FACT CHECK: නිරෝධායනය සදහා ගෙනයන පිරිසක් නුවරඑළිය හෝල්බෘක් ප්‍රදේශයේදී බස් රථයකින් පැන ගියාද?

පසුගිය දිනක (ඔක්තෝම්බර් 6) රාත්‍රී කාලයේ දී කොරෝනා රෝගය ආසාදිත අයෙකු රාගම රෝහලෙන් පැන ගොස් තිබු අතර පසුදින නැවත ඔහු සොයාගනු ලැබිණ. මෙවැනිම සිදුවීමක් පසුගිය ජුලි මාසයේදී ද වාර්තා විය. එහිදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියකු, IDH රෝහලෙන් පළා ගොස් තිබිණ. එසේ පැන ගිය රැඳවියා සොයා විශේෂ පොලිස් සහ යුධ හමුදා බුද්ධි […]

Continue Reading

FACT CHECK : උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දිනයන්හි මේ දක්වා කිසිඳු වෙනසක් නැත!

දිගු කාලයකට පසු ලංකාවේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සීමා වී නව ආසාදිතයින් වාර්තා වුනේ විදේශයන්ගෙන් පැමිණි අය සහ ඔවුන්ගේ සමීපතයන් ගෙනි. නමුන් පසුගියදා දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් නැවතත් දිවයිනම සම්පුර්ණයෙන්ම වාසා දැමෙන බවට අසත්‍ය පුවත් රැසක් හුවමාරු විය. එසේම දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය මෙන්ම උසස් පෙළ විභාගයද කල් දමා ඇති බවට […]

Continue Reading

FACT CHECK: ඔක්තෝබර් 06 වැනිදා සිට රට පුරා ඇඳිරි නීතිය පනවන බවට ව්‍යාජ සටහන් පෙළක්

දිවුලපිටිය ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වූ බව සනාථ වීමත් සමගම, ක්‍රියාත්මක වූ බලධාරීහු රෝගය සමාජගත වීම අවම කිරීමට උත්සුක වූවද එම කර්මාන්ත ශාලාවේ සේවකයින්ට රැසකට අමතරව දිවයිනේ ප්‍රදේශ කිහිපයක්ද ඇතුළුව කොරෝනා ආසාදිත රෝගීන් සියයකට අධික ප්‍රමාණයක් අද (ඔක්තෝබර් 05) දින තුළ වාර්තා විය. මේ හා සමඟම නැවත වරක් සමාජය තුළ කොරෝන […]

Continue Reading

කොරෝනා සුව කරන්න, ඉන්දියාව විසින් වෛද්‍ය ඒලියන්ත වයිට් මහතාව ඉල්ලා සිටියාද?

කොරෝන රෝගී තත්වය හමුවේ වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ නම විවිධ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සඳහා යොදා ගෙන තිබෙන බව අපට මීට පෙර කිහිප අවස්ථාවන් කිහිපයකදීම ද දැකගනන්ට ලැබුණි.  “කොරෝනා සුව කරන්න ඉන්දියාව ඒලියන්ත වයිට් ඉල්ලයි, ගෙන යන්න වෙනම ගුවන් යානයක් එවයි” යන තේමාව යටතේ හුවමාරු වී තිබු එවැනිම පුවතක තවදුරටත් පහත කතාංගය ද […]

Continue Reading

මෙහි දැක්වෙන්නේ කොරෝනා රෝග තත්වය යටතේ ඉන්දියාවේ සිදුකල පුජාවක් නොවේ!

බොහෝ දුරට විදෙස්ගත රටවලින් ශ්‍රී ලංකාවට පැමිණෙන පුද්ගලයින් පමණක් නව ආසාදිතයන් වශයෙන් වාර්තා වන තත්වයට කොරෝනා රෝගී තත්ත්වය මේ වන විට පාලනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය සමත් වී ඇත. එහෙත් අසල්වැසි ඉන්දියාවේ දිගින් දිගටම දිනපතා විශාල කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී තිබුණි. කොරෝන රෝගී තත්වය මුලින්ම ඉන්දියාවෙන් වාර්තා වූ අවධියේ ද […]

Continue Reading

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිලිබඳ සාවද්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශ!

