මහ මැතිවරණයේ තැපැල් ඡන්ද පැවැත්වෙන දිනයන්

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. 2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාලව තැපෑලෙන් ඡන්දය දීමේ පහසුකම සහ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. 2024. 10.16 – තැපැල් ඡන්ද නාමලේඛන සහතික කිරීම. 2024.10.23 – තැපැල් ජන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම. 2024.10.30 හා 2024.11.04 – දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රෙය් සියලුම කාර්යාල, […]

Continue Reading

ප්‍රධාන පක්ෂ පහක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කෙරේ.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2024 මහ මැතිවරණයට තරඟ කරන ප්‍රධාන පක්ෂ කිහිපයක ජාතික ලැයිස්තු ප්‍රකාශයට පත් කර තිබේ.   ජාතික ජන බලවෙගය (ඡන්ද ලකුණ : මාලිමාව) සමගි ජන බලවේගය (ඡන්ද ලකුණ : ටෙලිෆෝනය) නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ඡන්ද ලකුණ : සිලින්ඩරය) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ඡන්ද ලකුණ : පොහොට්ටුව) සර්ව ජන […]

Continue Reading

මහ මැතිවරණයේ ආරම්භය සහ විකාශනය

ශ්‍රී ලංකාවේ 16වන පාර්ලිමේන්තුව මේ වන විට විසුරුවා අවසන් ය. 17 වන පාර්ලිමේන්තුව සඳහා නියෝජිතයන් පත්කර ගැනීමේ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹෙන නොවැම්බර් මසයේදී පැවැත්වීමට තීරණය කර තිබේ. ලංකාව, බ්‍රිතාන්‍යයෙන් සම්පූර්ණයෙන් ම නිදහස නොලැබූ යුගයක මෙරට පළමු පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට පාර්ලිමේන්තු මහ මැතිවරණයක් පවත්වා ඇත්තේ 1947 අ‍ගෝස්තු 23 සිට සැප්තැම්බර් 20 දක්වා […]

Continue Reading