දුම්රිය ස්ථාන නාමපුවරු නව්‍යකරණය කිරීම “Clean Sri Lanka” යටතේ බම්බලපිටියෙන් පටන් ගත් හැටි ද ?
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමා කරගනිමින් වත්මන් රජය යටතේ ක්‍රියාත්මක Clean Sri Lanka වැඩපිළිවෙල බොහෝ පිරිසකගේ අවධානයට ලක්ව තිබෙනවා. සාමජයේ මෙන්ම සමාජ මාධ්‍යය වේදිකාවේද Clean Sri Lanka ඔස්සේ සිදුකෙරෙන කටයුතු ගැන ගුණ අගුණ සාකච්ඡා වෙනු දැකගත හැකයි. ඒ අනුව Clean Sri Lanka වැඩසටහනට අදාළව දුම්රිය පුවරුවල සිදුවන […]
Continue Reading
