කම්කරු දෙපාර්තමේන්තුව නිකුත්කළ බව පෙන්වමින් පළවූ සාවද්‍ය සටහනක් !

නොමඟ යවන සුළු සමාජ මාධ්‍ය ජාලා සටහන් යොදාගනිමින්  ප්‍රවර්ධන කටයුතු සහ පුද්ගලික දත්ත ලබා ගැනීමේ සූක්ෂම උපක්‍රම ක්‍රියාත්මක වන     බව පසුගිය කාලයේ ද අපට දැකගන්නට ලැබුනා. විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් දත්ත ලබාගැනීමට පළවූ එබඳු ව්‍යාජ සටහනක් පිළිබඳව අප විසින් මීට මාස කිහිපයකට පෙර කළ කරුණු අනාවරණයක් මෙසේය. මීට දින කිහිපයකට පෙර කම්කරු දෙපාර්තමේන්තුව විසින් පලකරන […]

Continue Reading

පුවත් ටිකරයක් ව්‍යාජ ලෙස සංස්කරණය කරමින් සිදුකල ව්‍යාජ සටහනක්!

කිතුනු දේවස්ථාන සහ සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් සිදු වූ 2019 පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් අහිංසක ජීවිත රැසක් විනාශ වූ අතර ආර්ථිකයටද බරපතළ හානියක් සිදුවිය. මෙම ප්‍රහාරයේ මහා මොළකරු ලෙස සැලකෙන මොහොමඩ් සහරාන් හෂීම් පිලිබඳ සිදුවූ පරීක්ෂණවලදි කලක් ඔහු රාජ්‍ය බුද්ධි අංශයට තොරතුරු සපයන්නෙක් ව සිටි බවට ද වාර්තා පලවී තිබුණි. මැතිවරණ සමය ආරම්භ වීමත් සමඟම, […]

Continue Reading

ලංකාවේ කුඩා දරුවෙකු විසින් සිදුකළ නිර්මාණයක්ද?

ලොව වෙනත් ප්‍රදේශවල දක්නට ලැබෙන නිර්මාණ ලංකාවේ නිර්මාණ යයි සාවද්‍ය ලෙස පෙන්වා දෙන සටහන් කලින් කලට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වනු දැකගන්නට ලැබේ. මෙම වසර මුලදී ඇතිවූ තාප්පවල චිත්‍ර නිර්මාණය කිරීමේ රැල්ලේදී ද ලොව වෙනත් ප්‍රදේශවල තිබු නිර්මාණ ලංකාවේ යැයි පෙන්වමින් සාවද්‍ය සටහන් හුවමාරු වනු දැකගන්නට ලැබුණි. මේ අයුරින්ම සමාජ මාධ්‍ය තුල විශාල වශයෙන් හුවමාරු […]

Continue Reading

Fact Check : හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාරගේ නම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට යෝජනා කර තිබේද ?

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෑතකදී  කළ ප්‍රකාශයක් නිසා ක්‍රීඩා ලෝකය මේ වනවිට දැඩි ආන්දෝලනයකට පත්වී තිබේ. ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව අතර පැවැති 2011 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දී ඇතැයි එවකට ක්‍රීඩා අමාත්‍ය  මහින්දානන්ද අලුත්ගමගේ මහතා අනාවරණය කළේය. හිටපු ක්‍රීඩක නායක කුමාර සංගක්කාර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් අදහස් දක්වමින් පවසා තිබුණේ මහින්දානන්ද අලුත්ගමගේ […]

Continue Reading

Fact Check : මොහොමඩ් ඊබ්‍රාහිම් ජාතික ජන බලවේගයෙන් සහ කරුණා අම්මාන් පොදු ජන පෙරමුණින් මෙවර මැතිවරණයට?

මහ මැතිවරනය ආසන්න වීමත් සමගම සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ දේශපාලනික සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරපත් විමට පටන් ගෙන ඇත. මනාප අංක, අපේක්ෂකයන්ට අපහාස, උපහාස රැගත් සටහන් මැතිවරණයට තරඟ කරන සෑම ප්‍රධාන පක්ෂයක්ම පාහේ අලලා ඉදිරිපත් කර තිබෙන බවක් නිරීක්ෂණය වේ. “නිදහස් දේශයක් වෙනුවෙන් කැපවුනු අපේ මිනිසා” තේමාවෙන් Камаль Инди නමැති ෆේස්බුක් පිටුවක, සේයාරුවක් සහිතව ඉදිරිපත් කර […]

Continue Reading

MCC ගිවිසුම ජන්දයෙන් පසුව අත්සන් කරන බව ඇමරිකානු තානාපතිනිය පැවසුවාද?

එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කතිකාවත පසුගිය ජනාධිපතිවරණ සමයේ ද විශාල වශයෙන් කතාබහට ලක් වූ කාරණයක් විය. ජනාධිපතිවරණයෙන් පසුව ද විවිධ අවස්ථාවලදී මෙම ගිවිසුම පිළිබඳව රජයේ ස්ථාවරය ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා විසින් මෙම ගිවිසුම පිළිබඳව කරුණු සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස කමිටුවක් ද පත් කරන ලදී. පසුගිය දෙසැම්බර් මාසයේදී MCC ගිවිසුම අත්සන් කෙරෙන බවට […]

Continue Reading

විජිත හේරත් මහතා 2016 දී නාරාහේන්පිටින් ඉඩමක් ගත් බවට පළවූ සටහනක්!

එළඹෙන අගෝස්තු මස පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ජනතා විමුක්ති පෙරමුණ තරඟ කරන්නේ ජාතික ජන බලවේගය නමැති සන්ධානයක් යටතේය. ජාතික විමුක්ති පෙරමුණේ ප්‍රධාන ක්‍රියාකාරීන් අළලා සමාජ මාධ්‍ය තුළ විවිධ සාවද්‍ය සහ නොමඟයවන සුළු සටහන් ඉදිරිපත් වන ප්‍රවණතාවයක් පෙනීමට තිබේ. “සමාජවාදී පක්ෂයේ මන්ත්‍රීට අයත් කෝටි 20ක් වටිනා නාරාහේන්පිට සිවු මහල් ගොඩනැගිල්ල බදු දෙයි.” සිරස්තලයෙන් Lanka […]

Continue Reading

කාඩිනල් මැල්කම රංජිත් හිමිපාණන් හා ඇමරිකානු තානාපතිනිය අලලා සැකසුනු සාවද්‍ය සටහනක්

2019 වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය හමුවේ, නොබියව අදහස් ප්‍රකාශ කරමින්, ලබා දුන් නායකත්වය නිසා ලංකාවේ කතෝලික සභාවේ නායකයාණන් ලෙද සැලකෙන අති උතුම් මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් ලක්වැසි ගෞරවාදරයට විය. නමුත් ඇතැම් පිරිස් කරුණු දක්වා තිබුනේ මෙම ප්‍රකාශ මඟින් පසුගිය ජනපතිවරණයේදි  ඇතැම් පර්ශවන් වෙත වාසි සහගත තත්වයක් උදාවූ බව වුවත් කාදිනල් තුමා දිගින් දිගටම තමා […]

Continue Reading

චීනයේ කොටස් නිෂ්පාදනය කරන දුරකථනයක්, ලංකාවේ නිෂ්පාදනයක් ලෙස පෙන්වාදීමක්!

වත්මන් ගෝඨාභයරාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයෙ දැක්ම” ඇතුළු ප්‍රතිපත්ති තුලින් දේශීය කර්මාන්මාන්ත කරුවන් දිරි ගැන්වීමට අවශ්‍ය වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කෙරෙන බවට වාර්තා විය. දේශීය නිෂ්පාදන අගයමින් සමාජ මාධ්‍ය ජාලයන්හි විවිධ සටහන්ද අඩපණ වී තිබු ලාංකීය කර්මාන්ත යලි ක්‍රියාත්මක වන බවට සටහන් රැසක් ඉදිරිපත් වෙනු දක්නට ලැබුණි. මේ අතර Riyal වෙස්-ටෝක්  නමැති ෆේස්බුක් පිටුවක සඳහන් වී තිබුනේ “මේ තියෙන්නේ […]

Continue Reading

ඔස්ට්‍ර්ලියානු වැසි වනාන්තරයක් ආශ්‍රිත ඡායාරූප යොදාගනිමින් කල සාවද්‍ය සටහනක්

ස්වභාවික සෞන්දර්යයෙන් සහ ජෛව විවිධත්වයෙන් සපිරි ලොව පිහිටි සුන්දරතම දිවයිනක් ලෙස ලංකාව ලොව පුර ප්‍රචලිතය. මෙම ආකර්ශනයන් නිසාම 2019 වසරේ,  සංචාරය කළ යුතු  ලොව හොඳම රට ලෙස ශ්‍රී ලංකාව තෝරා ගත් බවට ලොව සුපතල Lonely Planet සංචාරක වෙබ් අඩවියද නිවේදනය කළේය. එමෙන්ම දිවයිනේ සුන්දර ස්ථානයන්හි ඡායාරූප සමාජ මාධ්‍ය ජාලයන්හි ඉදිරිපත් වනු දක්නට ලැබිණි. මේ අතර […]

Continue Reading

ඡායාරූපයේ මහලු මවට පහරදෙන්නේ ඇයගේ පුතා නොවේ!

