2019 වසරේ රාජපක්ෂ පවුල අවුරුදු චාරිත්‍රවල යෙදුන ඡායාරුපයක් යොදාගනිමින් සිදුකල සටහනක්!
සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීම ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රධාන උත්සවයක් වේ. එහෙත් මෙවර කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස රජය ඇඳිරි නීතිය පනවා සමාජ සමාජ දුරස්ථ භාවය පිළිබඳ ජනතාවට අවවාද කර තිබූ බැවින් ශ්‍රී ලාංකිකයන් සිංහල සහ දෙමළ අවුරුද්ද සැමරීමේ කටයුතු සහ වත් පිළිවෙත් තම නිවෙස්වලට සීමාවී තිබුණි. මෙවන් පසුබිමක “රටේ ජනතාවට ලමයෙකුට ඇදුමක් අරන්දෙන්න […]
Continue Reading