අනුර කුමාර ජනාධිපති ධුරයට පත්වේවි – ඇමෙරිකන් තානාපතිනියගෙන් ප්‍රකාශයක් ?

මීට මාස දෙකකට පමණ පෙර ඇමෙරිකානු තානාපතිනිය සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අතර හමුවක් පැවැත්වුණා . ඒ සම්බන්ධ සේයාරු සහ විවිධ සටහන් සමාජ ජාලාවල බොහෝ ලෙස පැතිරුණා. එහිදී ලබාගත් ඡයාරූප යොදාගනිමින් සමාජ ජාලා වල සංසරණය වන ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදුකල කරුණු විමසා බැලීමක් මේ . සමාජ ජාලා සටහන්  අනුර ජනපති […]

Continue Reading

රනිල් වෙනුවෙන් ජනපති මැතිවරණයට සහය පැතීමට වජිර අබේවර්ධන, ඥානසාර හිමි හමුවෙයි?

රනිල් වික්‍රමසිංහ, ඩලස් අලහප්පෙරුම සහ අනුර කුමාර දිසානායක යන ජනපති අපේක්ෂකයින් අතරින් එක් අයෙක් හෙට(20) දිනයේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු රහස් මැතිවරණයේදී සුදුසුකම් ලබනවා. මේ අතර වර්තමාන වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති තෝරා පත් කර ගැනීමේ සහය ලබා ගැනීම සඳහා ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් හමුවූ අවස්ථාවක් ලෙසට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් පිළිබඳව එහි […]

Continue Reading

ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණයට එජාපයෙන් පත් කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලිපියක් ?

හෙට දිනයේ දී (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස් ජන්දයකින් අනුප්‍රාප්තික ජනපතිවරයෙක් පත්කරගැනීමට නියමිතයි. මෙම ඡන්ද විමසීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද ඉදිරිපත්වීමට නියමිතයි. එජාප ය විසින් මෙම පාර්ලිමේන්තුවේ පවත්වනු ලබන නව ජනාධිපතිවරයෙකු තෝරාගැනීමේ ඡන්දය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධීකරණය සහ මෙහෙයුම් කටයුතු සඳහා පත්කළ දිස්ත්‍රික් නායකයින්ගේ ලැයිස්තුවක ලිපියක් නිකුත් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ […]

Continue Reading

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රැට්ටා ට නැමී වැඳ නමස්කාර කරන අයුරු ද? (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයෙන් ඉවත්වීමත් සමඟ ඔහුගේ ධුර කාලය අවසන් වන තුරු, නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ ඡන්ද විමසීම ජුලි 20 වනදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා අපේක්ෂයකයින් කිහිප දෙනෙකු තරඟ කරන බව මේ වන විට දැනුම් වී තිබෙන අතර, වෙනත් මැතිවරණයක දී මෙන්ම, මෙසේ ජනපති සටහනට ඉදිරිපත්වන පුද්ගලයින් සම්බන්ධයෙන් ද විවිධාකාරයේ ව්‍යාජ සහ […]

Continue Reading

ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද?

මේ වන විට විදෙස්ගතව සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට එවනු ඇති බවට වන මාධ්‍ය වාර්තා පසුගිය දින කිහිපය පුරා පළවුණා. මෙවන් වටපිටාවක් තුළ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය ලෙස සදහන් ලිපියක් සමාජ ජාලා තුළ පැතිරෙනවා. මේ ,ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කල කරුණු විමසා බැලීමක්.  සමාජ ජාලා සටහන්  ජනාධිපති ගෝඨාභය […]

Continue Reading

කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ?

ශ්‍රී ලංකාව මේ වන විට පසුවන්නේ විශාල දේශපාලන සහ ආර්ථික අර්බුදයක් තුලයි. මේ අතර රටේ යම් අරාජිකත්වයක් ද නිර්මාණය වී තිබෙන අතර විවිධ කලහකාරී තත්වයන් පිළිබඳව දිගින් දිගටම වාර්තා වූ පසුබිමක, ආණ්ඩු-විරෝධී විරෝධතාවලට ඉදිරිපත් වී සිටින දේශපාලන පක්ෂයක් වන පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මහ ලේකම්වරයා වන කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගත් බවට වන පුවතක් සමාජ ජාලා හරහා […]

Continue Reading

මාලදිවයිනේ දී ගෝඨාභය රාජපක්ෂට විරෝධතාවයක් එල්ලවූ ආකාරය ද? (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට රටින් බැහැරවයි සිටින්නේ. මාලදිවයිනේ තාවකාලිකව රැදී සිටින ඔහු, සිංගප්පුරුව  බලා පිටත්වනු ඇති බවටත් ඇතැම් මාධ්‍ය වාර්තා වල කියවෙනවා. ඔහු මාලදිවයිනට ගිය අවස්ථාවේ දර්ශන ලෙස වීඩියෝ රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙනවා. මේ අතර නොමඟ යවන සුළු දර්ශන පෙළක් ද හුවමාරු වුනා. ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට ඇතුල් වන අවස්ථාවේ දී එහි ගුවන් […]

Continue Reading

ගෝඨාභය-රනිල් ප්‍රමුඛ ආණ්ඩුව පිළිබඳ නාමල් රාජපක්ෂ සිදු කළ විවේචනය?

රටේ පවතින අර්බුදකාරී තත්ත්වය මත, ජනතාව විසින් වත්මන් ආණ්ඩුව වෙත ජනතාවගෙන් එල්ල වන විරෝධතාව හමුවේ, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් වත්මන් ආණ්ඩුව විවේචනය කරනු ලබන බවට හඟවන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප සිදු කරනු ලැබූ කරුණු පරීක්ෂාවක් මේ. සමාජ මාධ්‍ය සටහන් : “අභ්‍යන්තර පළමු වෙඩි මුරය නාමල් කුමරුගෙන් […]

Continue Reading

ජනතා විමුක්ති පෙරමුණ ඉලක්ක කර ගනිමින් පැතිර යන අසත්‍ය ප්‍රචාර පෙළක්! 

ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායකයන් ඉලක්ක කර ගනිමින් නොමග යවන සුලු සටහන් නිතරම සමාජ ජාලා හරහා පැතිරෙනවා. මේ , ජනතා විමුක්ති පෙරමුණ සහ එහි නායක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් වර්තමානයේ දී සමාජ ජාලා හරහා පැතිරෙන අසත්‍ය ප්‍රචාර කිහිපයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක්. සමාජ ජාලා සටහන්  ගාලු මුවදොර […]

Continue Reading

හිටපු අගමැති මහින්ද රාජපක්ෂ, මෑතකදී රෝහල් ගත කළ අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් ද? (PHOTO)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවට පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ මෙවැනි පුවත් සංසරණය වූ අතර මෑතතදී රෝහල් ගත කළ අවස්ථාවකදී ලබා ගත් ඡායාරූපයක් බවට පවසමින් පළ වූ ඡායාරූපයක් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාවය සොයා අප කළ සොයා බැලීමක් මේ. […]

Continue Reading