හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් ද?
Claim : හිටපු ජනාධිපතිට සහ වත්මන් ජනාධිපතිට සිටින්නේ එකම උපදේශක මණ්ඩලයක් ! Fact : ඡායාරූපවල පෙනී සිටින පුද්ගලයින් ලංකා වාණිජ මණ්ඩලය නියෝජනය කරන අතර, ඔවුන් විසින් පිළියෙළ කළ”විෂන් 2030″ නමැති තිරසාර සංවර්ධනය සඳහා උපාය මාර්ග ඇතුළත් ලේඛනයක්, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක මහතුන් හට, 2024 ජනාධිපතිවරණයට පෙර, ඉදිරිපත් කර තිබු අවස්ථාවකුයි මෙම ඡායාරුප […]
Continue Reading