේ න්‍යෂ්ටික අවි ඉවත් කළ යුතු බව චීන ජනපති ප්‍රකාශ කළාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2026 අප්‍රේල් අග වන විට මැදපෙරදිග කලාපයේ (විශේෂයෙන් ඉරානය සහ ඊශ්‍රායලය අතර) පවතින යුදමය වාතාවරණය හමුවේ චීනය විසින් සාමකාමී විසඳුමක් සඳහා යෝජනා ඉදිරිපත් කර ඇති අතර මීට ප්‍රතිචාර වශයෙන් ඇමරිකාව විසින් ඉරානය සමඟ ගනුදෙනු කරන චීන සමාගම්වලට නව සම්බාධක පැනවීමට කටයුතු කරමින් සිටී.  මෙවන් පසුබිමක චීන […]

Continue Reading

මැති ඇමතිවරු 12ක් ලිපි භාර දී තනතුරුවලින් ඉල්ලා අස්වීමට සූදානම් යනුවෙන් හුවමාරු වන අසත්‍ය සටහනක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “ආණ්ඩුවේ වැරදි පෙන්වා දී මැති ඇමතිවරුන් 12ක් ලිපි භාරදෙයි.තනතුරුවලින් ඉල්ලා අස්වීමටත් සූදානමක්. ආණ්ඩුවේ ක්‍රියාකලාපය පිළිබඳ සිය කනස්සල්ල පළ කරමින් ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් 12 දෙනෙකු විසින් පැලවත්ත ප්‍රධාන කාර්යාලය වෙත ලිපි 12ක් භාර දී ඇති බව වාර්තා වේ. මෙම […]

Continue Reading

සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැලියක් පවත්වනවා ද ?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෙවර 2026 ජාත්‍යන්තර මැයි දිනය  වෙසක් පොහෝ දිනය දා යෙදී ඇති හෙයින් මැයි දින සැමරුම් පැවැත්වීම හෝ නොපැවැත්වීම සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ විසින් තීන්දු තීරණ රැගෙන තිබුණා. මේ අතර සජබය සහ එජාපය එක්ව ඒකාබද්ධ මැයි රැළියක් පවත්වන බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී […]

Continue Reading

නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස සංසරණය වන ව්‍යාජ සටහන්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයන් සහ දේශපාලනඥයන් විසින් සිදු කරන ලද ප්‍රකාශ ලෙස හඟවමින් ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වනවා. මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ කුමාර ජයකොඩි මහතා සම්බන්ධයෙන් සහ මෙරටදී පැවැත්වීමට නියමිත සාම පාගමන සම්බන්ධයෙන් […]

Continue Reading

ශ්‍රී ලංකාව බැරලයකට ඇ. ඩොලර් 286ක් ගෙවා බොරතෙල් මිලදී ගත්තා ද? 

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. අමෙරිකා, ඉරාන සහ ඊශ්‍රායල යුද ගැටුම් හේතුවෙන් ලෝකයේ බොහෝ රටවලට අඩු වැඩි වශයෙන් බලශක්ති අර්බුදයකට මුහුණදීමට සිදුවූ අතර  අර්බුදකාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වාගෙන  ගිය ද  අවස්ථා කිහිපයකදීම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛණිජ තෙල් සංස්ථාව පියවර ගත්තා. මෙවන් පසුබිමක් තුළ ලෝක […]

Continue Reading

ලාල් කාන්තගේ වත්කම් බැරකම් ප්‍රකාශයේ රුපියල් තිස්අට කෝටියක සුරැකුම්පත් ඇති බවට දක්වා තිබෙනවාද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දූෂණ විරෝධී පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ යුතුව තිබේ. මෙලෙසින් ඉදිරිපත් කරන වත්කම් බැරකම් ප්‍රකාශ ඔස්සේ මේ දිනවල දැඩි වශයෙන් කතා බහට ලක්වන්නේ, අමාත්‍ය ලාල් කාන්ත මහතාගේ වත්කම් බැරකම් ප්‍රකාශයයි. මීට පෙර අවස්ථාවන් […]

Continue Reading

ඉදිරි ජනාධිපතිවරුන් පිළිබඳ පොදු ජන පෙරමුණ පාක්ෂිකයෙකුගේ ප්‍රකාශයක් ද?

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. දේශපාලනයේ නියැලෙන්නන් සිදු කරන ප්‍රකාශන් නොමග යන අන්දමින් පළ කරනවා මෙන් ම, සිදු නොකළ ප්‍රකාශ සිදු කළ බවට දැක්වීම සමාජ මාධ්‍ය ඔස්සේ සුලබව දක්නට ලැබෙන කරුණක්. එවැනි සමාජ මාධ්‍ය සටහනක් පිළිබඳ අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) : “දෙපාරක් ජනාධිපති […]

Continue Reading

ජනපතිගේ අවුරුදු සැමරුම කලින් පටිගත කළ එකක් බවට පැතිර යන සටහන් අසත්‍යයි!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් දිට්වා සුළි කුණාටුවෙන් තම නිවෙස විනාශ වූ පවුලකට රජය විසින් ඉදි කර දුන් නව නිවසේ පැවති අලුත් අවුරුදු සැමරුමට අප්‍රේල් 14 වන දා පෙරවරුවේ එක්ව තිබුණා. අදාළ සැමරුම මීට පෙර පටිගත කළ එකක් බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් ද […]

Continue Reading

නවීකරණය කළ පිටකොටුව බස් නැවතුම්පොළට අලාභ හානි සිදුවීමත් සමග හුවමාරු වූ නොමග යවන සුළු සටහන් පෙළක්!

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. මෑතකදී නවීකරණය කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ 2026 අප්‍රේල් 08 වන දින නිල වශයෙන් ජනතා අයිතියට පත් කරනු ලැබුවා. ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහන යටතේ රුපියල් මිලියන 424ක පිරිවැයකින් මෙම ව්‍යාපෘතිය නිම කර තිබුණා. විවෘත කර දින කිහිපයක් ගතවීමට මත්තෙන් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළට අලාභහානි […]

Continue Reading

රනිල් සිංගප්පූරුවේදී හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් හමුවූ අවස්ථාවක් ද?  

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍ය කර්මයක් සඳහා සිංගප්පූරුවට ගොස් සිටියදී මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට නොහැකිව සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් හමුවී ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක් […]

Continue Reading