වසර තුනකට පෙර වන අලි ප්‍රහාරයකින් දැරියක මිය ගිය සිද්ධියක් මෑතකදී සිදුවූ බව දක්වමින් පළවූ නොමඟ යවන සුළු සටහන් පෙළක්
අලි මිනිස් ගැටුම හේතුවෙන් මේ වන විට බොහෝ මිනිස් ජීවිත මෙන්ම වන අලි බොහොමයක් මරනයට පත්ව ඇත.දිවයින තුළ මේ වනවිට විසඳුම් සෙවිය නොහැකි ගැටලුවක් තරමටම අලි මිනිස් ගර්‍ටුම වර්ධනය වී තිබෙන මොහොතක තවත් එක් ශෝකජනක පුවතක් පිලිබඳව ෆේස්බුක් පිටු බොහොමයක් කරුනු දක්වා තිබුනා.ඒ කුඩා දැරිවියක් පසුගිය දිනෙක අලියෙකුගේ පහරකැමට ලක්ව මිය ගිය බව කියමින්. මෙසේ […]
Continue Reading
