ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකා අනුරුවකට එල්ලකළ මිසයිල ප්‍රහාරයක් පිළිබඳ නොමඟ යවන සුළු සිරස්තලයක් සහිත පුවත් පෙළක්.
ලෝක බලවතෙකු වන ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය, සුහද සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති රටවල් දෙකක් නොවේ. පසුගිය දිනක “ඇමෙරිකා ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්” තේමාවෙන් මගේ රට නැමැති ෆේස්බුක් පිටුවක් කූඹියෝ නිව්ස් නැමැති වෙබ් අඩවිය උපුටා ගනිමින් පහත ඇති ප්‍රවෘත්තිය ඉදිරිපත් කර තිබෙනු දක්නට ලැබුණේය. කෙසේවතත් එම පුවත ඇතුලත පහත විස්තරය දක්වා තිබුණි. “ඉරානය […]
Continue Reading