ශ්‍රී ලංකාව තුල පැතිරුණු කොරෝනා වෛරස් ආසාදනය පාලනය කිරීමට සෞඛ්‍යය ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් මහත් මෙහෙයක් ඉටු කරන ලදී. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ද එහි විශාල කාර්ය භාරයක් ඉටු කරන ලදී. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ ඇති වූ මතභේදයක් මත කොරෝනා වෛරස් ආසාදනය මර්දන ක්‍රියාවලියෙන් ඉවත් වූ ඔවුහු පසුව වෘත්තීය සමිති ක්‍රියාදාමයක නිරත වුහ. අවසානයේ මීට දින […]

Continue Reading

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය වෛද්‍ය එලියන්ත වයිට් මහතා යටතට යනුවෙන් පළවූ පුවතක්!

ලංකාවේ මත්ද්‍රව්‍යයන්ට අබ්බැහිවුවන් ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය කරනු ලබන්නේ කන්දකාඩුහි පිහිටි පුනරුත්ථාපනය මධ්‍යස්ථානයේය. මෙහි ප්‍රතිකාර ලබන රෑඳවියන්ට සහ  කාර්ය මණ්ඩලයට කොරොනා ආසාදනය වීම නිසා,  මෙම ස්ථානය වෙතසෑම දෙනාගේම අවධානය යොමුවිය. මෙවන් පසුබිමක “කන්දකාඩු එලියන්ත වයිට් යටතට” සිරස්තලයෙන් Lanka Fast News නමැති වෙබ් අඩවියක ෆේස්බුක් පිටුවෙහි පහත සටහන ඉදිරිපත්වී තිබෙණු දක්නට ලැබුණේය. “කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ කොරෝනා […]

Continue Reading

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොරෝනා ආසාදිතයෙකු IDH රෝහලෙන් පළායාමේ සිද්ධියෙන් පසු, දෙවන වරටත් කොරෝනා යයි සැක පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා ගොස් තිබේද ?

Viral fake posts claiming that coronavirus suspected patient escaped from Colombo IDH Hospital for the second time in consecutive days.

Continue Reading

කන්දකාඩු කොරොනා පොකුර පිළිබඳ අවදානම යන තේමාවෙන් පළවූ සාවද්‍ය සිතියමක්!

ලංකාවේ මත්ද්‍රව්‍ය ඇබ්බැහි වූවන්ට ප්‍රතිකාර කර පුනරුත්ථාපනය කරනු ලබන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති, කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේය. මෙම මධ්‍යස්ථානයේ සිටිය රැඳවියන්ට සහ කාර්ය මණ්ඩලයේ සැලකිය බොහෝ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගම දිවයින පුරා නැවත කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිලිබඳ සමාජ මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ලැබුණි. […]

Continue Reading

මෙක්සිකෝවේ කොරෝනා ආසදිතව දිවි අහිමිවූ වෛද්‍ය වෘත්තිකයින් 198ට කෘතගුණ දැක්වීමක්..

කොරෝනා වසංගත තත්වය ලොව පුරා රටවල් බොහොමයකට දැඩිව බලපෑ අතර මේ වන විටත් ඇතැම් ප්‍රදේශවල ආසාධිතයන් විශාල ප්‍රමාණයක් දිනපතා වාර්තාවන ස්වභාවයක් පෙන්නුම් කරනවා. දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ද කොරෝනා රෝගී තත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටි අතර ඇතැම් දොස්තර වරුන්, හෙදියන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ද මෙම වසංගතයට ගොදුරු වී […]

Continue Reading

ගුගල් හා ඇපල් සමාගමේ කොවිඩ් Notification පිලිබඳව නොමඟ යවන සුළු පුවතක්!