පාඨකයන්ගේ අවධානය යොමු කර ගැනීමට සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය ඡයරූප සහිත සටහන් ඉදිරිපත් කරත්. “උපුටා ගත්තෙ ඇස් දෙකට කඳුළු උනපු නිසා” තේමාවෙන් මව්බිමේ සිසිල නමැති ෆේස්බුක් පිටුවක්, වියපත් කාන්තාවකට තරුණයකු විසින් පහර දෙන ඡායාරූපයක් අන්තර්ගත කර ඉදිරිපත් කර තිබු සටහනක්, ප්‍රතිචාර රැසක් සමඟ ෆෙස්බුක් පරිශීලනය කරන්නන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය […]

Continue Reading

ලංකාවේ කොරෝනා මර්දන වැඩපිලිවෙල ගැන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සිදු කලා යැයි කියන වැරදි ප්‍රකාශයක්

කොරෝනා මර්දනය කිරීමේ කාර්යේදී දකුනු ආසියාවේ අනෙකුත් රටවල් සමග සසඳා බලන කල සමස්තයක් වශයෙන් එය පාලනය කල ආකාරය අතින් ශ්‍රී ලංකාව ඉහල මට්ටමක සිටින බව බොහෝ දෙනාගේ මතයකි.මේ සඳහා ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් අංශද මැදිහත් වෙමින් සුවිශේශී කාර්‍යභාරයක් ඉ‍ටු කර ඇත. පසුගිය මාසයක පමණ කාලය තුල සමාජය තුලින් කොරෝනා […]

Continue Reading

මංගල සමරවීර මහතා මහ මැතිවරනයට යෙදවීමට තිබූ මුදල් ජනතා විමුක්ති පෙරමුණට ලබා දෙන බවට පළවූ ව්‍යාජ සටහනක්!

මංගල සමරවීර මහතා පසුගිය දිනෙක මන්ත්‍රී දේශපාලනයට සමු දෙන බවක් ප්‍රකාශ කල අතර එය ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සියල්ලකම පාහේ පලව තිබුනා. ඔහු නිකුත් කල විශේෂ ප්‍රකාශයට අනුව  ඉදිරියේ පැවැත්වීමට නියමිත 2020 මහ මැතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ශකයෙකු ලෙස ඡන්ද නාමලේඛනයේ ඔහුගේ නම සටහන්ව තිබුනද ඔහුට ඡන්දය නොදෙන ලෙස මංගල සමරවීර මහතා විසින් ජන්ද දායකයින්ගෙන් ඉල්ලා […]

Continue Reading

නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවුඩයක් ලෙස පළවූ සංස්කරණය කල සටහන් පෙළක්!

කොරොනා වෛරස් ආසාදනය නිසා නියමිත වකවානුවේ නොපැවැත්වූ පාර්ලිමේන්තු මහා මැතිවරණය එළඹ‍ෙන අගෝස්තු මස 5 වැනි දින පවත්වන බවට ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය.  ෆේස්බුක්, ව්විටර් වැනි සමාජ මාධ්‍ය හරහා  අපේක්ෂයන් ඉලක්ක කර ගනිමින් සටහන් සංසරණ වීම ආරම්භ වී ඇති බව නිරීක්ෂණය විය.  පසුගියදා ජනපති විසින් මහ බැංකු නිලධාරීන් වෙත තරයේ කරුණු අවධාරණය කිරීම පිලිබඳ […]

Continue Reading

Fact Check : වෛද්‍ය ෂාෆි, පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරන බවට වැරදි සටහනක්!

