ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි යනුවෙන් නොමඟ යවන සුළු පුවතක්!

මැතිවරනයක් ආසන්න වන විට ලංකාවේ ආර්ථික තත්වය ගැන වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙන අතර එය මැතිවරන වේදිකාවේ උනුසුම් මාතෘකාවක් බවට නිරතුරුවම පත්වෙනවා. මෙවන් පසුබිමක “ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!” යන තේමාව යටතේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් එක් සටහනක් පහතින්. […]

Continue Reading

අධිවේගී මාර්ගයේ ගාස්තු ඉහළට?

අභිනවයෙන් පත් වූ නව රජයට  මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයක් වන්නේ දැනට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගෙන, ඔවුන් ජනතාවට ලබාදුන් පොරොන්දු ඉෂ්ඨ කිරීමය. ලබන වසරේදී ණය වාරික ගෙවීම, රජයේ වියදමට අවශ්‍ය මුදල් සපයා ගැනීම  සහ ජනාධිපතිවරනයේදි පොරොන්දු වූ සහන සැපයීම සඳහා ප්‍රතිපාදන සොයා ගැනීම ක්‍රමානුකුලව සැලසුම් කල යුතු භාරදූර කාර්යකි. එබැවින් රජය […]

Continue Reading

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය පිළිබඳව සමාජ මාධ්‍ය තුල හුවමාරුවන පුවත් සහ සටහන් නිවැරදි ද ?

ආර්ථික වර්ධන වේගය යනු කිසියම් වර්ෂයක රටක නිෂ්පාදිතය, ඊට පෙර වර්ෂයේ නිෂ්පාදිතයට සාපේක්‍ෂව කෙතරම් ප්‍රතිශතයකින් වර්ධනයවී තිබෙන්නේද යන්නයි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගම ආර්ථික වර්ධන වේගය පිලිබඳ පුවත් සහ සටහන් (posts) විශාල ලෙස සමාජ මාධ්‍ය තුල හුවමාරු වේ. එවැනි සමාජ මාධ්‍ය හරහා පලවන සටහනහි දක්නට ලැබුනේ ” 2019 වසරේ ආර්ථික වර්ධන වේගය 1.6 ක් බවත්, […]

Continue Reading