රාජ්‍ය බුද්ධි අංශය විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නිකුත් කර ඇති බවට පැවසෙන ව්‍යාජ ලිපියක් ?

“අතිගරු ජනාධිපතිතුමන්ට පිළිගන්වන විශේෂ රාජ්‍ය බුද්ධි වාර්තාව (“ඉතා රහසිගතයි” ) යන ශීර්ෂයෙන් යුත් ලිපියක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවති.  මෙහි අපේක්ෂකයන් ලබාගන්න ඡන්ද ප්‍රතිශතයන් සහ ප්‍රමාණයන් දැක්වේ. මෙම ලිපිය නොමැතිවද මෙහි ඇති ප්‍රතිශතයන් සමහර ෆේස්බුක් ගිණුම් ඔස්සේ විශාල වශයෙන්  අපේක්ෂකයින් දෙදෙනාම අලලා හුවමාරු වෙනු දක්නට ලැබුණි “අවසන් බුද්ධි වාර්තාවෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට අති […]

Continue Reading
UD Dept of State Statement

Fact Check : අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශය

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශිකාව විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය පිළිබඳ සිදුකරන ලද ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝ පටයක් විශේෂයෙන්ම WhatsApp ඇතුලු සමාජ මාධ්‍ය  හරහා විශාල වශයෙන් හුවමාරු වන අපට දැකගන්නට ලැබුණා. Youtube හරහා ලංකා ඊ නිව්ස් චැනලය ඔස්සේ “State dept anounsment ‌ගෝඨා ‌හොරෙක් නඩු දානවා -ඇමරිකාව” යනුවෙන් පළවූ වීඩියෝව බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබෙනු […]

Continue Reading

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අලලා සිදු වූ සාවද්‍ය ප්‍රකාශ

සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරිත්වය තුළින් මඟින් නව ඡන්ද පදනම වෙත පමණක් නොව සියලුම පරිශීලකයන්හට බලපෑමක් සිදුවන වන බව පසුගිය ජනාධිපතිවරණ ඡන්දයේදී මුල්වරට ඉස්මතු වී පෙනුණි. නොයෙකුත් සත්‍ය මෙන්ම අසත්‍ය ප්‍රවෘත්ති සඳහා ද සමාජ මාධ්‍ය ජාල යොදාගෙන ඇති අයුරු අපට පසුගිය මාස කිහිපය පුරාම දක්නට ලැබුණි.  මැතිවරණය පැවැත්වෙන දිනය සහ නිලවශයෙන් ප්‍රතිඵල ලැබෙන කාල පරිච්ඡේදය ඇතුළත […]

Continue Reading

සජිත්ගේ ප්‍රචාරණ කටයුතු කළ ඉන්දියන් ආයතනය ලංකාවෙන් ඉවත් වෙයි?

ජනාධිපතිවරණය ආසන්න වෙත්ම, ජනාධිපති ධූර අපේක්ෂකයින් පිළිබඳ නොයෙකුත් පුවත්, සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීමට පටන්ගෙන ඇත. තමන් කැමති අපේක්ෂකයින්ට සහය දක්වමින් නොයෙකුත් ආරූඪ නම්වලින් බිහිවුණු සමාජ මාධ්‍ය ජාලා සටහන්, ප්‍රතිවාදී අපේක්ෂකයින් පිළිබඳව විවිධාකාර ප්‍රවෘත්ති ඇතුලත් කර සටහන් ඉදිරිපත් කරති. රට වෙනුවෙන් අපි නමැති ෆේස්බුක් පිටුවක, “මෙන්න දැන් ලැබුණු පුවතක්.. සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරණ කටයුතු […]

Continue Reading

ඡන්ද පත්‍රිකාවේ අංක “3” පමණක් ලකුණු කිරීම වලංගු නොවන ඡන්දයකි

මීට දින කිහිපයකට පෙර විශාල වශයෙන් සමාජ ජාල ඔස්සේ ඡන්ද දායකයින් නොමඟ යන ආකාරයෙන් සිදුවී තිබූ ප්‍රකාශ කිහිපයක් පිළිබඳ සත්‍ය තොරතුරු අප විසින් මෙලෙසින් අනාවරණය කළෙමු. ඒ හා සමඟම එබඳු සටහන් හුවමාරු කර ගැනීම බොහෝ ලෙස අඩුවී ඇති බව පෙනුණ ද, ජනතාව මුලා කරන තවත් වර්ගයක සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතියි. […]

Continue Reading

ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිතා කලයුතු අකාරය දැක්වෙන ප්‍රකාශ

මෙතෙක් ඉතිහාසයේ වැඩිම අපේක්ෂක සංඛ්‍යාවක් (අපේක්ෂකයින් 35) සහභාගී වන ජනාධිපතිවරණ මැතිවරණය ලෙස 2019 ජනාධිපතිවරණය ඉතිහාසගත වේ. මේ හේතුව නිසාම අපේක්ෂකයින් තිස් පස් දෙනාගේම නම් ඇතුළත් කිරීම සඳහා අඟල් විසි හයක් දිග ඡන්ද පත්‍රිකාවක් මුද්‍රණය කිරීමට සිදු වූ බව මැතිවරණ කාර්යාලය දන්වා සිටියා. අපේක්ෂකයින් සංඛ්‍යාව වැඩි වීමත් සමගම ඡන්දය භාවිතා කිරීම කල්පනාකාරීව සිදුකළ යුතු බව මැතිවරණ […]

Continue Reading

තැපැල් ඡන්දයෙන් අපේක්ෂකයන් ලබාගත් ප්‍රතිඵල ප්‍රතිශතයන් නිවැරදි ද ?

මැතිවරණ උණුසුම වැඩි වෙත්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් මෙන්ම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍යය ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා තුල සංසරණය වීම බහුලව දක්නට ඇත. ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ පළමුවෙනි පියවර වන තැපැල් ඡන්ද විමසීම ආරම්භවීමත් සමගම ජයග්‍රහණය පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රවෘත්ති සීඝ්‍ර ලෙස හුවමාරු වී තිබුණි. තැපැල් ඡන්ද විමසීම මුල් දිනය (ඔක්තෝබර් 31 ) සිටම එක් එක් අපේක්ෂකයන් තැපැල් […]

Continue Reading