පාර්ලිමේන්තු මහ මැතිවරණය අගෝස්තු පස් වැනිදා පැවැත්වීමට දින නියම කර ඇති අතර දිවයින පුරා සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රම පිළිපදිමින් පැවැත්වෙන පෙරහුරු මැතිවරණ පිළිබඳවද පසුගිය දිනවල වාර්තා වී තිබුණි. මැතිවරණ උණුසුමත් සමගම ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් අළලා සාවද්‍ය සහ නොමග යවන සුළු සටහන් පළවීමද සාමාන්‍යයෙන් දක්නට ලැබේ.  මීට දින කිහිපයකට පෙරද වැරදි මනාප අංක යොදා පළ කරන […]

Continue Reading

පැරණි මැතිවරණ ව්‍යාපාරවල පෝස්ටර් ඡායාරුප යොදාගනිමින් පළවූ සටහන් පෙළක්!

පසුගිය වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රවර්ධන රැලිවලදී අවධාරණය වූ කරුණක් වුයේ පෝස්ටර් සහ කටවුට් වලින් අවම වූ ප්‍රචාරණ ව්‍යාපාරක් වෙත පොදු ජන පෙරමුණ යොමු වී ඇති බවයි. එසේම ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසුව දිවයින පුරා තාප්ප, සිතුවම් මඟින් අලංකරණය කිරීමේ රැල්ලක් ඇතිවිය. නොයෙක් සංවිධානද මෙම කාර්යයෙහි නිරතවු සිත්තරුන්ට සහාය දැක්වු අතර ජනපතිද සිය ප්‍රණාමය සහ ස්තූතිය […]

Continue Reading

නලින්ද ජයතිස්ස සහ බිමල් රත්නායක අලලා පළවූ අසත්‍ය ප්‍රකාශ පෙළක්!

කොරෝනා වෛරස් ආසාදනය නිසා කල් දැමුණූ පාර්ලිමේන්තු මැතිවරණය එළඹෙන අගෝස්තු මස පස් වෙනිදා පැවත්වීමට සුදානම් කර ඇතිබව ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම නිවේදනය කළේය. මැතිවරණ උණුසුම ඇතිවීමත් සමගම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ පක්ෂයන්ගෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන් පිළිබඳව සටහන් සහ ප්‍රවෘත්ති ඉදිරිපත් වීමට පටන් ගෙන ඇත. ජාතික ජන බලවේගයේ කළුතර දිස්ත්‍රක් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා […]

Continue Reading

චක් නොරිස් සටන් කල නළුවා මිය ගිය බවට සාවද්‍ය ප්‍රකාශයක්

ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා.  මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් […]

Continue Reading

Fact Check : වැරදි මනාප අංක සහිත සටහන් පෙළක් !

කොරොනා වෛරස් ආසාදනය නිසා  නියමිත කාලවකවානුවේ පැවත්වීමට නොහැකිවු පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන අගෝස්තු  මස පස්වෙනි දින පැවැත්වීමට තීරණය කළ මැතිවරණ කොමිසම, අපේක්ෂකයන් සඳහා මනාප අංකද ලබාදෙමින් විශේෂ ගැසට් පත්‍රයක් නිකති කල බවට බර්ත විය. ඒ හා සමඟම එක් එක් අපේක්ෂකයින්ගේ මනාප අංක ප්‍රවර්ධනය කිරීමේ සටහන්ද ක්‍රමයෙන් හුවමාරු වී තිබෙනු දැකගැනීමට හැකිවිය.  මෙවන් පසුබිමක J V […]

Continue Reading

පාතාල මර්දනය සම්බන්ධයෙන් පළවූ විරෝධතා ලෙස පළවූ ව්‍යාජ සංස්කරණ පෙළක්!

පසුගියදා මොරටුව සොයිසා පුර අවන්හලකට වෙඩි ප්‍රහාරයක් එල්ල වීම ආරක්ෂක අංශවලට එල්ලවු අභියෝගයක් විය. වහා ක්‍රියාත්මකවු විශේෂ ආරක්ෂක බලකාය සැකකරුවකු අත්අඩගුවට ගත්තේය. මෙම සිදුවීම පීළිබඳව පරීක්ෂණ මෙහයවු පොලිසිය සැකකරුවෙකු සැඟවී සිටි නිවසක් වැටලූ අතර සැකකරු සහ පොලිසිය අතර සිදුවු වෙඩි හුවමාරුවකදි තුවාල ලැබු සැකකරු රෝහලේදි මිය ගිය බවට වාර්තා විය. මෙවන් පසුබිමක ලක්මාල් සමරසේකර නමැත්තකු […]

Continue Reading