කලින් කලට ජංගම දුරකථන හරහා එකම පනිවිඩයක් බොහොමයක් දෙනා අතරේ හුවමාරු වීම දකින්නට පුලුවන්.බොහෝ විට ෆේස්බුක් මැසේන්ජර් සේවාව , වයිබර් සහ වට්ස් ඇප් වැනි පනිවිඩ ලෙසින් විවිධ වූ පනිවිඩ පුද්ගලයන් අතරේ හුවමාරු වෙනවා.පසුගිය කාලයේදී එලෙස හුවමාරු වූ වට්ස් ඇප් පනිවිඩයක් වෙත අපගේ අවධානය යොමු වුනා. Google සමාගම විසින් ජංගම දුරකතන සඳහා නිකුත් කල යාවත්කාලින කිරීමක් […]

Continue Reading

තමිල්නාඩු කොරෝනා රෝගීන් මෙරටට ගෙන්වා ප‍්‍රතිකාර කල යුතු බව සම්පන්තන් මහතා ප්‍රකාශ කර නොමැත!

ලංකාවේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයේ දමිල සම්භවයක් සහිත ජනයා නියෝජනය කරන පක්ෂයක් වන දෙමල ජාතික සංවිධානයේ (TNA) නායකයා ලෙස කටයුතු කරන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස අත්දැකීම් සම්භාරයක් ඇති  රාජවරෝදියම් සම්බන්දන් මහතාය. මීට පෙර ඇතැම් අවස්ථාවන්හි ඔහුගේ ක්‍රියාකාරම් සහ ප්‍රකාශ අලලා ඉන්දියාවට සහ තමිල්නාඩු ප්‍රාන්තයට හිතවාදි බවට මතයක් සමහර පාර්ශව අතර ගොඩ නැගි තිබුණි. මෙවන් පසුබිමක “තමිල්නාඩු ප්‍රාන්තයේ […]

Continue Reading

ලංකාවේ කොරෝනා මර්දන වැඩපිලිවෙල ගැන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සිදු කලා යැයි කියන වැරදි ප්‍රකාශයක්

කොරෝනා මර්දනය කිරීමේ කාර්යේදී දකුනු ආසියාවේ අනෙකුත් රටවල් සමග සසඳා බලන කල සමස්තයක් වශයෙන් එය පාලනය කල ආකාරය අතින් ශ්‍රී ලංකාව ඉහල මට්ටමක සිටින බව බොහෝ දෙනාගේ මතයකි.මේ සඳහා ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් අංශද මැදිහත් වෙමින් සුවිශේශී කාර්‍යභාරයක් ඉ‍ටු කර ඇත. පසුගිය මාසයක පමණ කාලය තුල සමාජය තුලින් කොරෝනා […]

Continue Reading

චක් නොරිස් සටන් කල නළුවා මිය ගිය බවට සාවද්‍ය ප්‍රකාශයක්

ලොව පුරා ප්‍රසිද්ධ චරිත කිහිපයක්ම කොරෝනා වෛරසයට ගොදුරු වීමත් සමගම විවිධ ආකාරයේ උපහාසාත්මක සටහන් ද සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වෙන අයුරු අපට දැක ගන්නට ලැබුණා.  මෙබඳු විශාල වශයෙන් හුවමාරු වූ පෙළක කොරෝනා වයිරසය හේතුවෙන් ලෝප්‍රකට සටන් කාල නළු චක් නොරිස් (Chuck Norris) මරණයට පත්වූවා යයි යන්න උපහාසාත්මක අයුරකින් පෙන්වා තිබු නොමඟ යවනසුළු සටහන් පෙළක් […]

Continue Reading

ඉන්දියවේ ඡායාරුපයක් ලංකාවේ පොලිස් සහ හමුදා නිලධාරීන් ලෙස පෙන්වා දීමක්!

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොරොනා වෛරස් ආසාදනය මර්දනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවකයින් සමඟ උරෙනුර ගැටී වැඩ කරන්නේ ලංකාවේ සන්නද්ධ සේවා සමග පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකායය. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම, නිරෝධායන කටයුතු සඳහා නියැලී සිටින සෞඛ්‍යය සේවකයින්ට ආරක්ෂාව සැපයීම, නිරෝධායනය මගහැර සිටින පුද්ගලයින් සොයා ගැනීමට සහ නිරෝධායන කඳවුරු පවත්වාගෙන යෑමට වැනි කාර්යයන් සඳහා […]

Continue Reading

තොන්ඩමන්ගේ මලගෙදරට සහභාගි වූ මාධ්‍යවේදියා ඇතුළු පිරිසට කොරෝනා ආසාදනය වී නැත!

ලංකාවේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජනයා  නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, කැබිනට් අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පසුගියදා මෙලොවින් සමුගත්තේය. කොරෝනා ආසාදනය ව්‍යාප්ත වීමත් සමග ම පැන වූ දැඩි සෞඛ්‍යය නීතිරීති කඩ කරමින් ඔහුගේ දේහය ගණනක් පුරා, කොළඹ සහ මධ්‍ය කඳුකරයේ මහජන ගෞරවය සඳහා රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීම, සාමාන්‍ය […]

Continue Reading

නාවුක හමුදා සෙබළුන්ට වෛද්‍ය ඒලියන්ත වයිට්ගේ ප්‍රතිකාරයක් ලබාදෙන්නේ නැත!

වැලිසර නාවික හමුදා කඳවුරෙන් ආරම්භ වූ නාවික හමුදා කොරොනා වෛරස් පොකුර මර්දනය කර ගැනීමට සෞඛ්‍ය බලධාරීන් මෙන්ම නාවික හමුදා බලධාරීන් මහත් පරිශ්‍රමයක් දැරුවද දැනටමත් විශාල පිරිසක් ඒ සඳහා ගොදුරු වී හමාරය. දැනට ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය වූ රෝගීන් ගෙන් 50% කට අධික ප්‍රතිශතයක් නාවික හමුදා පොකුර නිසා ඇති වූවන් බව වාර්තා විය. පසුගිය සති කිහිපයේදීම  […]

Continue Reading

ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ලිපි ශීර්ෂය යොදාගනිමින් පළ කරන ලද සාවද්‍ය ලිපියක්

කොරෝනා වෛරස් ආසාදනය ව්‍යාප්ත වීම නිසා දේශීය මෙන්ම විදෙස් වල අතරමං වූ ශ්‍රී ලාංකිකයින් රැසක් බොහෝ අපහසුතාවයන්ට පත්වූ අතර ඔවුන් මෙරටට ගෙන්වා ගන්නා ලෙස යම් සහනයක් ලබාදෙන ලෙසත් මාධ්‍ය හරහා පුවත් රැසක් පසුගිය සති කිහිපයේ දී ම වාර්තා විය. මේ අනුව ශ්‍රී ලංකා රජය විසින් මැයි මස මුල් සතියේ සිට එසේ විදෙස්ගතව මෙරටට පැමිණීම අපේක්ෂාවෙන් […]

Continue Reading

විශේෂ ගුවන් යානයකින් අජිත් රෝහණගේ දුව මෙරටට ගෙන්වූ බවට සාවද්‍ය පුවතක්!

ලොව පුරා ව්‍යාප්ත වූ කොරෝනා වෛරස් ආසාදනය නිසා මව්බිම කරා පැමිණීමට නොහැකිව විදේශයන්හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පියවරෙන් පියවරට, නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරන ලදී. ඒ අනුව  ශ්‍රී ලංකා ගුවන් සේවය විශේෂ ගුවන් සේවා මගින් මැදපෙරදිග, ඈත පෙරදිග, යුරෝපය, දකුණු ආසියාවේ සහ ඕස්ට්‍රේලියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නැවතත් මෙරටට ගෙන්වා ගත් වාර්තා […]

Continue Reading
Truth on SL nurse in Adelaide death

Fact Check : ඔස්ට්‍රේලියාවේ අකල් මරණයකට ලක්වූ ශ්‍රී ලාංකික හෙදිය මියගියේ කොරෝනා හේතුවෙන්ද?

False viral posts on Vihara Jayasekara, SL nurse in Adelaide death was due to COVID19

Continue Reading